හාමුදුරුවනේ_ලැජ්ජා_නැද්ද?

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    හාමුදුරුවනේ_ලැජ්ජා_නැද්ද?

    5cf9cad94714c5577919c266171d935c_L.jpg

    ඇත්තට ම හාමුදුරුවනේ ලැජ්ජා නැද්ද?

    නාලාගිරි ඇතා බුදුන් වහන්සේ ඉස්සරහට ආවෙ උන්වහන්සේ ඝාතනය කරන්නද නැද්ද කියන්න අපි හරියට ම දන්නෙ නැහැ හාමුදුරුවනේ. හැබැයි කොහොම වුනත් එදා ඒ ඇතා මෙල්ල වුණා කියනවානේ.

    ආලවක කියන සොර දෙටුවා (මම සොර දෙටුව කිව්වෙ හාමුදුරුවනේ ආලවක කියන්නෙ යක්ෂයෙක් නෙවෙයි කියල ‘මා දුටු ගාන්ධාරය’ කියන පොතේ සඳහන් වෙලා තියෙන නිසා ) ආවෙ බුදුන් වහන්සේ ඝාතනය කරන්නද නැද්ද කියල හරියට ම දන්නෙ නැතිවුනත් ඒ සොර දෙටුවත් සෝවාන් වුණා කියනවනේ.

    ඊළඟට හාමුදුරුවනේ අපි අංගුලිමාල අරගෙන බලමු. ඒ මිනිහ මිනිස්සු 999 දෙනෙක් මරල, ඇඟිලි 999ක් කැපුවනේ. ඒත් අවසානයේ මහණවෙලා රහත් වුණා කියනවනේ.

    මම මේ කියන්න ගියේ අපේ හාමුදුරුවනේ දැන් සෑහෙන කාලෙක ඉඳල ම අපේ රටේ හාමුදුරුවරු මේ හොරුන්ට, මංකොල්ලකාරයන්ට, ස්ත්‍රි දූෂකයන්ට, වංචාකාරයන්ට පිරිත් නූල් බඳිනවනේ. හිරේට යනකොටත් බඳිනවා. හිරෙන් එළියට එනකොටත් බඳිනවා. ඒ කියන්නෙ හාමුදුරුවගේ හිරේ යන්නත් පිරිත්, ගිහින් එන්නත් පිරිත්, ඒ ඇවිත් සුපුරුදු විදියට හොරකම් කරන්න, වංචා කරන්න, දූෂිත වැඩ කරන්න, මැරකම් කරන්න කියන මේ හැම උලව්වකට ම පිරිත්... පිරිත්... පිරිත්...

    හැබැටම හාමුදුරුවනේ පිරිත් කියන්නෙ මොකටද කියල මම මේ ඊයෙ... ඇත්තමයි ඊයෙ... මම දන්න කියන හාමුදුරුනමකගෙන් ඇහුවම උන්වහන්සේ නම් කිව්වෙ කවුරු හරි මනුස්සයෙක් තවත් මනුස්සයෙකුගෙ යහපත වෙනුවෙන් මොනවා හරි කරනවා නම් පිරිත් කියල, පිරිත් නූලක් බැඳල, පිරිත් පැන්ටිකක් වඩල ඒ මනුස්සයට ආශිර්වාද කරන එක බුද්ධ පුත්‍රයන්ගේ වගකීමක් කියල.

    මට හරි පුදුම හිතුණ හැමුදුරුවනේ... මොකෙද පසුගිය කාලය පුරාම විවිධ හොරකම්වලට සම්බන්ධ වුණ අයට, වංචාවලට සම්බන්ධ වුණ අයට, දූෂිත වැඩ කරපු අයට අපේ හාමුදරුවරු පිරිත් නූල් බැන්දනේ. ඉතිං ඒ අය ඒ හොරකම්, වංචා, දූෂණ කරන්න ඇත්තෙ රටේ ජනතාවගේ යහපතට ද කියල මම ඒ හාමුදුරුවන්ගෙන් ඇහුවා. ඒපාර උන්වහන්සේ කියපි ‘අපි ළඟට මොකා ආවත් අපේ වගකීම තියෙන්නෙ ඒකට ආශිර්වාද කරනඑක. ඒ ආවෙ හොරෙක්ද, මංකොල්ලකාරයෙක් ද, ස්ත්‍රී දූෂකයෙක් ද වංචාකාරයෙක් ද කියන එක බුද්ද පුත්‍රයන්ට අදාළ නැහැ’ කියල. ඒ වචනටික කිව්වෙත් හරිම කේන්තියෙන් අපේ හාමුදුරුවනේ. ඊට පස්සෙ තමයි උන්නාන්සේ ඔය ආලවක, නාලාගිරි, අංගුලිමාල ගැන එහෙම කිව්වෙ.

    මෙන්න මේ නිසා තමයි හාමුදුරුවනේ මම මේ ලියුම පටන්ගන්නකොට ම අර විදියට සඳහන් කරේ. හැබැයි හාමුදුරුවනේ ඔය කියන තුන්දෙනාම (සිවුපාවත් ඇතුළුව) ආයෙ මනුස්සයන්ට හිරිහැර කරදර කරන්න ආවෙ නැහැනෙ. ඒ වුනාට හාමුදුරුවනේ දැන් ඔය ඔබවහන්සේලා පිරිත් නූල් බඳින: හොරු, ස්ත්‍රි දූෂකයො, මංකොල්කාරයො, වංචාකාරයො ඒ වගේ මෙල්ල වෙලා එවුන් කරපු ඒ අසමත්ජාති වැඩ නතර කරන්නෙ නැහැනෙ. උන් ආයෙත් කරන්නෙත් ඒ ටිකමනේ.

    දැන් බලන්න... සිංහල බෞද්ධ අපි ගුරුවරයට සලකන්නෙ මොනතරම් භක්තියකින්ද? ඒවුණාට අර ආදිවාසියො ඉන්න පළාතෙ ඉන්න මහඇමති කෙනෙක් කරපු නොසන්ඩාල වැඩේ. විදුහල්පතිවරියක් ( වැන්ඳබුවක් වූ ) තමන් ඉස්සරහ දණගස්සවලා, එහෙම කරේ නැහැ කියල එතුමියගෙන් ප්‍රකාශයක් අරගෙන, ඒක ඔය එක එක මාධ්‍යවලටත් දීල අන්තිමේදි ඒ ඔක්කොම මහ අසමත්ජාති වැඩ කියල රටේ නමගිය, වැදගත් පුද්ගලයො සහ රජයේ ම උසස් ආයතනවල නිලධාරි එක එක ජාතියෙ ප්‍රකාශ නිකුත් කරන්න ගත්තම අන්තිමේදි මහඇමතිට වුණේ පොලිසියට බාරවෙන්න. එහෙම බාරවුණාම ගරු අධිකරනයෙන් ඇප ලැබුණ කියමුකෝ... ඒ වුනාට හාමුදුරුවගේ විදුහල්පතිනියකට අර තරම් ම අපහාස, උපහාස අඩන්තේට්ටම් කරපු හාදයකුට පිරිත් නුල් බඳින්න ඇත්තට ම ලැජ්ජ නැද්ද හාමුදුරුවනේ... මං අහන්නෙ ඇත්තට ම ලැජ්ජ නැද්ද...?

    PS : -ඔතන වෙලාතියෙන්නේ ඇප පිට නිදහස් වෙලා පැමිණෙන ඇමති පිළිගැනීමේ උත්සවය සහ ඇමතිට සෙත්පැතීමක් විතරමයි

    https://youtu.be/jXAgSyos-C0?t=426

    https://youtu.be/NWUJRh4DzpI?t=302
     
    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මේ මැති ඇමතිවරුන්ට විවිධ අඟ හිඟකම් තියනවා. අපි ඒ අඟ හිඟකම් අඩු කරගන්න උදව් කරන්න ඕනේ. මම මේ සිවුර දාගත්තේ මේ ජීවිතයේදී සසරින් එතර වෙන්න විතරක් නෙවෙයි, අනිත් අයත් එතෙර කරන්නයි. මට මේ ඇමතිවරයා දියවන්නාවී පාලමෙන් එතර කරනකම් ඉවසුමක් නෑ.

    මීට හාමුදුරුවෝ
     
    • Like
    Reactions: Oli_Vili

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0

    - බුද්ධික ගයාශාන්

    හාමුදුරුවෝ ඒ දේ කරන්න ඕන නේද මචං. වැරැද්දක් නෙමෙයි උපන්දා ඉඳන් වැරදි කරපු එකෙක් උනත් අත ඇල්ලුවොත් පිරිත් නූලක් බඳින එකේ මම වැරැද්දක් දකින්නේ නෑ. හාමුදුරු කෙනෙක් කියන්නේ බුද්ධ සාසනයේ නියෝජිතයෙක්. එහෙම බැලුවොත් අංගුලිමාල දමනය කරපු එකත් වැරදී නේද? අපෝ ඌ මෙහෙම මිනී මරපු එකෙක් ඌට මොන බණද කියලා හිටියනම් තව කී දෙනෙක් විනාස වෙලාද? මම ඔය ඇමතියාව දන්නෙත් නෑ ඌ වැරැද්ද කරන්න ඇති. :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇ‍යි දැන් හොරුන්ට මිනී මරුවන්ට දූශකයන්ට බණ කියන්ඩ හොද නැද්ද...නිකන් පොල් බූරු තර්ක නොදා ඉදපන් බල්ලො...තෝත් අර ඇමතියට දෙවෙනි නැ ගස් බල්ල..
     
    මචෝ , අන්ගුලිමාල දමනය කරපු එක වැරදී නෑ , එත් මේ හාමුදුරු වරු ඇමතිගේ ගෙදරට වැඩියේ ඇමතියා දමනය කරන්න නෙවෙයි නේ , ඔතනදි ඇමතියා කරපු වැරැද්ද පහදලා දීලා අපහු මේවගේ වැරදි කරන්න එපා කිවුවනම් කිසිම පරශ්නයක් නෑ .

    එත් මේ හාමුදුරු වරු ඇමතිගේ ගෙදරට වැඩියේ මොන වැරැද්ද කරත් අපි ඔබතුමා සමගයි කියලා පෙන්නලා , විදුහල්පතිවරිය දණගස්සවලා වුන ප්‍රශ්නයෙන් බේරීම සඳහා සෙත් පිරිත් කියලා යන්න.

    අනික ඇමති කරන අසමත්ජාති වැඩ නතර කරන්නෙ නැහැ , ඌ ආයෙත් කරන්නෙත් ඒ ටිකමයි කියලා හාමුදුරු වරු ඉර හඳ වගේ දන්නවානේ.

    අනික ඔය හාමුදුරු වරුන්ට පුළුවන් ඇමතියට බලපෑමක් කරන්න " අපහු මේවගේ වැඩ කරන්න එපා , එහෙම කරොත් අපි අපේ දායකයෝන්ට කියනවා ඔබට ඊළඟ වතාවේ චන්දේ දෙන්න එපා කියලා " , ඊට අමතරව අපි හාමුදුරු විදියට ඔබේ කිසිම අවස්ථාවකට වැඩම කරන්නේ නෑ කියලා කිවුවා නම් හරිනේ, එහෙම නොකර මොන වැරැද්ද කරත් අපි ඔබතුමා සමගයි කියලා , ප්‍රශ්නයෙන් බේරීම සඳහා සෙත් පිරිත් කියපු එකයි වැරැද්ද.

    Last edited:

    Wild Cat

    Member
    Mar 24, 2016
    796
    214
    0
    Sri Lanka

    :yes::yes::yes:
     
    • Like
    Reactions: GMC

    මචං මම අවංකවම දේශපාලනය ගැන කතා කරන කෙනෙක් නෙමෙයි මොකද හොඳ මිනිස්සුත් ඉන්නවා නරක මිනිස්සුත් ඉන්නවා. උඹ ඔය කියන විදියට වඩින්නේ නැතුව හිටියනම් එහෙම නැත්තම් තමුන්ගේ ගෙදරට වැඩලා මහ සෙනගක් ඉස්සරහ පිරිත් නූල බඳින්න බැහැ කිව්වානම් එතන හෝ ඊට පස්සේ හාමුදුරුවන්ට කටුක අත්දැකීම් ගොඩකට මූණ දෙන්න වෙනවා නේද? සියලු විජ්ජාවන්ට වඩා ලොකුයි කියනවනේ ගැල විජ්ජාව.
    මම කියන්නේ නෑ හැම හාමුදුරුවෝම හරි කියලවත් වැරදී කියලවත් නමුත් උඹ ඔය කියන කතා ටික අඩු ගානේ ඇමති කෙනෙක්ට තියා නිකම්ම මිනිහෙක්ට කිව්වානම් ඒත් සොරි වෙනවා නේද?
    හාමුදුරු කෙනෙකුට ඔය ගෙදරට වඩින්නේ නැහැ පිලිගන්වන දානේ වලඳන්නේ නැහැ කියන්න නම් අවසර නැහැ මං හිතන්නේ.
    උඹ බෞද්ධයාගේ අත්පොත වගේ අනිත් පොත් ටිකත් පොඩ්ඩක් කියවලා බලපං මචං. රේරුකාණේ චන්දවිමල හාමුදුරුවෝ ලියලා තියෙන්නේ. :yes:
    පරිස්සමෙන් ආස්සරේ කරන්න ඕන කොට්ඨාස කීපයක් ගැන අහලා ඇති නේ
     
    ඉතින් මචන් විදුහල්පතිවරිය දණගස්සවලා වුන ප්‍රශ්නයෙදී මිනිස්සු එකතු වෙලා ඇමතිට සහ ආණ්ඩුවට මෙතරම් බලපෑමක් කරනවා නම් , හාමුදුරුවන් මහ සෙනගක් ඉස්සරහ පිරිත් නූල බඳින්න බැහැ කිව්වානම් , ඊට පස්සේ හාමුදුරුවන්ට ඇමතිගෙන් වෙන ප්රශ්නයෙදී මුලුරටේම මිනිස්සු හාමුදුරුවන් වෙනුවෙන් හඬ නගන්නේ නෑ කියලා උඹ හිතනවද ?

    ඔතනදි ඇමතියා කරපු වැරැද්ද පහදලා දීලා අපහු මේවගේ වැරදි කරන්න එපා කිවුවනම් කිසිම පරශ්නයක් නෑ . මොකද හාමුදුරුවන් අත උස්සපු දේශපාලකයෝ වැඩිකල් ඉඳලා නෑ

    ඔතන වෙලාතියෙන්නේ ඇප පිට නිදහස් වෙලා පැමිණෙන ඇමතියා පිළිගැනීමේ උත්සවය සහ ඇමතියාට සෙත්පැතීමක් විතරමයි

    https://youtu.be/jXAgSyos-C0?t=426

    https://youtu.be/NWUJRh4DzpI?t=302
     
    Last edited:

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    that is very true story, i agree for that and i'm asking too.

    මේ මැති ඇමතිවරුන්ට විවිධ අඟ හිඟකම් තියනවා. අපි ඒ අඟ හිඟකම් අඩු කරගන්න උදව් කරන්න ඕනේ. මම මේ සිවුර දාගත්තේ මේ ජීවිතයේදී සසරින් එතර වෙන්න විතරක් නෙවෙයි, අනිත් අයත් එතෙර කරන්නයි. මට මේ ඇමතිවරයා දියවන්නාවී පාලමෙන් එතර කරනකම් ඉවසුමක් නෑ.

    මීට හාමුදුරුවෝ

    Rep 9+ ADDED
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මෙතන අපි කරන්නේ තමන්ගේ මතය ඉදිරිපත් කරන එක , මචන් උඹයි මමයි මත දෙකක ඉන්න එක වෙනම කතාවක් , එත් උඹ මාව QUOTE කරලා කියලා තියෙන නිසයි මම මේ කියන්නේ , මම නම් උඹේ REP කැපුවේ නෑ මචන් ෂුවර් නැතිනම් කියපන් හෙට උඹට REP දීලා පෙන්නනම් මම නෙවෙයි ඔය වැඩේ කරේ කියලා , මොකද අදට REP ඉවරයි

    :)
     
    • Like
    Reactions: Oli_Vili

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    [FONT=&quot]මෙතන යන්නේ ඡන්දෙත් එක්ක දේශපාලන පක්ෂ අතර ප්‍රශ්ණයක් බං.විදුහල්පති දේශපාලනේ ඉත්තෙක් වෙලා.බලපල්ලකො ඡන්දෙ පෙබරවාරි 10 ඉවර උන ගමන් මේ විදුහල්පති වටේට ඉන්න දේශපාලනඥයොත් නෑ.. නිලධාරීනුත් නෑ...විදුහල්පති තනි වෙනවා...නැද්ද බලපල්ල[/FONT]
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    හාමුදුරුවෝ ඒ දේ කරන්න ඕන නේද මචං. වැරැද්දක් නෙමෙයි උපන්දා ඉඳන් වැරදි කරපු එකෙක් උනත් අත ඇල්ලුවොත් පිරිත් නූලක් බඳින එකේ මම වැරැද්දක් දකින්නේ නෑ. හාමුදුරු කෙනෙක් කියන්නේ බුද්ධ සාසනයේ නියෝජිතයෙක්. එහෙම බැලුවොත් අංගුලිමාල දමනය කරපු එකත් වැරදී නේද? අපෝ ඌ මෙහෙම මිනී මරපු එකෙක් ඌට මොන බණද කියලා හිටියනම් තව කී දෙනෙක් විනාස වෙලාද? මම ඔය ඇමතියාව දන්නෙත් නෑ ඌ වැරැද්ද කරන්න ඇති. :yes:

    Rep 10+ ADDED
     
    webcapital

    Active member
  • Feb 22, 2009
    483
    117
    43
    කිසිම වරදක් කරපු නැති එකෙක් පළමු ගල ගහපල්ලා
     
    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    විදුහල්පතිනිව දණගස්සවපු එක හොදයි. ලංකාවේ ගුරුවරු, විදුහල්පතිවරු ඔක්කොම වගේ කොල්ලන්ට නොමනා විදියට සලකන්නේ. උන්ගේ ගෙවල් වල ප්‍රශ්නයක් තිබ්බම, පහුවෙනිදා ඉස්කෝලේ ඇවිත් පොඩ්ඩට කොල්ලන්ට තලනවා ඇරියස් අරින්නත් එක්ක. මේ දිට්ඨදම්ම වේදනීය කර්මයක් වෙන්න ඇති විදුහල්පතිනි ගෙවන්නේ. දැන් වත් ළමයින්ට ඉස්කෝලවල ගහන එක තහනම් කරනවා නම් හොදයි. කිසිම රටක මේවා පිළිගන්න දේවල් නෙවෙයි. අපතයෝ වගේ ටයිප් උන්ව youth centers වල දාලා හැදුවා නම් හරි. උන් තමයි අහිංසක කොල්ලන්ව නොමග ඇරලා උන්ගේ අධ්‍යාපනයත් කඩාකප්පල් කරන්නේ.
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ඇ‍යි දැන් හොරුන්ට මිනී මරුවන්ට දූශකයන්ට බණ කියන්ඩ හොද නැද්ද...නිකන් පොල් බූරු තර්ක නොදා ඉදපන් බල්ලො...තෝත් අර ඇමතියට දෙවෙනි නැ ගස් බල්ල..
     
    • Like
    Reactions: erozan