ඇයි දැන් හොරුන්ට මිනී මරුවන්ට දූශකයන්ට බණ කියන්ඩ හොද නැද්ද...නිකන් පොල් බූරු තර්ක නොදා ඉදපන් බල්ලො...තෝත් අර ඇමතියට දෙවෙනි නැ ගස් බල්ල..
මේ හාමුදුරු වරු ඇමතිගේ ගෙදරට වැඩියේ ඇමතියා දමනය කරන්න නෙවෙයි නේ , ඔතනදි ඇමතියා කරපු වැරැද්ද පහදලා දීලා අපහු මේවගේ වැරදි කරන්න එපා කිවුවනම් කිසිම පරශ්නයක් නෑ .
එත් මේ හාමුදුරු වරු ඇමතිගේ ගෙදරට වැඩියේ මොන වැරැද්ද කරත් අපි ඔබතුමා සමගයි කියලා පෙන්නලා , විදුහල්පතිවරිය දණගස්සවලා වුන ප්රශ්නයෙන් බේරීම සඳහා සෙත් පිරිත් කියලා යන්න.
අනික ඇමති කරන අසමත්ජාති වැඩ නතර කරන්නෙ නැහැ , ඌ ආයෙත් කරන්නෙත් ඒ ටිකමයි කියලා හාමුදුරු වරු ඉර හඳ වගේ දන්නවානේ.
අනික ඔය හාමුදුරු වරුන්ට පුළුවන් ඇමතියට බලපෑමක් කරන්න " අපහු මේවගේ වැඩ කරන්න එපා , එහෙම කරොත් අපි අපේ දායකයෝන්ට කියනවා ඔබට ඊළඟ වතාවේ චන්දේ දෙන්න එපා කියලා " , ඊට අමතරව අපි හාමුදුරු විදියට ඔබේ කිසිම අවස්ථාවකට වැඩම කරන්නේ නෑ කියලා කිවුවා නම් හරිනේ, එහෙම නොකර මොන වැරැද්ද කරත් අපි ඔබතුමා සමගයි කියලා , ප්රශ්නයෙන් බේරීම සඳහා සෙත් පිරිත් කියපු එකයි වැරැද්ද.
ඔතන වෙලාතියෙන්නේ ඇප පිට නිදහස් වෙලා පැමිණෙන ඇමති පිළිගැනීමේ උත්සවය සහ ඇමතිට සෙත්පැතීමක් විතරමයි
නිකන් පිස්සෙක් වගේ පුක ඉරාගෙන කෑගහන්න කලින් ත්රෙඩ් එකේ දාලා තියෙන ටික කියවලා ඔය video ටිකත් බලපන්

