හාමුදුරුවො බීලා

Brains

Well-known member
  • Apr 20, 2023
    442
    925
    93
    පන්සලේ ලොකුහාමුදුරුවො බීලා අහුවෙලා ගමේ දායකයන්ට. නාකි පකයෙක් හැටටත් වැඩී. මාට්ටු උන එකා පන්සලේ ගන්ටාරෙ ගහලා ගමේ එවුන් ගෙන්නගෙන. බෝතලේ ගෙනත් තියෙන්නෙ ඇවිත් යන්න ආපු තව ගනයෙක්. ඌට ගහල එලවලා. අර නාකියව එලවලා නෑ ගමේ පන්සලට හාමුදුරුකෙනෙක් නැතිවෙයි කියලා.
     
    Last edited:

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර
    හාමුදුරු නමකට වුනත් හැදෙන්න අවස්ථාව දෙන්න ඕනි. බුදුහාමුදුරුවෝ හිටියනම් එලවන්නෙනෑ. ඒහින්දා ඉන්න දුන්න එක හොඳයි
     

    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    මත්පැන් පානය කර්මපථයක් නෙමේ.

    ඉස්සර සුරුට්ටු එහෙමත් දෙනවා දැහැත් වලට.
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    මගේ මාමන්ඩියාට විස්කි බෝතලයක් දුන්නාම, මෑන් කියාපි, "පුතා, මම මේක අපේ පංසලේ හාමුදුරුවන්ට දෙන්නං" කියලා. මමත් ඉතින් හා කියලා පින් අනුමෝදම් කර ගත්තා.
     
    • Haha
    Reactions: vito and c2r

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    බනින්න ගහන්න එපා. ගමේ උනුත් එක්ක සෙට් කරගෙන බීපන්. එකට අපායේ හරි යන්න බැරියෑ
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අර නාකියව එලවලා නෑ ගමේ පන්සලට හාමුදුරුකෙනෙක් නැතිවෙයි කියලා.
    ඇත්ත කියපන් පොන්නයෝ තොට පුකේ අරින්න එකෙක් නැතිවෙන නිසා නේ තෝ නාකි ගනයව තියාගත්තේ 🤣🤣🤣
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,207
    31,940
    113
    පන්සලේ ලොකුහාමුදුරුවො බීලා අහුවෙලා ගමේ දායකයන්ට. නාකි පකයෙක් හැටටත් වැඩී. මාට්ටු උන එකා පන්සලේ ගන්ටාරෙ ගහලා ගමේ එවුන් ගෙන්නගෙන. බෝතලේ ගෙනත් තියෙන්නෙ ඇවිත් යන්න ආපු තව ගනයෙක්. ඌට ගහල එලවලා. අර නාකියව එලවලා නෑ ගමේ පන්සලට හාමුදුරුකෙනෙක් නැතිවෙයි කියලා.
    thawa thiyagena kanna bonna deela, upasaka ammalath yahan gatha keruwanam, pin godai game unta................
    ai me minissu mechchara manda buddika...........