බොරු කියන්න එපා මම අදුරන ඉන්ජෝම ඉන්නවා ඕක ෆෙල් වෙලා එක පාරෙන් එලේවල් ගොඩ දාගෙන කැම්පස් ගියimo ශිෂ්‍යත්වෙ ෆේල් වෙනවනම් ඇනලිටිකල් මොලයක් නැති මෝඩයෙක්
බොරු කියන්න එපා මම අදුරන ඉන්ජෝම ඉන්නවා ඕක ෆෙල් වෙලා එක පාරෙන් එලේවල් ගොඩ දාගෙන කැම්පස් ගියimo ශිෂ්‍යත්වෙ ෆේල් වෙනවනම් ඇනලිටිකල් මොලයක් නැති මෝඩයෙක්
උන් වැඩ කරලත් ෆේල් වෙච්ච උන්ද?බොරු කියන්න එපා මම අදුරන ඉන්ජෝම ඉන්නවා ඕක ෆෙල් වෙලා එක පාරෙන් එලේවල් ගොඩ දාගෙන කැම්පස් ගිය
හම්බ වෙච්ච වෙලාවක තමා අහන්න වෙන්නෙ. උබ එහෙම දෙයක් කියලා තිබ්බෙත් නෑනේ.උන් වැඩ කරලත් ෆේල් වෙච්ච උන්ද?
හරි හරි ඉතින් qualifiers ටිකක් දාන්න ඕන ඉස්සරහටහම්බ වෙච්ච වෙලාවක තමා අහන්න වෙන්නෙ. උබ එහෙම දෙයක් කියලා තිබ්බෙත් නෑනේ.
මේවා දාන එකෙන් උබ වක්‍රාකාරව දායක වෙනවා භික්ෂූන් වහන්සේලා කෙරෙහි කෙනෙක්ට තියෙන ප්‍රතිරූපය වෙනස් කරන්න. අහක යන පව් අරන් රෙද්ද අස්සේ දාගන්නැතුව ඉදපන් බන්.
dhammika paniya ganna benz walin aapu ewun hitiye.මේක තමයි මම කියන්නේ. දොස්තරලා ඉංජිනේරුවෝ ආගම් වලට කඩේ යන විදියට තූ කියල හිතෙනවා.
මම දැකල තියෙනවා ජීවිත කාළෙම ආයුර්වේදෙට බනින දොස්තරල අන්තිමට වෙදමහත්තුරු ළඟ බෙහෙත් ගන්න පෝලිමේ ඉන්න
ප්‍රතිපත්ති අතින් බැලුවම කොන්දොස්තරල හොඳයි මුන්ට වඩා.
