හාමුදුරුවෝ ඩොකෙක්ට ඩිස් කරලා ☸️🙏🏻🪷🩺💉

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,587
    100,796
    113
    imo ශිෂ්‍යත්වෙ ෆේල් වෙනවනම් ඇනලිටිකල් මොලයක් නැති මෝඩයෙක්
    බොරු කියන්න එපා මම අදුරන ඉන්ජෝම ඉන්නවා ඕක ෆෙල් වෙලා එක පාරෙන් එලේවල් ගොඩ දාගෙන කැම්පස් ගිය
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,349
    30,131
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේක තමයි මම කියන්නේ. දොස්තරලා ඉංජිනේරුවෝ ආගම් වලට කඩේ යන විදියට තූ කියල හිතෙනවා.
    මම දැකල තියෙනවා ජීවිත කාළෙම ආයුර්වේදෙට බනින දොස්තරල අන්තිමට වෙදමහත්තුරු ළඟ බෙහෙත් ගන්න පෝලිමේ ඉන්න🤢🤮
    ප්‍රතිපත්ති අතින් බැලුවම කොන්දොස්තරල හොඳයි මුන්ට වඩා.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,615
    17,700
    113
    Auckland
    මේවා දාන එකෙන් උබ වක්‍රාකාරව දායක වෙනවා භික්ෂූන් වහන්සේලා කෙරෙහි කෙනෙක්ට තියෙන ප්‍රතිරූපය වෙනස් කරන්න. අහක යන පව් අරන් රෙද්ද අස්සේ දාගන්නැතුව ඉදපන් බන්.

    දන ගාන එකෙක් detected
     
    • Love
    Reactions: clumsyhulk

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,940
    11,376
    113
    මේක තමයි මම කියන්නේ. දොස්තරලා ඉංජිනේරුවෝ ආගම් වලට කඩේ යන විදියට තූ කියල හිතෙනවා.
    මම දැකල තියෙනවා ජීවිත කාළෙම ආයුර්වේදෙට බනින දොස්තරල අන්තිමට වෙදමහත්තුරු ළඟ බෙහෙත් ගන්න පෝලිමේ ඉන්න🤢🤮
    ප්‍රතිපත්ති අතින් බැලුවම කොන්දොස්තරල හොඳයි මුන්ට වඩා.
    dhammika paniya ganna benz walin aapu ewun hitiye. :D
     
    • Like
    Reactions: clumsyhulk