හාමුදුරුවෝ වුනත් අපෙත් නගිනවා හරිය...

DX-

Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ලයිසන් තියෙන එකෙක් මහණ වුනොත් මුං මොනව කරයිද?🤣 දං මිට්ටෝ ටිකනං වැලපෙයි කෙරි ගණයා කියලා🤣

    තල්දූවේ සෝමාරාම හිරේගියේ...

    ???
    ------ Post added on Jul 26, 2022 at 1:14 AM

    අනේ උට්ටෝහ්, සෝමාරාම දන්නෙ නැද්ද...? හාමුදුරෞව්න්ට ලයිසන් කැන්සල් කරන්න කතාව.
     
    pradeepw

    Well-known member
  • Oct 15, 2007
    454
    635
    93
    මොනවද බන් මේ ගහන බයිලා 😅 කවුද ඔය මිලියන දෙක..

    ගණයෝ වෙන්නෙ ඒ අවශ්‍යතා පාලනය කරගෙන නැති කරගන්න.. Sex drive එක නැතිකරගන්න මහණ වෙලා sex කරන්නෙ මොකටද?

    උඹ කියන විදිහට කරන්න තිබ්බ මිනිස්සුන්ට සමාජේ තනියෙන් ජීවත් වෙන්න පුලුවන් නම්..
    උනම්බ නම් ගොන් හුට්ටෙක්

    යකෝ ගනයෝ වෙන්නේ උන්ගේ අම්මල කන්න දෙන්න බැරි නිසා පන්සලේ මහන කරාම

    තොපි ගැන ගන්න ඕන උන් කරන්නේ තනිකරම බොරුව බව

    උන් ධර්මය කියල දෙනකොට උන් ගැන කියන බොරු ටික ඇත හැරලා ඉතුරු ටික අහපන් ගොන් හුට්ටනේ
     
    • Haha
    Reactions: SLK_sri

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මිලියන 22 එකෙන්
    ආ මිලියන 22 ද? මිලියන දෙක මිලියන දෙක ගානකොට මන් බැලුව ඒ මොන හුප්තක්ද කියල 😅ඈ බන් ලංකාවේ ඉන්න සේරම ඔය උඹ කියනව වගේ අඩුකුලේ බහුජජයෝද?
    කවුද සෙස් ඩ්‍රයිව් නැති කරේ ඔය නැට්ට කන සීන් එක දැන් නෑ ඒවා ඕල්ඩ් ස්කූල්. හාමුදුරුකෙනෙක් උනාට මගෙත් පයිය නගිනවා මහත්තයෝ කියන්නේ එකයි
    සිවුර පොරවන්නේ ඒ old school method එක folllow කරනවා කියල පොරොන්දු වෙලා.. එහෙනම් ඒ විදිහට ඉන්න ඕන.. නැත්නම් සිවුර දාල යන්න ඕන..
    උයාගෙන බන් කන්නේ
    උයන් කන රජමහා විහාරවල ඒවට බඩු ගන්නේ කාගේ සල්ලිවලින් කියලද හිතන්නේ? උඩුවේ ධම්මලොකයා එහෙම වේල් තුනටම rice ගිලින්නේ.. ඒ උගේ සල්ලිද? මිනිස්සු සල්ලි දෙන්නෙ කෑම දෙන්නෙ සිවුර පොරෝගෙන පොරොන්දුවක් වෙන නිසා.. ඌ ඒක රකින්නේ නැත්නම් සිවුර අතැරලා යන්න ඕන.. එච්චරයි..
     
    • Like
    Reactions: Bart_Allen

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,331
    30,110
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සාස්තෘන් වහන්සේට කලකිරෙනකං සංවාසේ යෙදෙන්න හොඳයි. #මිබක් ඇහැට දැකල නැති ගනින්නාන්සෙලාට හොරෙන් එකක් කරාම දං කලුවෝ ටිපර් වෙනවා.

    හරිනං කරන්න ඕන නාකි අම්මන්ඩිලා රෑනක් පන්සල වටකරලා ඇතුලේ ඉන්න උන්ට ගෑනු එපා කරවන්න ඕන🤣
     
    • Haha
    Reactions: Randulaya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    යකෝ ගනයෝ වෙන්නේ උන්ගේ අම්මල කන්න දෙන්න බැරි නිසා පන්සලේ මහන කරාම
    මහණ වුණ හේතුව ගැන නෙවෙයි කතා කරන්නෙ පොන්නයෝ සිවුර කියන එකේ අරමුණ ගැන.. තෝ වගේ අකුරු ගලපන්න බැරි ඔටුලබ්බන්ගේ මොලේට බර වැඩි වගේ නම් පැත්තෙන් නොදී හිටහං
     
    • Haha
    Reactions: HAneo

    Randulaya

    Active member
  • Jul 16, 2022
    223
    224
    43
    අනිවා.. හාමුදුරුවෝ ඩිස්ටි ඩිඩින් කරන්න හොඳ නෑ කියල තියෙන්නෙ විනයේ.. ඒක කඩ කරාම ඒකට පිළිපැදිය යුතු විදිහක් තියෙනවා.. ඒ විදිහට එකඟ වෙන්නෙ නැත්නම් සිවුරු හරවන්න ඕන.. ඕක රටේ නීතියෙන් වැරද්දක් වෙන්නෙ නෑනෙ..ගහපු එකාව අල්ලලා හිරේ දාන්න ඕන හරිනම්.. ලංකාවේ එවුන්ට අනුන්ට හරි වැරදි උගන්නන්න මාර පුකේ අමාරුවක් තියෙන්නෙ..

    පටහැනියි බන්

    බුදුහාමුදුරුවන්ගේ කාලේ සාසනේ incest seen හිටන් වෙලා තියෙනවා..මෙහෙම චාටර් ඩයල් කොයි කාලෙත් ඉන්නව.. එක තමයි ලෝක සොබාවය..

    උඹ බෞද්ධ උනාට සරල දැනීමවත් නෑ නෙ බන්.. සිදුහත් කුමරය බඳින්නේ 16න්.. ගිහිගෙ දාලා යන්නෙ 29න්..ඒ අතර කාලේ පවුල් කාපු එක කරේ.. ළමයා හම්බුනේ ගිහිගෙ දාලා යන දවසේ හවස..
    සාසනේ ඉන්සෙස්ට්? මොකද්ද බන් ඒ හරුපෙ😅
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    සාසනේ ඉන්සෙස්ට්? මොකද්ද බන් ඒ හරුපෙ😅
    ඇයි අහලා නැද්ද ඒ කතාව? අම්මයි පුතයි දෙන්නෙක් මහණ උනා ලු.. ඊට පස්සෙ මේ දෙන්න නිතර නිතරම එකිනෙක හම්බෙන්න යනවලු.. පුතා වෙන ගෑණු දිහා බලන්නෙත් නෑ නෙ.. ඉතින් අන්තිමට මේ දෙන්නට අම්මා පුතා බව අමතක වුනාලු.. ඕක ආරංචි වුණාම බුදුහාමුදුරුවෝ අලුත් විනය නීතියක් පනවල තියෙනවා කනතාවන් ගැන..
     
    • Wow
    Reactions: Randulaya

    pradeepw

    Well-known member
  • Oct 15, 2007
    454
    635
    93
    මහණ වුණ හේතුව ගැන නෙවෙයි කතා කරන්නෙ පොන්නයෝ සිවුර කියන එකේ අරමුණ ගැන.. තෝ වගේ අකුරු ගලපන්න බැරි ඔටුලබ්බන්ගේ මොලේට බර වැඩි වගේ නම් පැත්තෙන් නොදී හිටහං
    තොට කන්න නැති උනානම් තෝ සායක් ඇඳන් හරි නටයි කන්න දෙනවා නම්

    සිවුර කියන්නේ ලබ්බක්ද යකෝ මේ වැද්දෝ න් ගෙන් පැවත එන තොපිට
    මෝඩ හුට්ටිගේ පුතෙක් බව පෙන්නන්න පුක එළියේ දා ගෙන නටන්න එපා බොල

    තෝ අමු මෝඩ හු ට්ටෙක් බව කියන ගොන් කතා වලින් ම ඔප්පු වෙනවා
     
    • Haha
    Reactions: siri_ayya

    Randulaya

    Active member
  • Jul 16, 2022
    223
    224
    43
    ඇයි අහලා නැද්ද ඒ කතාව? අම්මයි පුතයි දෙන්නෙක් මහණ උනා ලු.. ඊට පස්සෙ මේ දෙන්න නිතර නිතරම එකිනෙක හම්බෙන්න යනවලු.. පුතා වෙන ගෑණු දිහා බලන්නෙත් නෑ නෙ.. ඉතින් අන්තිමට මේ දෙන්නට අම්මා පුතා බව අමතක වුනාලු.. ඕක ආරංචි වුණාම බුදුහාමුදුරුවෝ අලුත් විනය නීතියක් පනවල තියෙනවා කනතාවන් ගැන..
    කුමාර කාශ්‍යප කතාව ද? ඒක අම්ම පුතා සම්බන්ධයක් මිසක් ඔහොම එකක් නෙවෙ නෙ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,511
    49,895
    113
    සේදවත්ත
    ආ මිලියන 22 ද? මිලියන දෙක මිලියන දෙක ගානකොට මන් බැලුව ඒ මොන හුප්තක්ද කියල 😅ඈ බන් ලංකාවේ ඉන්න සේරම ඔය උඹ කියනව වගේ අඩුකුලේ බහුජජයෝද?

    සිවුර පොරවන්නේ ඒ old school method එක folllow කරනවා කියල පොරොන්දු වෙලා.. එහෙනම් ඒ විදිහට ඉන්න ඕන.. නැත්නම් සිවුර දාල යන්න ඕන..

    උයන් කන රජමහා විහාරවල ඒවට බඩු ගන්නේ කාගේ සල්ලිවලින් කියලද හිතන්නේ? උඩුවේ ධම්මලොකයා එහෙම වේල් තුනටම rice ගිලින්නේ.. ඒ උගේ සල්ලිද? මිනිස්සු සල්ලි දෙන්නෙ කෑම දෙන්නෙ සිවුර පොරෝගෙන පොරොන්දුවක් වෙන නිසා.. ඌ ඒක රකින්නේ නැත්නම් සිවුර අතැරලා යන්න ඕන.. එච්චරයි..
    උබලනේ බඩු අඩු කුලේ පර හැත්ත එකනේ හාමුදුරුවෙක්ට ෆන් එකක් ගන්න නොදෙන කුහකම් කරන්නේ.

    බුදුන් ඇවිත් දැන් අවුරුදු 2000+ ඔය පරණ ක්‍රම වලට දැන් මාකට් එකක් නෑ . කොටුවේ පොඩී වගේ වෙන්න ඕනේ

    ඔය ලොකු ලොකු පන්සල් වලට අධාර එනවා ඔව් . ආයේ මහින්දලා රනිල්ලා හොරා කනකොට උබලා ඔය ඉන්නේ පෙරලෙන අතට හරි ඕකේ කියලා . උඩුවේ දම්මාලෝකලා ගැනත් ඒම හිතලා හිත හදාගනින් . එකනේ දැන් ස්ටැයිල් එක. කොටින්ම අර මල්වතු අස්ගිරි එකේ වටයක් ගියාම ප්‍රාඩෝ තියෙන්නේ . ඉතින් එතනම අවුල් නම් ආයේ මොනා හදන්නද ඇයි සිවුරු අරින්නේ . මේ නව සාමාන්යකරණයට පුරුදු වෙයන් . මම එක්ක ඇරගත්තට වෙනසක් වෙන් නෑනේ ප්‍රෙන්
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,331
    30,110
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    තොට කන්න නැති උනානම් තෝ සායක් ඇඳන් හරි නටයි කන්න දෙනවා නම්

    සිවුර කියන්නේ ලබ්බක්ද යකෝ මේ වැද්දෝ න් ගෙන් පැවත එන තොපිට
    මෝඩ හුට්ටිගේ පුතෙක් බව පෙන්නන්න පුක එළියේ දා ගෙන නටන්න එපා බොල

    තෝ අමු මෝඩ හු ට්ටෙක් බව කියන ගොන් කතා වලින් ම ඔප්පු වෙනවා
    මම? මට බයින්න එපා. මං මිට්ටෝ පෝං කරනවා🤣🤣