ඝනයා වැඳගෙන හිටපන් කිය කිය ගහනවා ඇත්තේ...Genu mara amuthu jatjiyak ne ban.
නොදොකින් හිරිකිතයි බන් ලන්කාව ගැන
ධර්මයේ හරයවත් දන්නෙ නැති අමණයෝ මහණ වුනාම ශාසනේ පිරිහෙනවා .
බලපන් මේ ගෑණු
උබල ධර්මය දන්නවනම් ගිහිජීවිතේදී අනාගාමී දක්වා යන්න පුලුවන්
දන්නෙ නැති පන්සල් වලට දානේ දෙන්න එපා
දුශ්කර පන්සල් ආරණ්‍ය වලට ගිහින් දෙන්න පුලුවන්නම්
@lasankandy ubatath una neda mehema seen ekak danayak denna gihin
හරිනෙ බන් ඉතින් පජාත පුත්රඔව් බන් කිරුලපණයා කරේ. ඌත් බන් ඔය ආරාන්‍යසේනාසන කාරයෙක්. පජාත්පුත්‍ර ආරාන්‍යසනේ උගේ.ඌ නම් සල්ලි ගලවන්නෙ
උබල හිතන්නේ හමුදුරුවරු අතේ ගහන් නෑ කියලද ?
දැන් මුන්ට හුකන්න තහනම් ඇයි.
දායකයන්ගේන් කාල බීල ඉන්න හින්දද ?
දෙන්නා අතරේ හොද අවබෝධයක් තියනවනම් විවෘත සම්බන්ධතාවක් තියාගන්න පුලුවන් එතකොට දෙන්නම තමන් කෑමති සහකරු සහකාරියන් එක්ක එකතු වෙනවා . ඕක දැන් මහා දෙයක් උනාට අතිතයේ ඕන තරම් වෙලා තියනවා . බහුබර්‍ය සේවනය , එකගෙයි කෑම , අලුත් විදියට නම් ස්විගින්ග් කරනවා කියලා කියන්නේ .
සිවුර කියන්නේ ලෞකීක දෙයක් මිසක් එකෙන් ධර්මයක් පිලිපිබු වෙන් නෑ. අනික මහන උනා කියලා ජීව විදදාත්මක දේවල් මහණ වෙන් නෑ . ඉතින් හාමුදුරු නමක් ලිංගිකව එක්වීමේ වරදක් නෑ. කොටින්ම ලිංගික එක්වීම දර්මයේ විනාශයට බලපාන්නෙත් නෑ. මොකද ලිංගික එක්වීම ලෝකයේ සෑම සතෙක්ම කරන දෙයක් . අසාවන් සංසිදුවාගන්න එපැයි හාමුදුරු නමක් වෙන්න උබට බඩු ගියාම සංසාරේ එපා වෙනව නේ ආ එක තමා අසාව නැති වෙනවා. මේක දිගටම පුහුනු වෙන්න ඕනේ ලිංගික එක්වීම තේරුමක් නෑ කියලා තේරුම් යනකං. හාමුදුරුනමක් වූ පමණනින් සියල්ල එකවර වැටහෙන් නෑ ටික ටික ඉගෙනගන්නේ මේ විඩියෝ එකේ හාමුදුරුවොත් එච්චරයි .
owa nam katha wada.
banak ehema kiyala free welawe athal ekak gaththa kiyala mak wenawada.
එහෙම ගහන එක හෙන ඉන්ටරස්ටින්ග් නේ. ඇයි ඔය දුශ්ශීල භික්ෂුන් අහු උනාම පිරිමින්ට ඌරු ජුවල් යන්නෙ. අත පය පාවිච්චි කරන්නෙ. හිමීට උපේක්ෂාවෙන් එක්ස්කම්‍යුනිකේට් කෙරෙන තැනට වැඩ නොවෙන්නෙ ඇයි.
නිකං කන්න දෙන හින්දා. ඔහොම හැසිරෙනවානම් එයා තනියෙන් හම්බුකරන්න දැන ගන්න ඕනෙ.
කොහොම හරි ගහලා ඔහොම ප්‍රසිද්ධ කරන එක වැරදියි. ආපහු දානෙ නොදී හිටියම ඉවරයි.
කෝ මේ කෙරි ඇබිත්තයො ටික?
උසි උසි![]()

බඩු ගැහුවා කීලා එහෙම ගහන්න අයිතියක් නෑ කාටවත්. හොර ගණයා මේකට හියුමන් රයිට්ස් ගියොත් අර ගහපු උන්ට ලක්ෂ ගනන් වලින් වන්දි ගෙවන්න වෙන්නේ. මේ වගේ ගණයෝ ගෑනු එකක් ඉඳලා අහුවුනොත් ගහන්න යන්න එපා. ගමම එක්කගෙන ඇවිදින් ඒක්ස්පෝස් කරපල්ලා ගමටම. කිසිම ශාරීරික හානියක් කරන්න යන්න එපා
ටැබ් එක අරං යන්න දුන්නදපොඩි කාලේම හදපු නැති එක, ලොකු හාමුදුරුවන්ගේ වැරැද්ද තමයි
අපේ පන්සලේ එක පොඩි හාමුදුරුවෝ කෙනෙක්ගේ tab එකේ වැල තිබිලා සිවුරු ඇරලා එලවව්වා
දැන් අපේ ගමෙත් නෑ![]()
ඒක හරි. කිසිම ශාරීරික හානියක් නොකර ගමම වට වෙලා බනින්නයි තියෙන්න් අමු තිත්ත කුනු හරුපෙන්.ඔව් ගැහුවා කියලා ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. මේ වගේ හොර හාමදුරුවෝ සාසනයෙන් නෙරපල දාන එකයි කරන්න ඕනේ.