හාමුදුරුවෝ වුනත් අපෙත් නගිනවා හරිය...

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    නොදොකින් හිරිකිතයි බන් ලන්කාව ගැන

    ධර්මයේ හරයවත් දන්නෙ නැති අමණයෝ මහණ වුනාම ශාසනේ පිරිහෙනවා .
    බලපන් මේ ගෑණු 😫😫😫😫


    උබල ධර්මය දන්නවනම් ගිහිජීවිතේදී අනාගාමී දක්වා යන්න පුලුවන්
    දන්නෙ නැති පන්සල් වලට දානේ දෙන්න එපා
    දුශ්කර පන්සල් ආරණ්‍ය වලට ගිහින් දෙන්න පුලුවන්නම්


    @lasankandy ubatath una neda mehema seen ekak danayak denna gihin

    ඔව් බන් කිරුලපණයා කරේ. ඌත් බන් ඔය ආරාන්‍යසේනාසන කාරයෙක්. පජාත්පුත්‍ර ආරාන්‍යසනේ උගේ. 😅 ඌ නම් සල්ලි ගලවන්නෙ
     
    • Like
    Reactions: siri_ayya

    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    හැම එකම ඔහොම තමා . මිනිස්සුන්ගෙන් වැදුම් පිදුම් අරන් බඩු ගහ ගහ ඉන්නවා.
     
    • Like
    Reactions: siri_ayya

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,283
    8,176
    113
    ඔව් බන් කිරුලපණයා කරේ. ඌත් බන් ඔය ආරාන්‍යසේනාසන කාරයෙක්. පජාත්පුත්‍ර ආරාන්‍යසනේ උගේ. 😅 ඌ නම් සල්ලි ගලවන්නෙ
    හරිනෙ බන් ඉතින් පජාත පුත්‍ර🤣
    නමෙන්ම පේනවනේ
     
    • Haha
    Reactions: lasankandy

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    එහෙම ගහන එක හෙන ඉන්ටරස්ටින්ග් නේ. ඇයි ඔය දුශ්ශීල භික්ෂුන් අහු උනාම පිරිමින්ට ඌරු ජුවල් යන්නෙ. අත පය පාවිච්චි කරන්නෙ. හිමීට උපේක්ෂාවෙන් එක්ස්කම්‍යුනිකේට් කෙරෙන තැනට වැඩ නොවෙන්නෙ ඇයි.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,463
    36,395
    113
    මැදමහනුවර
    උබල හිතන්නේ හමුදුරුවරු අතේ ගහන් නෑ කියලද ?

    ඒක නිකං තිබහට වතුර බොනවා වගේ හෙන පොඩි දෙයක් බං


    දැන් මුන්ට හුකන්න තහනම් ඇයි.
    දායකයන්ගේන් කාල බීල ඉන්න හින්දද ?


    දෙන්නා අතරේ හොද අවබෝධයක් තියනවනම් විවෘත සම්බන්ධතාවක් තියාගන්න පුලුවන් එතකොට දෙන්නම තමන් කෑමති සහකරු සහකාරියන් එක්ක එකතු වෙනවා . ඕක දැන් මහා දෙයක් උනාට අතිතයේ ඕන තරම් වෙලා තියනවා . බහුබර්‍ය සේවනය , එකගෙයි කෑම , අලුත් විදියට නම් ස්විගින්ග් කරනවා කියලා කියන්නේ .

    සිවුර කියන්නේ ලෞකීක දෙයක් මිසක් එකෙන් ධර්මයක් පිලිපිබු වෙන් නෑ. අනික මහන උනා කියලා ජීව විදදාත්මක දේවල් මහණ වෙන් නෑ . ඉතින් හාමුදුරු නමක් ලිංගිකව එක්වීමේ වරදක් නෑ. කොටින්ම ලිංගික එක්වීම දර්මයේ විනාශයට බලපාන්නෙත් නෑ. මොකද ලිංගික එක්වීම ලෝකයේ සෑම සතෙක්ම කරන දෙයක් . අසාවන් සංසිදුවාගන්න එපැයි හාමුදුරු නමක් වෙන්න උබට බඩු ගියාම සංසාරේ එපා වෙනව නේ ආ එක තමා අසාව නැති වෙනවා. මේක දිගටම පුහුනු වෙන්න ඕනේ ලිංගික එක්වීම තේරුමක් නෑ කියලා තේරුම් යනකං. හාමුදුරුනමක් වූ පමණනින් සියල්ල එකවර වැටහෙන් නෑ ටික ටික ඉගෙනගන්නේ මේ විඩියෝ එකේ හාමුදුරුවොත් එච්චරයි .

    owa nam katha wada.
    banak ehema kiyala free welawe athal ekak gaththa kiyala mak wenawada.

    එහෙම ගහන එක හෙන ඉන්ටරස්ටින්ග් නේ. ඇයි ඔය දුශ්ශීල භික්ෂුන් අහු උනාම පිරිමින්ට ඌරු ජුවල් යන්නෙ. අත පය පාවිච්චි කරන්නෙ. හිමීට උපේක්ෂාවෙන් එක්ස්කම්‍යුනිකේට් කෙරෙන තැනට වැඩ නොවෙන්නෙ ඇයි.



    නිකං කන්න දෙන හින්දා. ඔහොම හැසිරෙනවානම් එයා තනියෙන් හම්බුකරන්න දැන ගන්න ඕනෙ.

    කොහොම හරි ගහලා ඔහොම ප්‍රසිද්ධ කරන එක වැරදියි. ආපහු දානෙ නොදී හිටියම ඉවරයි.
     
    Last edited:

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    නිකං කන්න දෙන හින්දා. ඔහොම හැසිරෙනවානම් එයා තනියෙන් හම්බුකරන්න දැන ගන්න ඕනෙ.

    කොහොම හරි ගහලා ඔහොම ප්‍රසිද්ධ කරන එක වැරදියි. ආපහු දානෙ නොදී හිටියම ඉවරයි.

    මෙච්චරකල් වැඳුම් ලැබුව එකේ, ශාසනේ කෑව එකේ තරහ අනම් මනම් ඇති. ඒක පැහැදිලියිනෙ. ප්‍රසිද්ධ කරන එකෙත් ගැටලුවක් නෑ ඒත් ප්‍රචණ්ඩත්වය සෑහෙන්න උඩට එන්නෙ ඇයි. අපේ දායකයන්ගෙ සෙක්සුවල් එව්වා මෙව්වා එකකුත් තියෙන බවයි මගෙ හැඟීම.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේ තියෙන්නේ ඔය පොට් ඒක

    ඉස්සර පුරාන දේවාලයක් තිබ්බේ. ඒ කාලේ දේව අරුඩයෙන් ගැනුන්ගේ ඇගවල් මිරිකලා එහෙම සැරේට හිටි පොරක් තමා. පස්සේ පිට ගිහින් මහන වෙලා ආයි ආපු සින් එකක් තියෙන්නේ 🤭
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    පොඩි කාලේම හදපු නැති එක, ලොකු හාමුදුරුවන්ගේ වැරැද්ද තමයි
    අපේ පන්සලේ එක පොඩි හාමුදුරුවෝ කෙනෙක්ගේ tab එකේ වැල තිබිලා සිවුරු ඇරලා එලවව්වා
    දැන් අපේ ගමෙත් නෑ :lol:
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    බඩු ගැහුවා කීලා එහෙම ගහන්න අයිතියක් නෑ කාටවත්. හොර ගණයා මේකට හියුමන් රයිට්ස් ගියොත් අර ගහපු උන්ට ලක්ෂ ගනන් වලින් වන්දි ගෙවන්න වෙන්නේ. මේ වගේ ගණයෝ ගෑනු එකක් ඉඳලා අහුවුනොත් ගහන්න යන්න එපා. ගමම එක්කගෙන ඇවිදින් ඒක්ස්පෝස් කරපල්ලා ගමටම. කිසිම ශාරීරික හානියක් කරන්න යන්න එපා

    ඔව් ගැහුවා කියලා ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. මේ වගේ හොර හාමදුරුවෝ සාසනයෙන් නෙරපල දාන එකයි කරන්න ඕනේ.
     
    • Like
    Reactions: Cypress

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,463
    36,395
    113
    මැදමහනුවර
    පොඩි කාලේම හදපු නැති එක, ලොකු හාමුදුරුවන්ගේ වැරැද්ද තමයි
    අපේ පන්සලේ එක පොඩි හාමුදුරුවෝ කෙනෙක්ගේ tab එකේ වැල තිබිලා සිවුරු ඇරලා එලවව්වා
    දැන් අපේ ගමෙත් නෑ :lol:
    ටැබ් එක අරං යන්න දුන්නද
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,174
    27,638
    113
    wishala-shabdayak-kelaniya.gif
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,218
    34,842
    113
    ඔව් ගැහුවා කියලා ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. මේ වගේ හොර හාමදුරුවෝ සාසනයෙන් නෙරපල දාන එකයි කරන්න ඕනේ.
    ඒක හරි. කිසිම ශාරීරික හානියක් නොකර ගමම වට වෙලා බනින්නයි තියෙන්න් අමු තිත්ත කුනු හරුපෙන්.