හාමුදුරුවෝ වුනත් අපෙත් නගිනවා හරිය...

Randulaya

Active member
  • Jul 16, 2022
    223
    224
    43
    එකනේ බන් මම මේකෙම කියල ඇති දන්නා කාලේ ඉදන් පන්සල් ගියේ නැ කියල. දාගෙන අපේ තාත්තා එහෙම පන්සලට බනින්නේ ඕක නිසානේ බන්
    මේ විඩියෝ එකේ ගැනි නම් පොෂ් ලොකු පවුලක එකියක් වගේ🤣
     

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    පොඩි කාලෙම බලෙන් මහන කරාම මෙහෙම දේවල් වෙනවා ඉතීම්

    ඒ මනුස්සයට සිඋර අත ඇරලා ගිහින් වෙන රස්සාවක් කරන්නත් හැකියාවක් නැ (කුලීවැඩ කරන්නද ?) , ඉන්න තැනක් තියෙනවද දන්නෙත් නැ. සිඋර අත ඇරලා ගිහින් රස්සාවක් කරලා පන්සලේ තිබ්බ ලයිෆ්ස්ටයිල් එකට සැපට ඉන්නත් බැ

    ප්‍රස්න
     

    MangoPearsApple

    Well-known member
  • Feb 28, 2022
    486
    654
    93
    ඇස , කන , නාසය , දිව පිනෙව්වට එච්චර අවුලක් නෑ .
    ශරීරය පින්ව්වොත් තමයි අවුල් යන්නේ .. :rofl:
    මම නම් ගානක් වියදම් කරලා හරි ගහනවා.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,229
    1
    61,635
    113
    Mother Earth
    අඩෝ අරූට ගහන්න කිසිම අයිතියක් නෑ. පව් අර ලේ එනවා අර මනුස්සයගෙ කටින්. කාලකන්නි බල්ලො නීතිය අතට ගන්නවා. ඔය සිවුර දාන් ඉන්න එකා නෙමෙයි ශාසනේ කන්නෙ ඌට ගහන එකා. :(
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    හපෝ බං

    සාසනේ standard එක සෑහෙන්න වැටිලා නේද

    අර ඉන්නේ ගෑනියෙක් කියල තේරුම් ගන්නත් video එක තුන් පාරක් බලන්න උනා.
     
    Last edited: