මොන බම්බුවක්ද ඕයි කියන්නේ.. පිනට දුන්න්න නම් දුන්න..ආයේ එකෙන් මොනවා කරන්වද කියල උබලට මොකද? එකෙන් හාමුදුරුවො මොනා කලත් ඒක ඒ හාමුදුරුවන්ට (පින /පව ).. UNP,UPFA,JVP ආණ්ඩු වලට සල්ලිනැත්නම් හිඟා කාපල්ල පාරේ.. කාලකණ්ණි, බදු ගෙවලා අර ගෙවල හැත්ත ඒව නාස්ති කරනවා.. වරෙව් කෝ ඒවට රෙද්ද උස්සගෙන..
Ohoma Pacha Karanda Epa



මරු වැඩේ පින්වතුනි.හාමුදුවරුන්ට සල්ලි අතගාන්නත් තහනම් කියලා මම නම් අහලා තියෙන්නේ.


