හාමුදුරුහොරු

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,641
    5,491
    113
    මොන බම්බුවක්ද ඕයි කියන්නේ.. පිනට දුන්න්න නම් දුන්න..ආයේ එකෙන් මොනවා කරන්වද කියල උබලට මොකද? එකෙන් හාමුදුරුවො මොනා කලත් ඒක ඒ හාමුදුරුවන්ට (පින /පව ).. UNP,UPFA,JVP ආණ්ඩු වලට සල්ලිනැත්නම් හිඟා කාපල්ල පාරේ.. කාලකණ්ණි, බදු ගෙවලා අර ගෙවල හැත්ත ඒව නාස්ති කරනවා.. වරෙව් කෝ ඒවට රෙද්ද උස්සගෙන..

    Ohoma Pacha Karanda Epa
    :rofl::rofl::rofl:
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    කෝටි ගානක් සාංඝිකයි..:lol:මරු වැඩේ පින්වතුනි.හාමුදුවරුන්ට සල්ලි අතගාන්නත් තහනම් කියලා මම නම් අහලා තියෙන්නේ.:P

    මහ බැංකු හොරකම, ලක්ෂ ගානක අවතැන් වෙලා ඉන්දිද්දි කෝටි ගානක වාහන ගෙන්වන එව්වා.. කථා කරපන් ඔව්වා ගැන.. දබුලු විහාරේ පිං කැටේ ගැන පස්සේ කතා කරමු..
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මහ බැංකු හොරකම, ලක්ෂ ගානක අවතැන් වෙලා ඉන්දිද්දි කෝටි ගානක වාහන ගෙන්වන එව්වා.. කථා කරපන් ඔව්වා ගැන.. දබුලු විහාරේ පිං කැටේ ගැන පස්සේ කතා කරමු..

    0921_03.jpg
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    ආ ඒක හින්දද හාමුරුවරුත් හොරා කන්නේ?:lol:

    පංසලට හම්බෙන දේ හාමුදුරුවො ගත්තාම මොකද යකෝ
    උබලාට පේන්නේ unp නොවන උන්ගේ වැරදියී, සිංහල බෞද්ධ උන්ගේ වැරදියි විතරයිනේ නේ
    තමන්ගේ ජාතියට, ආගමටම කෙලින්න හදන පොන්න හැත්ත එදත් හිටියා අදත් ඉන්නවා
    හම්බයොන්ට පුක දෙන ගමන් පුකේ අරින හම්බයාගෙන් අහපන්
    තමන්ගේ ජාතියට , ආගමට ගරහන තොපි වගේ පොන්න හැත්ත හම්බයෝ ලගත් ඉන්නවාද කියලා
    හිටියොත් ඉතින් ඌටත් පුක දියන්​
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,930
    2
    54,618
    113
    කෝටි ගානක් සාංඝිකයි..:lol:මරු වැඩේ පින්වතුනි.හාමුදුවරුන්ට සල්ලි අතගාන්නත් තහනම් කියලා මම නම් අහලා තියෙන්නේ.:P

    අඩු ගානේ දඹුලු විහාරෙන් ධර්මප්‍රචාරය වත් කරනව ( රංගිරි ටෙලිවිෂන් නාලිකාව, රන්ගිරි FM, රංගිරි සඟරාව... )

    http://www.rangirisrilanka.lk/site/

    දළදා මාලිගාව ඔය වගේ කී ගුණයක් හම්බ කරනවා ඇතිද? මහානායකවරු? මොනවද ඒවට වෙන්නේ?
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,506
    8,700
    113
    meka godak pansal wala karanawa mcn, daneta pirikara ganna oni pansalen salli dila, apahu awa pansalatama... owage kochcharak salli hamaba wenawada...

    Thambinta baninna be, palliyen salli denawa, un padi pela wage hadanawa lamai.. ape hamuduruwo kaiwaruwa gahla salli podi gahanawa.

    salli anduwen ganna newei, pansal walinma duskara palathwala pansal walata denna, duppath sinhala baudda pawul walata salakanna a salli walin.
     
    isuru9

    Active member
  • Dec 5, 2008
    660
    106
    43
    පංසලට හම්බෙන දේ හාමුදුරුවො ගත්තාම මොකද යකෝ
    උබලාට පේන්නේ unp නොවන උන්ගේ වැරදියී, සිංහල බෞද්ධ උන්ගේ වැරදියි විතරයිනේ නේ
    තමන්ගේ ජාතියට, ආගමටම කෙලින්න හදන පොන්න හැත්ත එදත් හිටියා අදත් ඉන්නවා
    හම්බයොන්ට පුක දෙන ගමන් පුකේ අරින හම්බයාගෙන් අහපන්
    තමන්ගේ ජාතියට , ආගමට ගරහන තොපි වගේ පොන්න හැත්ත හම්බයෝ ලගත් ඉන්නවාද කියලා
    හිටියොත් ඉතින් ඌටත් පුක දියන්​

    100% agreed. රටට, ජාතියට, ආගමට කෙල උනත් තමන්ගෙ මතයෙම ඉන්න මෙ වගේ මීහරක් නිසා තමයි සිංහල ජාතිය දවසක විනාශ වෙන්න. :yes::yes:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මහ බැංකු හොරකම, ලක්ෂ ගානක අවතැන් වෙලා ඉන්දිද්දි කෝටි ගානක වාහන ගෙන්වන එව්වා.. කථා කරපන් ඔව්වා ගැන.. දබුලු විහාරේ පිං කැටේ ගැන පස්සේ කතා කරමු..

    ඉතින් යකෝ හාමුදුරුවරු කෝටි ගණන් හොරකම් කරනකොට අනිත් උන් මොනා නොකරයිද.:lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    100% agreed. රටට, ජාතියට, ආගමට කෙල උනත් තමන්ගෙ මතයෙම ඉන්න මෙ වගේ මීහරක් නිසා තමයි සිංහල ජාතිය දවසක විනාශ වෙන්න. :yes::yes:

    ඔව් ඔව් සිංහලයා හොරා කනකොට කටයි පුකයි වහගෙන ඉන්න ඕන සිංහල කම රැක ගන්න.:lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අඩු ගානේ දඹුලු විහාරෙන් ධර්මප්‍රචාරය වත් කරනව ( රංගිරි ටෙලිවිෂන් නාලිකාව, රන්ගිරි FM, රංගිරි සඟරාව... )

    http://www.rangirisrilanka.lk/site/

    දළදා මාලිගාව ඔය වගේ කී ගුණයක් හම්බ කරනවා ඇතිද? මහානායකවරු? මොනවද ඒවට වෙන්නේ?

    අන්න ඒක තමා මාත් අහන්නේ.උබ ඔය උඩ කිව්ව් ඒවා වෙනවා නම් (මම ඒක දනන් හිටියේ නැහැ) කමක් නැහැ සල්ලි එකතු කරගත්තට.දැන් බලපන් අනිත් පන්සල් වල.පුවක්පිටියේ රන්වල පහන පන්සලේ ඉරිදට සල්ලි එකතු කරන්නේ ගෝනි වලට.ඒ සල්ලි වලට මොනා වෙනවද කියලා කවුරුත් දන්නේ නැහැ.ඒ වගේ තව කොච්චර ඇද්ද.ඇයි ඒ සල්ලි වලින් දුප්පත් මිනිහෙක්ට ගෙයක් දොරක් හදලා දෙන්න බැරි.අනිත් ආගම් වල උන් ඒවා කරනවා.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    hamuduruwarunge horu hoyanawa central bank kala sathosa kala. ekko munta psycho ekko mun hithala support lawa gonata andanawa:lol:
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,084
    113
    dan oya widiyata kovil,palli walata labe dewaluth gannawana hodai neda
    ai me pansal witharak
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,930
    2
    54,618
    113
    අන්න ඒක තමා මාත් අහන්නේ.උබ ඔය උඩ කිව්ව් ඒවා වෙනවා නම් (මම ඒක දනන් හිටියේ නැහැ) කමක් නැහැ සල්ලි එකතු කරගත්තට.

    ඔච්චර ලොකුවට ඉන්න මහනාහිමිවරු වත් නොකරන වැඩක් :yes:
     
    • Like
    Reactions: Sadun Buwa

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    sandun buwa මේ මහින්ද වාදී මී හරක්ට ඕවා කියන්න යන්න එපා , :D:D මේ රටට කවදාවත් මේ යන විදයට ගොඩ යන්න වෙන්නෙ නෑ , මුන් ඔක්කොම හිතන්නේ අද කාලා ඉන්නේ කොහොමද කියල රටේ දියුණුව ගැන එකෙක්වත් හිතන් නෑ , ආණ්ඩුවෙන් මොකක් කරත් බනින්න බලන් තමයි ඉන්නේ, මුන් එක්ක ඕවා කතා කරලා වැඩක් නෑ , තව අවුරුදු 5 ක් විතර ගියාම බලමු :lol::lol:
     
    • Like
    Reactions: Sadun Buwa

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    Kowil palli walath salli ekathu karapanko ai ubalata ewa beri?:lol:

    මචං ඌ කියන එක තේරුම ගනින්, ඒක තේරුම් ගන්න මොලේ නැත්නම් තේරුණා වගේ බොරුවට හරි අගවපන් නැත්නම් උබ මෝඩයා කියලා හැමෝම දැන ගන්නවා :yes::yes: