හාමුදුරුහොරු

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    හෙණ ගහන්නේ සල්ලි මඩි ගහන හාමුදුරුවරුන්ට.පව් අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි.

    අපේ ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ නිදිය ගන්නේ A/C දාගෙන, Prado එකකුයි , hybrid insight එකකුයි තියෙනවා, ගිය සතියේ s8 එකක් ගත්තා , මම ම තමයි google account එක දාලා , apps ටික install කරලා දුන්නේ , ඒ වෙලාවේ තමයි මටත් හිතුනේ මහන උනා නම් ඉවරයි කියලා :yes::yes:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    චන්දේ ලගයිනේ
    නියත පරාජයේ වේදනාවෙන් කෑගහනවා

    ඔවා සග සතුයී
    අර දුමින්ද කෝටි 600ක් රජයට පාඩු කලාලූ
    එතකොට අර මහා බැංකු හොරා එහෙම කාපුවා ඔයිට වැඩි නේ බන්
    ඒ ගැනත් ත්‍රේඩ් එකක් දාලා එලකිරි වාසින් දැනුවත් කරාන්
    ඊළඟට එන එකා මෙන්න කියලා ඕක ආයෙත් හාමුදුරුවන්ට පවරයි :lol:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මුස්ලිම් උන්ට ආගමේ උන්ට කෝවිලෙන් පල්ලියෙන් තමන් ගෙ ආගමේ උන්ට සලකනවා වගේ
    බෞද්ධ පන්සල් වලිනුත් දුප්පත් බෞද්ධ අයට උදව් කරනවා නම් කොච්චර හොඳද
    හැබැයි එහෙම නෙමේ කියලා රජයෙන් ඒකටත් කෙලිනවට හැමෝම විරුද්ධ වෙමු
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙණ ගහන්නේ සල්ලි මඩි ගහන හාමුදුරුවරුන්ට.පව් අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි.

    කොහෙවත් නැති දේශපාලනයක් නිසා නිකන් පව් පුරෝ ගන්ඩ එපා බන්..:no::no::no:
     

    roki123

    Well-known member
  • Jul 18, 2016
    2,479
    168
    63
    ලෝකේ වටේ
    මචං ඌ කියන එක තේරුම ගනින්, ඒක තේරුම් ගන්න මොලේ නැත්නම් තේරුණා වගේ බොරුවට හරි අගවපන් නැත්නම් උබ මෝඩයා කියලා හැමෝම දැන ගන්නවා :yes::yes:

    :shocked:
     

    eathan

    Well-known member
  • Apr 21, 2011
    837
    911
    93
    doha
    Me dawaswala muslim kattiyata thiyana prashnaya thama....
    1.den dollar rate keeyada
    2.monawada aluth vaahanaya market eke
    3.business ekata monawada karanna puluwan
    4.market eke famous item eka monawada
    5.kohomada business eka goda daanne

    Eath sinhalayata thiyana prashnaya thama "eiy thambiyage Kona kapala thiyenne"

    Mewata thamai kiyanne anunge labbawal hoyanna giyama thamanta wena dewal...

    Lokuwata saasanaya saasanaya kiyala saaliya jaathiya wikunenawa.....

    Ponnasarage golayo kadawal gini thiyanawa anthimata hirabath eath ponna saaraya nidahas....

    Den pansal salli tika poliyata deela amme sakkili jaathiyekne bang hamuduru kenek karana wedawalda mewa.....

    Ithing ratek hetiyata suba angathayak lankawata thiyanawa kiyala balaporuththu wemu..
     

    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    අර රංගිරි දඹුලු විහාරයෙන් හම්බ වෙන සල්ලි හාමුදුරුවරු මඩි ගහනවා කියන්නේ ඇත්තද?කෝටි 800 කට වෙච්ච දෙයක් නැහැලු.මොනාද ඔය සල්ලි වලට වෙන්නේ.මුස්ලිම් උන්ගේ පල්ලි වලින් දුප්පත් මුස්ලිම් උන්ට උදව් කරනවා,ගෙවල් හදලා දෙනවා.ඒත් සිංහල බෞද්ධ අයට මොනාද ඒ වගේ කරලා තියෙන්නේ. කොහේ හරි පන්සලක් හදනවනම් ඒකටත් මිනිස්සුන්ගෙන්මයි ආධාර ඉල්ලන්නේ.මිනිස්සුත් මෝඩයෝ වගේ පින පින කියලා සල්ලි දෙනවා..ඇයි අඩු ගානේ ඒවටවත් ඔය සල්ලි යොදවන්න බැරි.අස්ගිරිය හාමුදුරුවරු කියලා එයාලට ඕන ඕන විදිහට ඔය සල්ලි පාලනය කරන්න දෙන්න බැහැ.මම නම් කියන්නේ ඔය විහාරය රජයට පවරා ගත යුතුයි.මෙච්චර කල් හොරා කෑවා ඇතිනේ..


    මේ මචං... මිනිස්සු හරි විදේශිකයො හරි ඒ සල්ලි දෙන්නෙ පන්සලට, ශ්‍රද්ධාවෙන්...
    ඒකෙ පින ඒ අයට උරුමයි..
    අනික ඔය සල්ලි ආයෙ යන්නෙ ආණ්ඩුවට කියල දන්නවනම් ඔය කිසිම විදේශිකයෙක්වත් ආයෙ ඔය ටිකට ගන්න එකක් නෑ... මිනිස්සු පිං කැටේට සල්ලිවත් දාන එකක් නෑ..
    ඕව සංඝයාට ලැබෙන නිසා තමයි මිනිස්සු දෙන්නේ... පිනට..:angry:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔච්චර ලොකුවට ඉන්න මහනාහිමිවරු වත් නොකරන වැඩක් :yes:

    sandun buwa මේ මහින්ද වාදී මී හරක්ට ඕවා කියන්න යන්න එපා , :D:D මේ රටට කවදාවත් මේ යන විදයට ගොඩ යන්න වෙන්නෙ නෑ , මුන් ඔක්කොම හිතන්නේ අද කාලා ඉන්නේ කොහොමද කියල රටේ දියුණුව ගැන එකෙක්වත් හිතන් නෑ , ආණ්ඩුවෙන් මොකක් කරත් බනින්න බලන් තමයි ඉන්නේ, මුන් එක්ක ඕවා කතා කරලා වැඩක් නෑ , තව අවුරුදු 5 ක් විතර ගියාම බලමු :lol::lol:

    උබලා වගේ මොළේ තියෙන උන් මේ රටේ හරිම අඩුයි කියලා මේ ත්‍රෙඩ් එක බලපුවහම පේනවා.:(දෙයක් කිව්වහම පිස්සු බල්ලෝ වගේ බුරාගෙන එනවා මිසක් ඒ කිව්ව දේ අඩු ගානේ මොකක්ද කියලාවත් හිතන උන් නෙමෙයි අපේ රටේ ඉන්නේ.:yes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අනේ හුත්තෝ උබට පෙන්නේ නැද්ද ආණ්ඩුව පින් කටෙටත් කෙලින්න යන්නේ කියල. උබත් කැරීම ඩයල් එක බන් මුට්ටිය දාල බලන්නත් කලින් සුදු හුණු ගානන්යි හදන්නේ. පන්සල සතු අදායමට ඇගිලි ගහන්න කොහෙද යකෝ ආණ්ඩුවට අයිතියක් තියෙන්නේ. එහෙනම් ඒ ගැන මහනායක හිමිවරු කතා කරයි. හමුදුරුවගේ වැරැද්දක් ඇති එක නෙමි ප්‍රශ්නය. ලජ්ජා නැද්ද තොපි ට පින් කටෙට්ත් කෙලින්න යන්න

    අර වෙස ගැනුන්ගේ බිල්ඩින් වලට නිකම් ගෙවන සල්ලි ගැන කතා කරපංකෝ. තපි වගේ උන් තමයි බල්ලෙක් unp එකෙන් චන්දේ ඉල්ලුවත් ඇස පියාගෙන් කත්ගිරේ ගහන්නේ. යකෝ කිරියේ මහින්ද වාදියෝ හිටිය අම්බානක එත් උබ වගේ නම් අවස්ථාවාදී පහර කතා කියන එකෙක් දැක්කමයි
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අනේ හුත්තෝ උබට පෙන්නේ නැද්ද ආණ්ඩුව පින් කටෙටත් කෙලින්න යන්නේ කියල. උබත් කැරීම ඩයල් එක බන් මුට්ටිය දාල බලන්නත් කලින් සුදු හුණු ගානන්යි හදන්නේ. පන්සල සතු අදායමට ඇගිලි ගහන්න කොහෙද යකෝ ආණ්ඩුවට අයිතියක් තියෙන්නේ. එහෙනම් ඒ ගැන මහනායක හිමිවරු කතා කරයි. හමුදුරුවගේ වැරැද්දක් ඇති එක නෙමි ප්‍රශ්නය. ලජ්ජා නැද්ද තොපි ට පින් කටෙට්ත් කෙලින්න යන්න

    අර වෙස ගැනුන්ගේ බිල්ඩින් වලට නිකම් ගෙවන සල්ලි ගැන කතා කරපංකෝ. තපි වගේ උන් තමයි බල්ලෙක් unp එකෙන් චන්දේ ඉල්ලුවත් ඇස පියාගෙන් කත්ගිරේ ගහන්නේ. යකෝ කිරියේ මහින්ද වාදියෝ හිටිය අම්බානක එත් උබ වගේ නම් අවස්ථාවාදී පහර කතා කියන එකෙක් දැක්කමයි

    ඔය ඔක්කොම ගැන කතා කරන්න තිබුනා ආයුබෝන් හාමුදුරුවරුත් සල්ලි පස්සේ නොගියානම්.හාමුදුවරුත් අද කාලේ හොරා කනකොට අනිත් උන් ගැන මොන කතාද.
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    උඹත් එක්ක තර්ක කරලා වැඩක් නෑ මොකද,ඇත්තට නිදාගෙන ඉන්න මිනිස්සු ඇහැරවනවට වඩා බොරුවට නිදාගෙන ඉන්න මිනිස්සු ඇහැරවන්න අමාරුයි නේ.පන්සලට මිනිස්සු සල්ලි දෙන්නෙ පිනට,ඒවා කළමනාකරණය කිරීම විහාරාධිපති හිමියන් ඇතුළු පිරිස සිදුකරාවි.රජය ඊට මැදිහත් විය යුතු නැතත් නැත මොකද අපි දන්නවා එතකොට මොකද වෙන්නේ කියලා අනික දඹුලු විහාර ගත්තහම දඹුල්ල අවට මිනිස්සුන්ට ලොකු සේවයක් කරනවා.ඒ වගේම ධර්ම ප්‍රචාරනය සිදුකරනවා,ඒ සඳහා රූපවාහිනී නාලිකාවක් පවතිනවා ග‍ෙන යනවා.රජය ගත්තහම ඔය සල්ලි ටික වාහන අරවා මේවට පිට රටට තමයි හොර පාරේත් යන්නේ.බෞද්ධ මිනිස්සු ගැන ඔච්චරටම කැක්කුමක් තියෙනවා නම් උතුරු නැගෙනහිර බෞද්ධ මිනිස්සුන්ට වෙන අසාධාරණකම් බෞද්ධ සිද්ධස්ථාන මුස්ලිම් අන්තවාදීන් විනාශ කරන දේවල් මුස්ලිම් අන්තවාදී දේශපාලඥයින්ග‍ෙ ක්‍රියා නවත්තලා දැම්ම නම් හරි.
    හරි දැන් කියපන් බලන්න කොහෙදන්ද උඹ දැන ගත්තේ කෝටි800 නැති උනා කියලා මොනවද මුලාශ්‍ර ?
    අස්ගිරි විහාරය නිකුත් කල නිවේදනය යටපත් කරන්න හදපු පොඩි drama එකක් තමයි උඹ මේ කරන්නේ.​
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    ඔය ඔක්කොම ගැන කතා කරන්න තිබුනා ආයුබෝන් හාමුදුරුවරුත් සල්ලි පස්සේ නොගියානම්.හාමුදුවරුත් අද කාලේ හොරා කනකොට අනිත් උන් ගැන මොන කතාද.

    ane bn Halal Certification eka ganna company walin monthly, yearly ganna salli walata wenne monawada kiyala ubala dannawada? :angry: un kiyanne testing lab thailand walata yawanna ee salli yanawa kiyala, eth mokatada laksha ganan ganne kiyala hoyala baluwada???:angry: dewala wala minissu andan inna raththaran badu ehempitinma danawa deviyonta kiyala, ubala ewa balanawada :frown::frown: ubalata one wela thiyenne ara Asgiriye madya niwedanen passe arias eka cover kara ganna.


    ANE NIKAN PALAYAN BN YANNA 24hx7 me wage comment danna ubata wena job ekak nadda?
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    එතකොට අපිත් මහන වෙලා ඔය වගේ හොරකන් කරොත් අවුලක් නැද්ද??

    කොහෙද හොරකම් කරලා තියෙන්නේ?මොනවද හොරකම් කරලා තියෙන්නේ.
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    බලාගෙන යනකොට සඳුන් බුවා කියන්නෙත් ජෝන් බාස්, කැරි ඇල්ල වගේ මොන්ගල් ඩයල් එකක් තමයි :lol::lol:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔය ඔක්කොම ගැන කතා කරන්න තිබුනා ආයුබෝන් හාමුදුරුවරුත් සල්ලි පස්සේ නොගියානම්.හාමුදුවරුත් අද කාලේ හොරා කනකොට අනිත් උන් ගැන මොන කතාද.

    අනේ හුකහන් හුත්තෝ.උබලගේ හුකම්පාරු ආණ්ඩුව එක පන්සලක් හදන්න ආධාර දුන්නද.එක හාමුදුරුකෙනෙකුගේ අවශ්‍යතා ගැන හොයලා බැලුවද.කළකන්නි.පන්සලේ පිං කැටේවත් තොපේ ආණ්ඩුවෙන් පරිස්සම් කරගන්න බෑ දැන්.සිරිකොතේ අසූචි වලක් ඉහගෙන කාපන්.ඒක නම්බුයි ඔයිට වඩා.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අනේ හුකහන් හුත්තෝ.උබලගේ හුකම්පාරු ආණ්ඩුව එක පන්සලක් හදන්න ආධාර දුන්නද.එක හාමුදුරුකෙනෙකුගේ අවශ්‍යතා ගැන හොයලා බැලුවද.කළකන්නි.පන්සලේ පිං කැටේවත් තොපේ ආණ්ඩුවෙන් පරිස්සම් කරගන්න බෑ දැන්.සිරිකොතේ අසූචි වලක් ඉහගෙන කාපන්.ඒක නම්බුයි ඔයිට වඩා.

    :lol:උබ පන්සලක ඇබිත්තයෙක්ද ඔය තරම් තද වෙලා තියෙන්නේ?:lol:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කොහෙද හොරකම් කරලා තියෙන්නේ?මොනවද හොරකම් කරලා තියෙන්නේ.

    පන්සල් වල එකතු කරන සල්ලි කෝ?හාමුදුරුවෝ කියන්නේ සල්ලි අත පත ගාන කෙනෙක් නෙමෙයි.:no:දැන් ඉන්න හාමුදුරුවරු සැප ගන්නවා මිනිස්සුන්ගේ ආධාර වලින්.ඒක නෙමෙයි වෙන්න ඕන.