පල පොන්නයෝ යන්න ...පොලිසියට බාර දෙන්න නීතියක් ගෙන්න ඕනේ බං ඔය වගේ හොර ගනයෝ. නැත්නං ශාසනයේ තමා විහිළුවක් වෙන්නේ .
අනිත් එක ඕනෙම කෙනෙක්ට කඩෙන් සිවුරක් අරගෙන මේ වගේ වැඩක් කරන්න ත් පුළුවන් .
පොලිසියට බාර දුන්නා නම් ඇත්ත නැත්ත හොයා ගන්න පුළුවන් නේ .
මේ රටේ හැමදේකටම ම හේතුව නීතියක් නැති කම
එක තමා මෝඩ පකයෝ මම කියලා තියෙන්නේ .තොට කොමෙන්ට් ඒක කියවලා තේරුම් ගන්න බැරි උනාට මම මොකද කරන්නේපල පොන්නයෝ යන්න ...
පොඩි කාලේ කොල්ලො මහන කරල වයස යනකොට උන්ට මෝල් උනාම පොලිසියෙන් මොනව කරන්න ද ...
උට ගෑනිව ඔනී නම් සාසනෙන් යන්න් කිය්න්ව ඇරෙන්න ඕවාට් කොහොමද යකෝ නීතියෙන් දැඩුවම් දෙන්නේ
Hama ekamanan ohoma na bn hoda hamuduruwaruth innawa sahenna sulutharayak thama ohoma inneයකෝ හැම එකාම ඔහොමයිනෙ බලන් ගියාම.
හැමදාම උඹල කියන්නෙ හරියට ලංකාවේ පලවෙනි පාරට ගනයෙක් ඔහොම එකක් කරා වගේනේ.
ඔහොම අල්ල අල්ල පොලිසී වලට බාරදෙන්න ගියොත් උඹලට පෝයට පොලීසියට ගිහිං තමයි වැඳලා එන්න වෙන්නෙ.
බුදුහාමුදුරුවෝ හිටියනම් අන්තිමට උඹලට එයාවත් පොලීසියට බාරදෙන්න වෙයි ඔහොම ගියොත්.
ඇයි බුද හාමුදුරුවෝ හිටියනම් එයාවත් පොලීසියට බාරදෙන්න වෙයි කියල කියන්නෙ... ඒක තව ටිකක් පැහැදිලි කරපං?යකෝ හැම එකාම ඔහොමයිනෙ බලන් ගියාම.
හැමදාම උඹල කියන්නෙ හරියට ලංකාවේ පලවෙනි පාරට ගනයෙක් ඔහොම එකක් කරා වගේනේ.
ඔහොම අල්ල අල්ල පොලිසී වලට බාරදෙන්න ගියොත් උඹලට පෝයට පොලීසියට ගිහිං තමයි වැඳලා එන්න වෙන්නෙ.
බුදුහාමුදුරුවෝ හිටියනම් අන්තිමට උඹලට එයාවත් පොලීසියට බාරදෙන්න වෙයි ඔහොම ගියොත්.
Ah nuwara ekakda
ehenam puduma wenne na![]()
මගේ යාලුවෙක් ඉන්නවා හාමුදුරු කෙනෙක්. එයා නම් සිල්වත් කෙනෙක්. ඇත්තටම ආසාවට වඩා දහම ගැන පැහැදීමෙන් මහණ වෙච්චි කෙනෙක්.
එයා කිව්ව විදිහට නම් හාමුදුරුවෝ ගෑණු පස්සෙ යන ගානට සමානවම ගෑණුත් හාමුදුරුවෝ පස්සෙ එනවලු. කලින් එයා ෆේස්බුක් පාවිච්චි කළා දැන් ඒකත් නවත්වලා තියෙන්නෙ කිව්වා. එක එක ගෑණු මැසේජ් දානවලු චැට් කරන්න එනවලු.
තව කිව්වා රෑ නමයෙන් පස්සෙ ෆෝන් එකට ආන්ස්වර් කරන්නෙ නෑලු දැන්. මොකද සමහර ගෑණු රෑ තිස්සෙ කෝල් කරනවලු.
එයා නම් කියපු විදිහට ඔය වගේ පැවිද්දෙක් අල්ලගන්න ගොඩක් කැමති පැවිද්දට තියෙන සීමා හින්දා ගෑණු කෙනාට කන්ට්රෝල් එක තියාගන්න පුලුවන් නිසා වෙන්න ඇතිලු. වෙන මිනිස්සු වගේ වටේ කියෝ කියෝ යන්නෙ නෑනෙ.
ඇයි බුද හාමුදුරුවෝ හිටියනම් එයාවත් පොලීසියට බාරදෙන්න වෙයි කියල කියන්නෙ... ඒක තව ටිකක් පැහැදිලි කරපං?
Hama ekamanan ohoma na bn hoda hamuduruwaruth innawa sahenna sulutharayak thama ohoma inne
tika denekge waradi nisa okkoma ekama mattamen manina eka waradi...
ubata thiyenne wena mokak hari prashnayak wenna oni... uba mona aagame unath bavudda unath thawa aagamakata garu karanna purudu weyan... nathnan ubage nodiyunu mongal gathiya loketama penawa...
Kawda bn saadu saadu kiwwe deyak waradi nan waradi amma thaththa karath... ohoma karana eunwa siuru galawala sasanenma pannanna oni...මෙවට සාදු සාදු කියන්න බලන් එන උඹලගේ තමයි බං අන්තවාදී නොදියුණු කම පේන්නේ.
එහෙම නෑ දැන් කාලෙ වෙලා තියෙන ඒව මොනවද කියල හිතෙයි වෙලාවක විනය පිටකය කියවල බලපන් හාමුදුරුවරු බුදුහාමුදුරුවන්ගෙ කාලෙ කරල තියෙන දේවල් ගැන දැනගන්න.හේතුව මේකයි. කොයි කහකඩයත් එකයි කියල තමයි පේන්නේ දැන් නම්.
හොරට ගැණු තියන් ඉඳලා, ඒවා මාට්ටු වෙලා, කව්රුහරි video කරලා, ඒ video නෙට් එකට ලීක් වෙලා, ඒ ලීක් උන එක වයිරල් උනාම අපේ එවුන් කියනවනම් ඒ හමුදුරුවා විතරයි ගැණු තියන් ඉඳලා තියෙන්නෙ කියලා, ඒක හරියට පෝර්න් හබ් එකේ video වල ඉන්න එවුන් විතරයි මේ ලෝකේ සුකන එවුන්ට ඉන්නෙ කියනවා වගේ දෙයක්. තමන්ගේ පාඩුවේ පුද්ගලිකව සුකන එවුන් ලෝකේ ගොඩක් ඉන්නවා. මොනයම් හෝ හේතුවක් නිසා video කරලා පෝර්න් හබ් එකට දාන්නේ ඔතනින් බොහොම සුළු ප්රමාණයක කොටසක් විතරයි.
"මේ හමුදුරුවා ඇරෙන්න අනෙත් ඔක්කොම හොඳයි" කියන කතාව අන්තගාමී biased කතාවක්.
මෙතන වෙන ආගම් වල පූජකයෝන්ගේ video පොස්ට් වෙලා ඒ ආගම් වල එවුන් ඇවිල්ලා "මෙයා විතරයි ඔහොම, අනේ අනෙත් එවුන් ඔහොම නෑ" කියලා අඬනවා උඹලා දැකලා නැහැනෙ. කවදා බැලුවත් බෞද්දයෝ ඔය ඇඬියාව අඬාගෙන ඉන්නෙ මේකේ. මට නම් පේන විදියට සිස්ටම් එකේම තියෙන අවුලක් මිසක් එදාට එදාට ලීක් වෙන එකේ ඉන්න තට්ටයගේ විතරක් තියෙන අවුලක් නෙවෙයි. සමහර එවුන් කියයි ඉස්සර හිටපු කහකඩයෝ ඔක්කොම හොඳයි දැන් කැමරා ෆෝන් තියෙන කාලෙ ඉන්න එවුන් අතරේ තමයි අවුල් එවුන් ඉන්නෙ කියලා. අන්තවාදී නොවන මනසක් තියෙන එකෙක්ට ඕක ඇහෙදීම තේරෙනවා නේද ඉස්සරයි/අදයි කියල උන්ගේ සීලේ වෙනසක් තියෙන්න විදියක් නම් නැහැ, වෙනසකට තියෙන්නෙ අදකාලේ හැමෝගෙම අතේ කැමරා ෆෝන් එකක් තියෙන එකයි කියලා?
මෙවට සාදු සාදු කියන්න බලන් එන උඹලගේ තමයි බං අන්තවාදී නොදියුණු කම පේන්නේ.
මගේ යාලුවෙක් ඉන්නවා හාමුදුරු කෙනෙක්. එයා නම් සිල්වත් කෙනෙක්. ඇත්තටම ආසාවට වඩා දහම ගැන පැහැදීමෙන් මහණ වෙච්චි කෙනෙක්.
එයා කිව්ව විදිහට නම් හාමුදුරුවෝ ගෑණු පස්සෙ යන ගානට සමානවම ගෑණුත් හාමුදුරුවෝ පස්සෙ එනවලු. කලින් එයා ෆේස්බුක් පාවිච්චි කළා දැන් ඒකත් නවත්වලා තියෙන්නෙ කිව්වා. එක එක ගෑණු මැසේජ් දානවලු චැට් කරන්න එනවලු.
තව කිව්වා රෑ නමයෙන් පස්සෙ ෆෝන් එකට ආන්ස්වර් කරන්නෙ නෑලු දැන්. මොකද සමහර ගෑණු රෑ තිස්සෙ කෝල් කරනවලු.
එයා නම් කියපු විදිහට ඔය වගේ පැවිද්දෙක් අල්ලගන්න ගොඩක් කැමති පැවිද්දට තියෙන සීමා හින්දා ගෑණු කෙනාට කන්ට්රෝල් එක තියාගන්න පුලුවන් නිසා වෙන්න ඇතිලු. වෙන මිනිස්සු වගේ වටේ කියෝ කියෝ යන්නෙ නෑනෙ.

හෙව්වට හම්බුන් නෑ දාන්ඩකො තියෙන කෙනෙක්..
p.s. මෙන්න පෝස්ට් එකක් ලිව්ව..