හාමුදුරු නමක් ගෑනු ළමයෙක් එක්ක ඉන්න වීඩියෝ එක

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    පොලිසියට බාර දෙන්න නීතියක් ගෙන්න ඕනේ බං ඔය වගේ හොර ගනයෝ. නැත්නං ශාසනයේ තමා විහිළුවක් වෙන්නේ .
    අනිත් එක ඕනෙම කෙනෙක්ට කඩෙන් සිවුරක් අරගෙන මේ වගේ වැඩක් කරන්න ත් පුළුවන් .
    පොලිසියට බාර දුන්නා නම් ඇත්ත නැත්ත හොයා ගන්න පුළුවන් නේ .

    මේ රටේ හැමදේකටම ම හේතුව නීතියක් නැති කම
    පල පොන්නයෝ යන්න ...
    පොඩි කාලේ කොල්ලො මහන කරල වයස යනකොට උන්ට මෝල් උනාම පොලිසියෙන් මොනව කරන්න ද ...

    උට ගෑනිව ඔනී නම් සාසනෙන් යන්න් කිය්න්ව ඇරෙන්න ඕවාට් කොහොමද යකෝ නීතියෙන් දැඩුවම් දෙන්නේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    පල පොන්නයෝ යන්න ...
    පොඩි කාලේ කොල්ලො මහන කරල වයස යනකොට උන්ට මෝල් උනාම පොලිසියෙන් මොනව කරන්න ද ...

    උට ගෑනිව ඔනී නම් සාසනෙන් යන්න් කිය්න්ව ඇරෙන්න ඕවාට් කොහොමද යකෝ නීතියෙන් දැඩුවම් දෙන්නේ
    එක තමා මෝඩ පකයෝ මම කියලා තියෙන්නේ .තොට කොමෙන්ට් ඒක කියවලා තේරුම් ගන්න බැරි උනාට මම මොකද කරන්නේ 🤣🤣
     
    • Haha
    Reactions: Dr.Amdan

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    යකෝ හැම එකාම ඔහොමයිනෙ බලන් ගියාම.
    හැමදාම උඹල කියන්නෙ හරියට ලංකාවේ පලවෙනි පාරට ගනයෙක් ඔහොම එකක් කරා වගේනේ.
    ඔහොම අල්ල අල්ල පොලිසී වලට බාරදෙන්න ගියොත් උඹලට පෝයට පොලීසියට ගිහිං තමයි වැඳලා එන්න වෙන්නෙ.
    බුදුහාමුදුරුවෝ හිටියනම් අන්තිමට උඹලට එයාවත් පොලීසියට බාරදෙන්න වෙයි ඔහොම ගියොත්.
    Hama ekamanan ohoma na bn hoda hamuduruwaruth innawa sahenna sulutharayak thama ohoma inne
    tika denekge waradi nisa okkoma ekama mattamen manina eka waradi...
    ubata thiyenne wena mokak hari prashnayak wenna oni... uba mona aagame unath bavudda unath thawa aagamakata garu karanna purudu weyan... nathnan ubage nodiyunu mongal gathiya loketama penawa...
     
    Last edited:

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    යකෝ හැම එකාම ඔහොමයිනෙ බලන් ගියාම.
    හැමදාම උඹල කියන්නෙ හරියට ලංකාවේ පලවෙනි පාරට ගනයෙක් ඔහොම එකක් කරා වගේනේ.
    ඔහොම අල්ල අල්ල පොලිසී වලට බාරදෙන්න ගියොත් උඹලට පෝයට පොලීසියට ගිහිං තමයි වැඳලා එන්න වෙන්නෙ.
    බුදුහාමුදුරුවෝ හිටියනම් අන්තිමට උඹලට එයාවත් පොලීසියට බාරදෙන්න වෙයි ඔහොම ගියොත්.
    ඇයි බුද හාමුදුරුවෝ හිටියනම් එයාවත් පොලීසියට බාරදෙන්න වෙයි කියල කියන්නෙ... ඒක තව ටිකක් පැහැදිලි කරපං?
     
    • Like
    Reactions: War Fighter

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,668
    113
    34
    Hell
    Ah nuwara ekakda
    ehenam puduma wenne na :P

    මොනාද කියන්නේ අපි ඉස්කොලේ ගිය කාලේ දැක්ක දේවල් ගනයෝ එපා උනා මහමෙව්නාව / පේරාදෙණිය සිතා 1ක ඉස්සරහ තියෙන පන්සල අස්ගිරිය සුදර්මරමේ බෝවලවත්ත පන්සල
    පිළිමතලාවේ පනසල් ලියන්නම්කො ගැන පොතක්

    මගේ යාලුවෙක් ඉන්නවා හාමුදුරු කෙනෙක්. එයා නම් සිල්වත් කෙනෙක්. ඇත්තටම ආසාවට වඩා දහම ගැන පැහැදීමෙන් මහණ වෙච්චි කෙනෙක්.

    එයා කිව්ව විදිහට නම් හාමුදුරුවෝ ගෑණු පස්සෙ යන ගානට සමානවම ගෑණුත් හාමුදුරුවෝ පස්සෙ එනවලු. කලින් එයා ෆේස්බුක් පාවිච්චි කළා දැන් ඒකත් නවත්වලා තියෙන්නෙ කිව්වා. එක එක ගෑණු මැසේජ් දානවලු චැට් කරන්න එනවලු.

    තව කිව්වා රෑ නමයෙන් පස්සෙ ෆෝන් එකට ආන්ස්වර් කරන්නෙ නෑලු දැන්. මොකද සමහර ගෑණු රෑ තිස්සෙ කෝල් කරනවලු.

    එයා නම් කියපු විදිහට ඔය වගේ පැවිද්දෙක් අල්ලගන්න ගොඩක් කැමති පැවිද්දට තියෙන සීමා හින්දා ගෑණු කෙනාට කන්ට්‍රෝල් එක තියාගන්න පුලුවන් නිසා වෙන්න ඇතිලු. වෙන මිනිස්සු වගේ වටේ කියෝ කියෝ යන්නෙ නෑනෙ.

    ගමේ කොල්ලො කෙල්ලන්ගේ phone number ඉල්ලගන්නේ පන්සලේ පොඩි හාමුදුරුවන්ගෙන්
    😅 ඉතින් කවර කථා ද?
    ------ Post added on Aug 6, 2022 at 10:41 PM
     
    • Wow
    Reactions: Honda.putha

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    ඇයි බුද හාමුදුරුවෝ හිටියනම් එයාවත් පොලීසියට බාරදෙන්න වෙයි කියල කියන්නෙ... ඒක තව ටිකක් පැහැදිලි කරපං?

    හේතුව මේකයි. කොයි කහකඩයත් එකයි කියල තමයි පේන්නේ දැන් නම්.

    හොරට ගැණු තියන් ඉඳලා, ඒවා මාට්ටු වෙලා, කව්රුහරි video කරලා, ඒ video නෙට් එකට ලීක් වෙලා, ඒ ලීක් උන එක වයිරල් උනාම අපේ එවුන් කියනවනම් ඒ හමුදුරුවා විතරයි ගැණු තියන් ඉඳලා තියෙන්නෙ කියලා, ඒක හරියට පෝර්න් හබ් එකේ video වල ඉන්න එවුන් විතරයි මේ ලෝකේ සුකන එවුන්ට ඉන්නෙ කියනවා වගේ දෙයක්. තමන්ගේ පාඩුවේ පුද්ගලිකව සුකන එවුන් ලෝකේ ගොඩක් ඉන්නවා. මොනයම් හෝ හේතුවක් නිසා video කරලා පෝර්න් හබ් එකට දාන්නේ ඔතනින් බොහොම සුළු ප්‍රමාණයක කොටසක් විතරයි.

    "මේ හමුදුරුවා ඇරෙන්න අනෙත් ඔක්කොම හොඳයි" කියන කතාව අන්තගාමී biased කතාවක්.
    මෙතන වෙන ආගම් වල පූජකයෝන්ගේ video පොස්ට් වෙලා ඒ ආගම් වල එවුන් ඇවිල්ලා "මෙයා විතරයි ඔහොම, අනේ අනෙත් එවුන් ඔහොම නෑ" කියලා අඬනවා උඹලා දැකලා නැහැනෙ. කවදා බැලුවත් බෞද්දයෝ ඔය ඇඬියාව අඬාගෙන ඉන්නෙ මේකේ. මට නම් පේන විදියට සිස්ටම් එකේම තියෙන අවුලක් මිසක් එදාට එදාට ලීක් වෙන එකේ ඉන්න තට්ටයගේ විතරක් තියෙන අවුලක් නෙවෙයි. සමහර එවුන් කියයි ඉස්සර හිටපු කහකඩයෝ ඔක්කොම හොඳයි දැන් කැමරා ෆෝන් තියෙන කාලෙ ඉන්න එවුන් අතරේ තමයි අවුල් එවුන් ඉන්නෙ කියලා. අන්තවාදී නොවන මනසක් තියෙන එකෙක්ට ඕක ඇහෙදීම තේරෙනවා නේද ඉස්සරයි/අදයි කියල උන්ගේ සීලේ වෙනසක් තියෙන්න විදියක් නම් නැහැ, වෙනසකට තියෙන්නෙ අදකාලේ හැමෝගෙම අතේ කැමරා ෆෝන් එකක් තියෙන එකයි කියලා?

    Hama ekamanan ohoma na bn hoda hamuduruwaruth innawa sahenna sulutharayak thama ohoma inne
    tika denekge waradi nisa okkoma ekama mattamen manina eka waradi...
    ubata thiyenne wena mokak hari prashnayak wenna oni... uba mona aagame unath bavudda unath thawa aagamakata garu karanna purudu weyan... nathnan ubage nodiyunu mongal gathiya loketama penawa...

    මෙවට සාදු සාදු කියන්න බලන් එන උඹලගේ තමයි බං අන්තවාදී නොදියුණු කම පේන්නේ.
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    මෙවට සාදු සාදු කියන්න බලන් එන උඹලගේ තමයි බං අන්තවාදී නොදියුණු කම පේන්නේ.
    Kawda bn saadu saadu kiwwe deyak waradi nan waradi amma thaththa karath... ohoma karana eunwa siuru galawala sasanenma pannanna oni...
    35% k 40% k waraddak kara kiyala ithuru un okkomath waradi na...
    mokek hari ekekge ammai thaththai lamainta waraddak karaama hama demaupiyekma ohomai kiyala banina eka sadaranada
    methanin ehata mn ubath ekka mekata argue karanna yanne na mata ekata welawakuth na ubage post ekai mage post ekai balapu anik eunta therei mn mokakda kiyanne kiyala
    (y) (y)
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,649
    100,913
    113
    හේතුව මේකයි. කොයි කහකඩයත් එකයි කියල තමයි පේන්නේ දැන් නම්.

    හොරට ගැණු තියන් ඉඳලා, ඒවා මාට්ටු වෙලා, කව්රුහරි video කරලා, ඒ video නෙට් එකට ලීක් වෙලා, ඒ ලීක් උන එක වයිරල් උනාම අපේ එවුන් කියනවනම් ඒ හමුදුරුවා විතරයි ගැණු තියන් ඉඳලා තියෙන්නෙ කියලා, ඒක හරියට පෝර්න් හබ් එකේ video වල ඉන්න එවුන් විතරයි මේ ලෝකේ සුකන එවුන්ට ඉන්නෙ කියනවා වගේ දෙයක්. තමන්ගේ පාඩුවේ පුද්ගලිකව සුකන එවුන් ලෝකේ ගොඩක් ඉන්නවා. මොනයම් හෝ හේතුවක් නිසා video කරලා පෝර්න් හබ් එකට දාන්නේ ඔතනින් බොහොම සුළු ප්‍රමාණයක කොටසක් විතරයි.

    "මේ හමුදුරුවා ඇරෙන්න අනෙත් ඔක්කොම හොඳයි" කියන කතාව අන්තගාමී biased කතාවක්.
    මෙතන වෙන ආගම් වල පූජකයෝන්ගේ video පොස්ට් වෙලා ඒ ආගම් වල එවුන් ඇවිල්ලා "මෙයා විතරයි ඔහොම, අනේ අනෙත් එවුන් ඔහොම නෑ" කියලා අඬනවා උඹලා දැකලා නැහැනෙ. කවදා බැලුවත් බෞද්දයෝ ඔය ඇඬියාව අඬාගෙන ඉන්නෙ මේකේ. මට නම් පේන විදියට සිස්ටම් එකේම තියෙන අවුලක් මිසක් එදාට එදාට ලීක් වෙන එකේ ඉන්න තට්ටයගේ විතරක් තියෙන අවුලක් නෙවෙයි. සමහර එවුන් කියයි ඉස්සර හිටපු කහකඩයෝ ඔක්කොම හොඳයි දැන් කැමරා ෆෝන් තියෙන කාලෙ ඉන්න එවුන් අතරේ තමයි අවුල් එවුන් ඉන්නෙ කියලා. අන්තවාදී නොවන මනසක් තියෙන එකෙක්ට ඕක ඇහෙදීම තේරෙනවා නේද ඉස්සරයි/අදයි කියල උන්ගේ සීලේ වෙනසක් තියෙන්න විදියක් නම් නැහැ, වෙනසකට තියෙන්නෙ අදකාලේ හැමෝගෙම අතේ කැමරා ෆෝන් එකක් තියෙන එකයි කියලා?

    මෙවට සාදු සාදු කියන්න බලන් එන උඹලගේ තමයි බං අන්තවාදී නොදියුණු කම පේන්නේ.
    එහෙම නෑ දැන් කාලෙ වෙලා තියෙන ඒව මොනවද කියල හිතෙයි වෙලාවක විනය පිටකය කියවල බලපන් හාමුදුරුවරු බුදුහාමුදුරුවන්ගෙ කාලෙ කරල තියෙන දේවල් ගැන දැනගන්න.

    1. එසමයෙහි එක්තරා මහණෙක් විසල්පුර මහ වෙනෙහි වැඳිරියක ආහාරයෙන් පොළොඹවා ඇය හා මෙවුන්දම් සෙවෙ යි. ඉක්බිති ඒ මහණ තෙමේ පෙරවරු කාලයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙණ පිඬු සඳහා විසල් පුරයට පිවිසියේ ය.

    මීටත්වඩා අන්තෙට ගිහින් තිබිල තියෙනව පන්සල්වල දරුපවුල් එක්කම ඉදල තියෙනව සරණන්කර හාමුදුරුවන්ගෙ කාලෙට කලින්.
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,622
    6,181
    113
    මගේ යාලුවෙක් ඉන්නවා හාමුදුරු කෙනෙක්. එයා නම් සිල්වත් කෙනෙක්. ඇත්තටම ආසාවට වඩා දහම ගැන පැහැදීමෙන් මහණ වෙච්චි කෙනෙක්.

    එයා කිව්ව විදිහට නම් හාමුදුරුවෝ ගෑණු පස්සෙ යන ගානට සමානවම ගෑණුත් හාමුදුරුවෝ පස්සෙ එනවලු. කලින් එයා ෆේස්බුක් පාවිච්චි කළා දැන් ඒකත් නවත්වලා තියෙන්නෙ කිව්වා. එක එක ගෑණු මැසේජ් දානවලු චැට් කරන්න එනවලු.

    තව කිව්වා රෑ නමයෙන් පස්සෙ ෆෝන් එකට ආන්ස්වර් කරන්නෙ නෑලු දැන්. මොකද සමහර ගෑණු රෑ තිස්සෙ කෝල් කරනවලු.

    එයා නම් කියපු විදිහට ඔය වගේ පැවිද්දෙක් අල්ලගන්න ගොඩක් කැමති පැවිද්දට තියෙන සීමා හින්දා ගෑණු කෙනාට කන්ට්‍රෝල් එක තියාගන්න පුලුවන් නිසා වෙන්න ඇතිලු. වෙන මිනිස්සු වගේ වටේ කියෝ කියෝ යන්නෙ නෑනෙ.
     
    • Wow
    Reactions: Honda.putha

    BenMacTavish

    Well-known member
  • May 3, 2021
    373
    642
    93
    Sri Lanka
    ජාතිය බේර ගන්න පැටවු ගහලා, කන්න දෙන්න බැරි වුනාම,
    හතර වරිගෙම නිවන් යන්න උන්ව මහණ කරාම ඉතින් මෙහෙම වෙනවා තමයි. 😂
    පව් පොඩි එකා :(
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    me inne ayiyi nangiyi
    denna ledek balanna gihin enakota nangita chu barak hadila ya gnna thanak nathiwa thama methanta ekkan gihin thiyenne.

    ohoma seen ekak mn dakka facebook eke dala thiyenwa,.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    යකෝ වැඩිහිටියන්ට ලිංගිකව එකතුවෙන්න තහනමක් තියෙනවා ද?
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    ෙම්ක බොහාහොම පරණ කථාවක්නේ. ඒ පොඩි හාමුදරුවන්ගේ නංගි. පාන්දරම විභාගයකට එක්කන් යනවා කියලා නිවැරදි කරලා තිබ්බා...