හාමු මහත්තයා හවසට ගෙදර එන විදිය

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,962
    40,819
    113
    cat-walk-funny-animals.gif
     

    AnuradhaRa

    Well-known member
  • @AnuradhaRa උඹලගෙත් මෙහෙමද?

    අපේ එකා කෑ ගහගෙන එන්නෙ
    මූත් මූන පළල් එකෙක් නේද :lol:
    අපේ එකා එන්නෙ ගේ පිටිපස්සට
    ඉස්සරහ දොර ඇරල තිබුණට, පිටිපස්සෙ දොර අරිනකං එලියට වෙලා ඉන්නව. ඤාව් ගගා

    PePPzp6.jpg


    පශු වෛද්‍ය දොස්තර නෝනත් අහනව මුගෙ මූණ ඉස්සර ඉදං මෙහෙමද කියල :lol:
    දොස්තර නෝන කෙනෙක් එහෙම ඇහුවම අපිත් බය වෙනවනෙ, මූට කම්මුල්ගාය වත් ද කියල
     
    Last edited:

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    කැරි ශල්ලි කාරයෙක්
    අර ඉස්සරහ තියෙන ෆෑන් මොනවද?
     
    • Like
    Reactions: AnuradhaRa

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    අපේ එකා කෑ ගහගෙන එන්නෙ
    මූත් මූන පළල් එකෙක් නේද :lol:
    අපේ එකා එන්නෙ ගේ පිටිපස්සට
    ඉස්සරහ දොර ඇරල තිබුණට, පිටිපස්සෙ දොර අරිනකං එලියට වෙලා ඉන්නව. ඤාව් ගගා

    PePPzp6.jpg


    පශු වෛද්‍ය දොස්තර නෝනත් අහනව මුගෙ මූණ ඉස්සර ඉදං මෙහෙමද කියල :lol:
    අපේ ඉස්සර ඔහොම බුකි මූනක් තියෙන පූසෙක් හිටියා උට wife ලගේ කට්ටිය කියන්නෙ බුක්කිමම්මි කියලා හුරතලේට 🫣😂

    අර ඉස්සරහ තියෙන ෆෑන් මොනවද?
    Poly tunnel වලට හයිකරන්න ගෙනාපු fan බං.
    ------ Post added on Aug 20, 2024 at 8:33 AM
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • අපේ ඉස්සර ඔහොම බුකි මූනක් තියෙන පූසෙක් හිටියා උට wife ලගේ කට්ටිය කියන්නෙ බුක්කිමම්මි කියලා හුරතලේට 🫣😂


    Poly tunnel වලට හයිකරන්න ගෙනාපු fan බං.
    ------ Post added on Aug 20, 2024 at 8:33 AM

    දොස්තර නෝන මගෙන් පුදුම ප්‍රශ්න අහන්නෙ
    මූව දවසක් ගෙනිච්ච වෙලේ මම කිව්වෙ මේක කොයි වෙලාවෙත් ගෙදර නෑ
    කන්න බොන්න විතරයි එන්නෙ කියල
    එතකොට අහපි මේක කාගෙ ගෙදර පූසෙක්ද කියල :baffled:
    යකෝ පූස අපේනෙ
    මම පොඩි කාලෙ කූඩෙක දාගෙන ගෙදර ගෙනාවෙ
    රට වටේ යන්න කලින් ගෙදරමනෙ හැදෙන්නෙ, කන්න බොන්න දීල හදාගත්තෙ අපිනෙ, ලෙඩ වුණාම බේත් කරල

    දැං මූ රට වටේ යන විදයට කාගෙ ගෙදර පූසද කියල ගමේ මිනිස්සුන්ටත් මීටර් නෑ

    මූ එන එන සැරේට අපි කන්න දෙනව
    මාර කෑමක් කන්නෙ බඩට යන ඒව කොහෙට යනවද මංද

    ඒ මදිවට මූ පාරෙ යන මාලු කාරයෙක්ගෙ තඩි මාලු කූරියෙක් උස්සං දුවල
    මිනිහ ගෑනු ටිකක් වට කරං මාලු විකුණ විකුණ ඉද්දි
    එක්කෙනෙක් අහනව නැට්ට කොට පූස ඔයාලගෙ නේද කියල

    අපි ඉතිං සද්ද නැතුව ඉන්නව
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    අපේ එකා කෑ ගහගෙන එන්නෙ
    මූත් මූන පළල් එකෙක් නේද :lol:
    අපේ එකා එන්නෙ ගේ පිටිපස්සට
    ඉස්සරහ දොර ඇරල තිබුණට, පිටිපස්සෙ දොර අරිනකං එලියට වෙලා ඉන්නව. ඤාව් ගගා

    PePPzp6.jpg


    පශු වෛද්‍ය දොස්තර නෝනත් අහනව මුගෙ මූණ ඉස්සර ඉදං මෙහෙමද කියල :lol:
    උගේ ඇත්ත නම ටිකිරියා. කාලා කාලාම මහතට ඤාවු කියෙගන්න බැ බුක්‍යාවු ගාන්නෙ. අයුරුදු 2යි හිටියෙ heart attack හැදිලා මැරුනා. 🤓
     
    • Sad
    Reactions: AnuradhaRa