හායි අවුරුදු කොහොමද උඹලට අවුරුදු කොහොමද? මට නම් මෙලෝ රහක් නෑ :(
tupac97 Well-known member Apr 9, 2016 11,856 1 9,857 113 colombo Apr 20, 2019 #1 හායි අවුරුදු කොහොමද උඹලට අවුරුදු කොහොමද? මට නම් මෙලෝ රහක් නෑ Reactions: priyade
dxx Well-known member Dec 26, 2011 18,528 22,221 113 Apr 20, 2019 #2 ඉන්දියන් උන් නේද නැකත් බල බල ඕව කරන්නේ..හැබැයි ඉතිං හොඳකට තියෙන්නේ අනිත් දවස් වලට කෙලවෙනකන් බලන් ඉන්න නෑයෝ ටික ඵක දවසකට හරි අපිට සෙට් වෙන ඵක.
ඉන්දියන් උන් නේද නැකත් බල බල ඕව කරන්නේ..හැබැයි ඉතිං හොඳකට තියෙන්නේ අනිත් දවස් වලට කෙලවෙනකන් බලන් ඉන්න නෑයෝ ටික ඵක දවසකට හරි අපිට සෙට් වෙන ඵක.
jhnnwp Well-known member Jan 6, 2012 44,854 32,571 113 Apr 20, 2019 #3 dxx said: ඉන්දියන් උන් නේද නැකත් බල බල ඕව කරන්නේ..හැබැයි ඉතිං හොඳකට තියෙන්නේ අනිත් දවස් වලට කෙලවෙනකන් බලන් ඉන්න නෑයෝ ටික ඵක දවසකට හරි අපිට සෙට් වෙන ඵක. Click to expand...
dxx said: ඉන්දියන් උන් නේද නැකත් බල බල ඕව කරන්නේ..හැබැයි ඉතිං හොඳකට තියෙන්නේ අනිත් දවස් වලට කෙලවෙනකන් බලන් ඉන්න නෑයෝ ටික ඵක දවසකට හරි අපිට සෙට් වෙන ඵක. Click to expand...