හායි අවුරුදු කොහොමද

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,855
    1
    9,851
    113
    colombo
    හායි අවුරුදු කොහොමද

    උඹලට අවුරුදු කොහොමද? මට නම් මෙලෝ රහක් නෑ :(
     
    • Like
    Reactions: priyade

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,528
    22,219
    113
    ඉන්දියන් උන් නේද නැකත් බල බල ඕව කරන්නේ..හැබැයි ඉතිං හොඳකට තියෙන්නේ අනිත් දවස් වලට කෙලවෙනකන් බලන් ඉන්න නෑයෝ ටික ඵක දවසකට හරි අපිට සෙට් වෙන ඵක.:rofl:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,851
    32,570
    113
    ඉන්දියන් උන් නේද නැකත් බල බල ඕව කරන්නේ..හැබැයි ඉතිං හොඳකට තියෙන්නේ අනිත් දවස් වලට කෙලවෙනකන් බලන් ඉන්න නෑයෝ ටික ඵක දවසකට හරි අපිට සෙට් වෙන ඵක.:rofl:

    :yes: