හායි මචන්ලා .....

Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    උබ මොනවද කරන්නේ ? ජොබ් එකක් කරන ගමන් ඔහොම ට්‍රැවල් කරන්න වෙලාව තියේද බන් ?
     
    • Like
    Reactions: DiksonAlex

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,529
    5,474
    113
    Colombo
    මම කිරියට අලුත් නම් නැහැ. 2009 වගේ ඉදන් මේක සැරිසරනවා. මම ඉතින් හැදුව profile එකක් මගේ ට්‍රැවල් විස්තර ගැන ඔයාලා එක්ක share කරන්න. පෝස්ට වලට photos නම් අප්ලෝඩ් කරනවට ලේසි වයි FB album ලින්ක් එක ෂෙයාර් කරන එක. මම ඒ විදිහට පොස්ට් හදල දාන්නම් . අද ඉදන් එහෙනං වැඩේ පටන් ගමු.
    වැලත් තියෙනවද
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,738
    1
    6,608
    113
    Thread 'නකල්ස් ,අළුගල්ලෙන හරහා මීමුරේට ගිය ගමනක්..' https://elakiri.com/threads/නකල්ස්-අළුගල්ලෙන-හරහා-මීමුරේට-ගිය-ගමනක්.1855705/

    Thread 'මහා රාවණාගේ සිහිසුන් සිරුර තැබූ යහන්ගල..' https://elakiri.com/threads/මහා-රාවණාගේ-සිහිසුන්-සිරුර-තැබූ-යහන්ගල.1865604/

    Thread 'ගවරා විසූ ගවරවිල සොයා ගිය ගමන..' https://elakiri.com/threads/ගවරා-විසූ-ගවරවිල-සොයා-ගිය-ගමන.1934965/

    මම දැක්කපු ලස්සනම travel blog ලිව්වේ මෙයා @tharindup - ආපහු කොහේවත් ගියේ නැද්ද dear ? Travel blog දාන්නෙ නැද්ද ආයි ?
     
    My Journal

    Active member
  • Dec 21, 2025
    55
    110
    33
    Paradise on Earth
    www.zedge.net
    වැලත් තියෙනවද

    වරක නතින් වැල සම්තින්

    එයත් සුපිරි ගමන් ටිකක් ගිහින් තියෙනවා.
    ------ Post added on Dec 21, 2025 at 11:29 PM

    උබ මොනවද කරන්නේ ? ජොබ් එකක් කරන ගමන් ඔහොම ට්‍රැවල් කරන්න වෙලාව තියේද බන් ?

    මම weekends වල තමයි බන් යන්නේ. ජොබ් එක නම් IT (Service Desk Agent) වලින් තමයි. Traveling වලට වෙලාව හදාගන්නවා බන්. ඒකෙන් තමයි ඉතින් මයින්ඩ් රිලැක්ස් වෙන්නේ
    ------ Post added on Dec 21, 2025 at 11:31 PM
     
    My Journal

    Active member
  • Dec 21, 2025
    55
    110
    33
    Paradise on Earth
    www.zedge.net
    Good stuff but ideal if you could please share those pics here itself IMHO..

    ෆොටෝස් පොඩි ඇල්බම් මෙතනම ෆොටෝස් දාන්න පුළුවන් , ලොකු ඇල්බම්ස් වලදී ෆොටෝස් කීපයක් මෙතන අප් කරලා FB Album එකත් attach කරන්න කියල හිතුවේ

    https://elakiri.com/threads/ශ්‍රී-ලංකාවේ-පුංචි-නයගරා-සෙන්ට්-ක්ලෙයාර්ස්-දිය-ඇල්ල.2235486/