උබ මොනවද කරන්නේ ? ජොබ් එකක් කරන ගමන් ඔහොම ට්‍රැවල් කරන්න වෙලාව තියේද බන් ?
S Sunil dinawamu Well-known member Aug 12, 2015 2,303 2,107 113 Dec 21, 2025 #21 උබ මොනවද කරන්නේ ? ජොබ් එකක් කරන ගමන් ඔහොම ට්‍රැවල් කරන්න වෙලාව තියේද බන් ? Reactions: DiksonAlex
DiksonAlex Well-known member Sep 7, 2021 5,529 5,474 113 Colombo Dec 21, 2025 #22 My Journal said: මම කිරියට අලුත් නම් නැහැ. 2009 වගේ ඉදන් මේක සැරිසරනවා. මම ඉතින් හැදුව profile එකක් මගේ ට්‍රැවල් විස්තර ගැන ඔයාලා එක්ක share කරන්න. පෝස්ට වලට photos නම් අප්ලෝඩ් කරනවට ලේසි වයි FB album ලින්ක් එක ෂෙයාර් කරන එක. මම ඒ විදිහට පොස්ට් හදල දාන්නම් . අද ඉදන් එහෙනං වැඩේ පටන් ගමු. Click to expand... වැලත් තියෙනවද Reactions: Inigo Montoya and clumsyhulk
My Journal said: මම කිරියට අලුත් නම් නැහැ. 2009 වගේ ඉදන් මේක සැරිසරනවා. මම ඉතින් හැදුව profile එකක් මගේ ට්‍රැවල් විස්තර ගැන ඔයාලා එක්ක share කරන්න. පෝස්ට වලට photos නම් අප්ලෝඩ් කරනවට ලේසි වයි FB album ලින්ක් එක ෂෙයාර් කරන එක. මම ඒ විදිහට පොස්ට් හදල දාන්නම් . අද ඉදන් එහෙනං වැඩේ පටන් ගමු. Click to expand... වැලත් තියෙනවද
Yeezus Well-known member Nov 20, 2024 4,735 1 6,608 113 Dec 21, 2025 #23 Thread 'නකල්ස් ,අළුගල්ලෙන හරහා මීමුරේට ගිය ගමනක්..' https://elakiri.com/threads/නකල්ස්-අළුගල්ලෙන-හරහා-මීමුරේට-ගිය-ගමනක්.1855705/ Thread 'මහා රාවණාගේ සිහිසුන් සිරුර තැබූ යහන්ගල..' https://elakiri.com/threads/මහා-රාවණාගේ-සිහිසුන්-සිරුර-තැබූ-යහන්ගල.1865604/ Thread 'ගවරා විසූ ගවරවිල සොයා ගිය ගමන..' https://elakiri.com/threads/ගවරා-විසූ-ගවරවිල-සොයා-ගිය-ගමන.1934965/ මම දැක්කපු ලස්සනම travel blog ලිව්වේ මෙයා @tharindup - ආපහු කොහේවත් ගියේ නැද්ද dear ? Travel blog දාන්නෙ නැද්ද ආයි ? Reactions: Kalegana, Inigo Montoya and War Fighter
Thread 'නකල්ස් ,අළුගල්ලෙන හරහා මීමුරේට ගිය ගමනක්..' https://elakiri.com/threads/නකල්ස්-අළුගල්ලෙන-හරහා-මීමුරේට-ගිය-ගමනක්.1855705/ Thread 'මහා රාවණාගේ සිහිසුන් සිරුර තැබූ යහන්ගල..' https://elakiri.com/threads/මහා-රාවණාගේ-සිහිසුන්-සිරුර-තැබූ-යහන්ගල.1865604/ Thread 'ගවරා විසූ ගවරවිල සොයා ගිය ගමන..' https://elakiri.com/threads/ගවරා-විසූ-ගවරවිල-සොයා-ගිය-ගමන.1934965/ මම දැක්කපු ලස්සනම travel blog ලිව්වේ මෙයා @tharindup - ආපහු කොහේවත් ගියේ නැද්ද dear ? Travel blog දාන්නෙ නැද්ද ආයි ?
My Journal Active member Dec 21, 2025 55 110 33 Paradise on Earth www.zedge.net Dec 21, 2025 #24 DiksonAlex said: වැලත් තියෙනවද Click to expand... වරක නතින් වැල සම්තින් Yeezus said: Thread 'නකල්ස් ,අළුගල්ලෙන හරහා මීමුරේට ගිය ගමනක්..' https://elakiri.com/threads/නකල්ස්-අළුගල්ලෙන-හරහා-මීමුරේට-ගිය-ගමනක්.1855705/ Thread 'මහා රාවණාගේ සිහිසුන් සිරුර තැබූ යහන්ගල..' https://elakiri.com/threads/මහා-රාවණාගේ-සිහිසුන්-සිරුර-තැබූ-යහන්ගල.1865604/ Thread 'ගවරා විසූ ගවරවිල සොයා ගිය ගමන..' https://elakiri.com/threads/ගවරා-විසූ-ගවරවිල-සොයා-ගිය-ගමන.1934965/ මම දැක්කපු ලස්සනම travel blog ලිව්වේ මෙයා @tharindup - ආපහු කොහේවත් ගියේ නැද්ද dear ? Travel blog දාන්නෙ නැද්ද ආයි ? Click to expand... එයත් සුපිරි ගමන් ටිකක් ගිහින් තියෙනවා. ------ Post added on Dec 21, 2025 at 11:29 PM Sunil dinawamu said: උබ මොනවද කරන්නේ ? ජොබ් එකක් කරන ගමන් ඔහොම ට්‍රැවල් කරන්න වෙලාව තියේද බන් ? Click to expand... මම weekends වල තමයි බන් යන්නේ. ජොබ් එක නම් IT (Service Desk Agent) වලින් තමයි. Traveling වලට වෙලාව හදාගන්නවා බන්. ඒකෙන් තමයි ඉතින් මයින්ඩ් රිලැක්ස් වෙන්නේ ------ Post added on Dec 21, 2025 at 11:31 PM Reactions: Inigo Montoya, Sunil dinawamu and DiksonAlex
DiksonAlex said: වැලත් තියෙනවද Click to expand... වරක නතින් වැල සම්තින් Yeezus said: Thread 'නකල්ස් ,අළුගල්ලෙන හරහා මීමුරේට ගිය ගමනක්..' https://elakiri.com/threads/නකල්ස්-අළුගල්ලෙන-හරහා-මීමුරේට-ගිය-ගමනක්.1855705/ Thread 'මහා රාවණාගේ සිහිසුන් සිරුර තැබූ යහන්ගල..' https://elakiri.com/threads/මහා-රාවණාගේ-සිහිසුන්-සිරුර-තැබූ-යහන්ගල.1865604/ Thread 'ගවරා විසූ ගවරවිල සොයා ගිය ගමන..' https://elakiri.com/threads/ගවරා-විසූ-ගවරවිල-සොයා-ගිය-ගමන.1934965/ මම දැක්කපු ලස්සනම travel blog ලිව්වේ මෙයා @tharindup - ආපහු කොහේවත් ගියේ නැද්ද dear ? Travel blog දාන්නෙ නැද්ද ආයි ? Click to expand... එයත් සුපිරි ගමන් ටිකක් ගිහින් තියෙනවා. ------ Post added on Dec 21, 2025 at 11:29 PM Sunil dinawamu said: උබ මොනවද කරන්නේ ? ජොබ් එකක් කරන ගමන් ඔහොම ට්‍රැවල් කරන්න වෙලාව තියේද බන් ? Click to expand... මම weekends වල තමයි බන් යන්නේ. ජොබ් එක නම් IT (Service Desk Agent) වලින් තමයි. Traveling වලට වෙලාව හදාගන්නවා බන්. ඒකෙන් තමයි ඉතින් මයින්ඩ් රිලැක්ස් වෙන්නේ ------ Post added on Dec 21, 2025 at 11:31 PM
P Peace for All Well-known member Mar 10, 2024 2,884 2,009 113 Dec 23, 2025 #25 Good stuff but ideal if you could please share those pics here itself IMHO..
My Journal Active member Dec 21, 2025 55 110 33 Paradise on Earth www.zedge.net Dec 23, 2025 #26 Peace for All said: Good stuff but ideal if you could please share those pics here itself IMHO.. Click to expand... ෆොටෝස් පොඩි ඇල්බම් මෙතනම ෆොටෝස් දාන්න පුළුවන් , ලොකු ඇල්බම්ස් වලදී ෆොටෝස් කීපයක් මෙතන අප් කරලා FB Album එකත් attach කරන්න කියල හිතුවේ https://elakiri.com/threads/ශ්‍රී-ලංකාවේ-පුංචි-නයගරා-සෙන්ට්-ක්ලෙයාර්ස්-දිය-ඇල්ල.2235486/ Reactions: Peace for All and Inigo Montoya
Peace for All said: Good stuff but ideal if you could please share those pics here itself IMHO.. Click to expand... ෆොටෝස් පොඩි ඇල්බම් මෙතනම ෆොටෝස් දාන්න පුළුවන් , ලොකු ඇල්බම්ස් වලදී ෆොටෝස් කීපයක් මෙතන අප් කරලා FB Album එකත් attach කරන්න කියල හිතුවේ https://elakiri.com/threads/ශ්‍රී-ලංකාවේ-පුංචි-නයගරා-සෙන්ට්-ක්ලෙයාර්ස්-දිය-ඇල්ල.2235486/