අජිත්;16943404 said:මම දන්නවා උයා මගේ සින්දු වලට ගොඩාක් ආසයි කියලා![]()
මම නම් උයාගෙ සිංදු ඇහුවේ කොළඹ-මාටර, කොළඹ-මිද්දෙනිය බස් එකේ යනකොට. ගුඩ් ඔල්ඩ් මෙමරිස්

අජිත්;16943404 said:මම දන්නවා උයා මගේ සින්දු වලට ගොඩාක් ආසයි කියලා![]()

කඩේ යන්න ආවනම් අපු අතක බලාගෙන පල...
නැත්නම් වෙල්කම්
ගදයි හැබැයි![]()

මම නම් උයාගෙ සිංදු ඇහුවේ කොළඹ-මාටර, කොළඹ-මිද්දෙනිය බස් එකේ යනකොට. ගුඩ් ඔල්ඩ් මෙමරිස්![]()

Thanks මල්ලි 
අජිත්ට බස් අජිත් කියල නමක් පටබන්දේ අජිත් ගේ සිංදු බස් වල වැඩියෙන් දාපු නිසා. එකට ඉතිං අජිත් මක් කොරන්නද නේද අජිත් අයියා

අජිත්ට බස් අජිත් කියල නමක් පටබන්දේ අජිත් ගේ සිංදු බස් වල වැඩියෙන් දාපු නිසා. එකට ඉතිං අජිත් මක් කොරන්නද නේද අජිත් අයියා