"හායි මම අලුතෙන් ආවේ"

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    Jaya wewa Brooo

    11.gif
    11.gif
    11.gif


    නියමයි මල්ලි. ඔයා එලකිරිය ගැන මේකේ එව්න් ගැන සෑහෙන්න හිතන කොල්ලෙක් කියලා මම දන්නවා. ගොඩක් ත්‍රෙඩ් පවතින්න ඔයාගේ කමෙන්ට් සෑහෙන්න හොද සහයක් වෙනවා. :)

    මීට : ටොම් අයියා
    අනුග්‍රහය පින්ක් පැන්තර්
    නැවත පල කිරීම : අදර් ගයි

    :rofl::lol::lol::lol:

    ඇයි බං ගෑනුන්ට වාහන එළවන්න බැරි හරියට?

    ඈහ්.. උඹට ත්‍රෙඩ් එක මාරු උනාද...?:P

    නියමයි අයියේ දිගටම හොද ත්‍රෙඩ් දාමු රෙප්+ එලකිරියට සිහලුන්ට ජයවේවා

    11.gif
    11.gif
    11.gif
    4.gif


    සමාදර සාරද අනුග්‍රහට other guy ගෙන් :)

    :lol::lol::lol:

    ela machan

    11.gif
    :):)
    11.gif



    :P:P:cool:

     
    • Like
    Reactions: laMir

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile


    නිතරම මාව අගය කරනවට බොහොම ස්තූතියි ටොම්. අයියා..:)
    ඔයා ඇතුළු මේකට අත්‍යවශ්‍ය කරන ගොඩාරියක් කට්ටිය ඉන්නවා.. :yes: නම් වලින් කියන්න ගියොත් ඉවරයක් නැති නිසයි කෙටියෙන් ලියල දැම්මේ..:dull:



    අවිවාදයෙන්ම ඔයා අගය කළ යුතු චරිතයක්. තමන් අන්විසිබල් උනාම ඕනෙ පිස්සුවක්, පහත් වැඩක් කරන සමහර උන් අතරේ, අන්විසිබල් වෙලා හිටියත් තමන්ගෙන් වෙන්න ඕනේ දෙයක් තියනව නම් කරන බොහෝම නිහතමානී චරිතයක් ඔයා. ඒ වගේම අනිත් අයගේ හිත් සතුටු කරන්න පුලුවන් කමෙන්ට් එකක් දාන අය මේකේ ගොඩක් අඩුයි. ඒ විදිහට කෙනෙක්ට දිරියක් දෙන්න පුලුවන් තරම් හොද කමෙන්ට් එකක් දාන්න අදහස් තියන අය අතරේ ඔයා ඉදිරියෙන්ම ඉන්නවා. මම උනත් ත්‍රෙඩ් එකක් දැම්මම ඔයාගෙන් ටිකක් දිග කමෙන්ට් එකක් බලාපොරොත්තු වෙන එක අව්රුදු කීපයක ඉදලම පුරුද්දක්.
     
    • Like
    Reactions: richlife

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    උබ හිත හොද එකා....:):)
    කළු ද සුදු ද කියලා දැකලා නැති උනාට උබ දාන කොමෙන්ට් වලින් කියුවහැකි.....:P:P
     
    • Like
    Reactions: richlife

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අවිවාදයෙන්ම ඔයා අගය කළ යුතු චරිතයක්. තමන් අන්විසිබල් උනාම ඕනෙ පිස්සුවක්, පහත් වැඩක් කරන සමහර උන් අතරේ, අන්විසිබල් වෙලා හිටියත් තමන්ගෙන් වෙන්න ඕනේ දෙයක් තියනව නම් කරන බොහෝම නිහතමානී චරිතයක් ඔයා. ඒ වගේම අනිත් අයගේ හිත් සතුටු කරන්න පුලුවන් කමෙන්ට් එකක් දාන අය මේකේ ගොඩක් අඩුයි. ඒ විදිහට කෙනෙක්ට දිරියක් දෙන්න පුලුවන් තරම් හොද කමෙන්ට් එකක් දාන්න අදහස් තියන අය අතරේ ඔයා ඉදිරියෙන්ම ඉන්නවා. මම උනත් ත්‍රෙඩ් එකක් දැම්මම ඔයාගෙන් ටිකක් දිග කමෙන්ට් එකක් බලාපොරොත්තු වෙන එක අව්රුදු කීපයක ඉදලම පුරුද්දක්.

    අන්විසිබල් සීන් එකේ කතාවනම් ඇත්තටම උනේ මම අර කලින් මතක් කරපු මගේ යාලුවා නිසා.. මිනිහා තමයි මොන දේ උනත් කෙළින් ඉන්න ඕනේ කියන මතයේ හිටියේ..:) ඒ කියන්නේ රෙප් කපද්දි උනත් නම දාල කපන්න ඕනේ කියන එක උනත් මගේ ඇඟට කා වැදුනේ එයාගෙන්..ඒ අපි එක කොටුව දෙක තියාගෙන හිටිය ගන්ධබ්බ කාලේ ඉඳලමයි..(රෙප් කපනවට වැඩිය අදහසට විරුද්ධ වෙන්න පුලුවන් කමෙන්ට් එකකින්.. ඒ නිසා තාම කාගෙවත් රෙප් කපා නැත.:P) ඒ කාලේ මොකක් හරි කියන්න ගිහින් රතු වෙයිද දන්නෙත් නෑ බං කිය කිය මම නාහෙන් අඬකොට මිනිහ කියන්න තියෙන දේ කෙලින්ම කියන හැටි මම බලන් හිටියා.. එකවුන්ට් දෙක තුනක් තියන් පිස්සු කෙලින්නෙ නැතුව තමන්ට දැන ගන්න ඕනෙ ඕනම මගුළක් තමන්ගෙ හරි එකවුන්ට එකෙන්ම කෙලින් අහන්න පුරුදු උනේ එයාගෙන්..:yes: ඇත්තම කියනවනම් අර ජාතක කතාවේ ගිරව් දෙන්නගේ සීන් එක වගේ යාලුවාගෙන් ලැබුණේ හොඳ ආදර්ශයක් නිසා මමත් නිකම්ම ඒ පැත්තටම ගියා මටත් නොදැනිම..:)

    කමෙන්ට් දාන්න නම් මුලින් ත්‍රෙඩ් දාන්න පුරුදු වෙන්න ඕනේ.. :lol:එතකොට තමයි ඒ වෙනුවෙන් කන්න වෙන්න කට්ටයි, කැප කරන්න වෙන කාලෙයි, තොරතුරු හොයන්න වෙන මහන්සිය වගේ දේවල් තමන්ටම වැටහෙන්නේ..:cool: එහෙම උනාම හොඳ ත්‍රෙඩ් එකක් දැක්කාම, යූසර් ඒ වෙනුවෙන් මහන්සි වෙන විදිහ නිකම්ම තමන්ගේ ඇඟටත් දැනෙනවා..:) එහෙම දැනෙනකොට අහක බලන් යන්න හිතෙන්නේ නෑ.. (ඒත් දැන් නම් ඉඳල හිටල වචනෙන් දෙකෙන් කමෙන්ට් එකක් ටයිප් කරලා යන්න වෙන වෙලාවල් තියෙනව වැඩ වැඩි උනාම..:() අනිත් කාරණේ යාලු මිත්‍රකම් උඩ හරි වැරැද්ද අමතක කරන්න හොඳ නෑ කියන එකටත් ඔයගොල්ලොන්ගෙන් ඕන තරම් උදාහරණ තියෙනවා.. ඒවත් ගොඩක් වැදගත්..:)

    උබ හිත හොද එකා....:):)
    කළු ද සුදු ද කියලා දැකලා නැති උනාට උබ දාන කොමෙන්ට් වලින් කියුවහැකි.....:P:P

    :D:D:D
    ආහ්.. ස්තූතියි හොඳේ..:cool:
    මම වැඩිය කලු නෑ මචන්..:P

     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    නියමයි මචං දිගටම යන් :):)
    කිරියේ ඕන වැඩකට උදව්වක් කරන නියම මනුස්සයෙක් :yes::cool:
     
    • Like
    Reactions: richlife

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    උබේ ත්‍රෙඩ් ටික සේරම බම්ප් කරගෙන කරගෙන යන්නේ අපි අද උබේ ත්‍රෙඩ් ටික විතරද බං බලන්න ඔනේ.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    උබේ ත්‍රෙඩ් ටික සේරම බම්ප් කරගෙන කරගෙන යන්නේ අපි අද උබේ ත්‍රෙඩ් ටික විතරද බං බලන්න ඔනේ.

    :rofl::rofl::rofl:
    අඩේ නෑ.. නෑ.. උඹට අකමැති නම් නොබල හිටියට කමක් නෑ.. මම අද මගේ ත්‍රෙඩ්වල කමෙන්ට් දාපු උන්ට එක දිගට රිප්ලයි දැම්මා ඒකයි..:P
    සිදුවූ අපහසුතාවය පිළිබඳ බලවත් කණගාටුව..:baffled:


     
    Last edited: