හායි යාලුවනේ...

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    doge.jpg

    මම මේකට අලුත් .. මේකෙ නරක අය එහෙම ඉන්නවද ? හොඳ අය විතරයි ආස්සරේ කරන්න කිව්වෙ ගෙදරින්.. ඔයාල මගේ යාලුවො වෙන්න කැමතිද ?
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    View attachment 128817

    මම මේකට අලුත් .. මේකෙ නරක අය එහෙම ඉන්නවද ? හොඳ අය විතරයි ආස්සරේ කරන්න කිව්වෙ ගෙදරින්.. ඔයාල මගේ යාලුවො වෙන්න කැමතිද ?
    ඉන්ග්ලිශ් බ්‍රෙකෆස්ට් කෑවද පුතා දවල්‍ට
     
    • Haha
    Reactions: Solo Rider

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    adoo nooo :shocked:
    mu awilla ayith :)
    welcome back mitura :yes:
    pitiye appuwai,kiriye appachchiyi oya nethuwa paluwen hitiye :P
    aluth yaluwek awith me balanna @Ravana21 :rolleyes:

    අඩෝ අඩෝ... ඔව් බං ටිකක් බිසී වෙලා හිටියා පහුගිය ටිකේ. රාවනා බුවා නං එලකිරි අප්පච්චියම තමා.. ආත්මෙ මාරු කරං වගේ :D
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,870
    22,183
    113
    Kaer Morhen
    thewitcher.com
    View attachment 128817

    මම මේකට අලුත් .. මේකෙ නරක අය එහෙම ඉන්නවද ? හොඳ අය විතරයි ආස්සරේ කරන්න කිව්වෙ ගෙදරින්.. ඔයාල මගේ යාලුවො වෙන්න කැමතිද ?
    Ado aluth ekaa paduwe hthnn aa aluthen awa nn. Meke parana ayyalata wtri raganda ida tynnee
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඔයා නැති ටිකේ හරි වැඩ තමා උනේ මෙහේ..😋

    ඒකනේ හත්ඉලව්වෙ.. මුං ටික එකතුවෙලා සයිට් එකකුත් වහලම දාල නේද :D
    ඒ අස්සෙ තව එකෙක් එක්ස්පෝස් වෙලා..
    රාවණා නැගිටලා මල කෙලියයි
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    @ExamHe ට මඩක්වත්ද :eek:
    Capac gamuthee
    ඕක ලියන ඒවා translate කරන්න වෙනම එකෙක් ගන්න ඕන.
    මූ අහන ප්‍රශ්න වලට උත්තර දෙන්නත් ඕන, තේරුම් ගන්න නටන්න ඕන.

    ඊට වඩා හොඳයි ignore කරලා දාන එක. මට අමුතුවෙන් පාඩුවක් නෑ :P
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,571
    4,329
    113
    ඕක ලියන ඒවා translate කරන්න වෙනම එකෙක් ගන්න ඕන.
    මූ අහන ප්‍රශ්න වලට උත්තර දෙන්නත් ඕන, තේරුම් ගන්න නටන්න ඕන.

    ඊට වඩා හොඳයි ignore කරලා දාන එක. මට අමුතුවෙන් පාඩුවක් නෑ :P
    Ado why bn