හායි යාළුවනේ..

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0

මටනම් සිත් හොරා ගන්න බෑ. . මම ඇස් දිහා බලන් නෑ. . සුන්දරියන්නේ. .
ගින්දර යායේ. . :yes:

අන්න එහෙම ඉන්න ඕන්නැති කතා කියන්නේ නැතුව..
මැට්ට..
 

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
මේකට මොනවා වෙළද යකෝ මේ ටිකේ :angry::angry:

මේ කොල්ලන්ට පිස්සුනේ අනේ..
ගුලියි ටොපියි අනංමනං කාල විකාර දොඩවනව..
මගේ කකුලට බේත් බදින්න ආපු අයියත් එහෙමයි..
 

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    අන්න එහෙම ඉන්න ඕන්නැති කතා කියන්නේ නැතුව..
    මැට්ට..

    මේකට මොනවා වෙළද යකෝ මේ ටිකේ :angry::angry:

    උබ මගේ සහෝදරයෙක්ද එකගෙයි කන්න! මට බෙදාගෙන කලා පුරැදු නෑ මම බදාගෙන ---කන්නේ:love:


    සල්ලාල අඩවියට ආශාම නම්. . පින්වන්ත කම් ඔන්න හැරගන්න දැන්. . :P
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    කන්න බොන්න දෙනවද කියපන් :oo:

    අනිවා දෙනවා හොද පාටියක් වැල්ලවත්තේ සැවොයි එක ලග තියන හෝල් එක බුක්කරලා හැමෝටම එන්න කියලා ලොකුම ලොකු පාටියක්
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,878
    2
    54,547
    113
    මේ කොල්ලන්ට පිස්සුනේ අනේ..
    ගුලියි ටොපියි අනංමනං කාල විකාර දොඩවනව..
    මගේ කකුලට බේත් බදින්න ආපු අයියත් එහෙමයි..

    මේකි නංගි මල්ලියෙක් වෙලා :yes:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මේ කොල්ලන්ට පිස්සුනේ අනේ..
    ගුලියි ටොපියි අනංමනං කාල විකාර දොඩවනව..
    මගේ කකුලට බේත් බදින්න ආපු අයියත් එහෙමයි..

    කකුල සුදුයිද නන්ගි? :rolleyes:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    සල්ලාල අඩවියට ආශාම නම්. . පින්වන්ත කම් ඔන්න හැරගන්න දැන්. . :P

    ලොකු කෙල්ල මේ අවුරුද්දේ කැම්පස් ඉවර උනාම බැන්දලා දෙන්න ඕන
    නාකි විසේ බලපන්කො :angry::angry:
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,878
    2
    54,547
    113
    මට නංගිලා මල්ලිලා නෑ මැටිස්..:rofl:

    නංගි මල්ලි කියන්නෙ ලිංග දෙකටම නැති උන්ට :yes:
    උන් ඊයේ මල්ලි ටයිප් හෙට නංගි ටයිප්
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    කකුල සුදුයිද නන්ගි? :rolleyes:

    අනේ බලන්නකෝ..
    මෙයා නරක කතාවක් මයි කිව්වොත් කියන්නේ..
    ඔන්න මම යනව හරිද..:frown:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    නංගි මල්ලි කියන්නෙ ලිංග දෙකටම නැති උන්ට :yes:
    උන් ඊයේ මල්ලි ටයිප් හෙට නංගි ටයිප්

    මොනවද අනේ දවස් ගානක් තිස්සේ ඔයාගේ නංගියි මල්ලියි ඔච්චර ටයිප් කරන්නේ..
    ඊයේ මල්ලි හෙට නංගි කියන්නේ අද ඔයාද:)
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    කෙල්ල මේ අවුරුද්දේ කැම්පස් ඉවර උනාම බැන්දලා දෙන්න ඕන
    නාකි විසේ බලපන්කො :angry::angry:

    පැනිරස කාලා. . තනමල් ගොඩක් ගසලා. .
    කදිමයි . . රතු සරුවත් බීලා. .

    සුදු අසුපිට මම යන්නම්. . රෙඩ්ෆ්‍රේම් නන්ගිට. . ටික් ටුක් ටක්. . ඕ යේ. .
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,878
    2
    54,547
    113
    මොනවද අනේ දවස් ගානක් තිස්සේ ඔයාගේ නංගියි මල්ලියි ඔච්චර ටයිප් කරන්නේ..
    ඊයේ මල්ලි හෙට නංගි කියන්නේ අද ඔයාද:)

    :rofl::rofl::rofl: