අපි බෙදාහදාගෙන කමු ඉතින්. .![]()
උබ මගේ සහෝදරයෙක්ද එකගෙයි කන්න! මට බෙදාගෙන කලා පුරැදු නෑ මම බදාගෙන ---කන්නේ

අපි බෙදාහදාගෙන කමු ඉතින්. .![]()

මටනම් සිත් හොරා ගන්න බෑ. . මම ඇස් දිහා බලන් නෑ. . සුන්දරියන්නේ. .
ගින්දර යායේ. .![]()


මටනම් සිත් හොරා ගන්න බෑ. . මම ඇස් දිහා බලන් නෑ. . සුන්දරියන්නේ. .
ගින්දර යායේ. .![]()
මේකට මොනවා වෙළද යකෝ මේ ටිකේ![]()
අන්න එහෙම ඉන්න ඕන්නැති කතා කියන්නේ නැතුව..
මැට්ට..
මේකට මොනවා වෙළද යකෝ මේ ටිකේ![]()
උබ මගේ සහෝදරයෙක්ද එකගෙයි කන්න! මට බෙදාගෙන කලා පුරැදු නෑ මම බදාගෙන ---කන්නේ![]()

කන්න බොන්න දෙනවද කියපන්![]()
මේ කොල්ලන්ට පිස්සුනේ අනේ..
ගුලියි ටොපියි අනංමනං කාල විකාර දොඩවනව..
මගේ කකුලට බේත් බදින්න ආපු අයියත් එහෙමයි..

අනිවා දෙනවා හොද පාටියක් වැල්ලවත්තේ සැවොයි එක ලග තියන හෝල් එක බුක්කරලා හැමෝටම එන්න කියලා ලොකුම ලොකු පාටියක්



චී චී කටුස්සා මම හිතුවේ නෑ උබ ඔහොම ඩයල් එකක් කියලා!![]()
වයසට හරියන එකක් හොයාගනින්කෝ ගිහින් මේ කොල්ලන්ට පිස්සුනේ අනේ..
ගුලියි ටොපියි අනංමනං කාල විකාර දොඩවනව..
මගේ කකුලට බේත් බදින්න ආපු අයියත් එහෙමයි..

සල්ලාල අඩවියට ආශාම නම්. . පින්වන්ත කම් ඔන්න හැරගන්න දැන්. .![]()


මට නංගිලා මල්ලිලා නෑ මැටිස්..![]()

කකුල සුදුයිද නන්ගි?![]()


කකුල සුදුයිද නන්ගි?![]()

ලොකු කෙල්ල මේ අවුරුද්දේ කැම්පස් ඉවර උනාම බැන්දලා දෙන්න ඕන
නාකි විසේ බලපන්කො![]()

නංගි මල්ලි කියන්නෙ ලිංග දෙකටම නැති උන්ට
උන් ඊයේ මල්ලි ටයිප් හෙට නංගි ටයිප්

කෙල්ල මේ අවුරුද්දේ කැම්පස් ඉවර උනාම බැන්දලා දෙන්න ඕන
නාකි විසේ බලපන්කො![]()
මොනවද අනේ දවස් ගානක් තිස්සේ ඔයාගේ නංගියි මල්ලියි ඔච්චර ටයිප් කරන්නේ..
ඊයේ මල්ලි හෙට නංගි කියන්නේ අද ඔයාද![]()


