චීයායායායා..........මනුස්සකමට වේසියෙ..
මම ආයේ එන්නේ නෑ මේකට..
ඔයාල හරිම නරකයි අප්පා..
චීයායායායා..........මනුස්සකමට වේසියෙ..
aw aw
red frame + ashmi![]()



ඇයි මේ හැමෝම මට මිනිහෝ මිනිහෝ කියන්නේ

ඔලුව කොහේහරි වැදුනද මිනිහෝ![]()



ඔලුව කොහේහරි වැදුනද මිනිහෝ![]()

හා හා වැදගත් නංගි කෙනෙක්ට ඔහොමද කතා කරන්නේ
හරිම නරකයි![]()

එයා නෙමෙයි..
බලන්න අර ක්රේසිබුද්ධි කියන බෝයි මට කතා කරන විදිහ..![]()
නෑ..
ඒ උනාට අද සෙරෙප්පු පටියට කකුල නං කැපුනා.
ඌයි තාම රිදෙනවා..![]()
ඒ ක්රේසබුද්ධිට පොඩි මන්දබුද්ධිකතාවයක් තියනව
ඔයා ඔය එක එක මානසික ලෙඩ තියන අය කියන ඒවා ගනන් ගන්ඩ එපා නගෝ

නෑ..
ඒ උනාට අද සෙරෙප්පු පටියට කකුල නං කැපුනා.
ඌයි තාම රිදෙනවා..![]()


අනේ එන්න තෙල් ටිකක් ගාල අත ගාන්න
හ්ම්ම්.
හිත රිදුනා මගේ ඒ උනාට..
deepu rep tika kapaganna asa hithilada miniho...![]()
හිත රිද්දගන්ඩ එපා නගෝ
කකුලට බෙහෙත් දැම්මද?
උලුක් උනා නෙමෙයි අයියෝ..
කැපුනා පටියට..