හායි යාළුවනේ..

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
:yes::love::rolleyes:

ඔලුව කොහේහරි වැදුනද මිනිහෝ:oo:

නෑ..
ඒ උනාට අද සෙරෙප්පු පටියට කකුල නං කැපුනා.
ඌයි තාම රිදෙනවා..:(
 
Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
හා හා වැදගත් නංගි කෙනෙක්ට ඔහොමද කතා කරන්නේ
හරිම නරකයි :no::no::no:

එයා නෙමෙයි..
බලන්න අර ක්‍රේසිබුද්ධි කියන බෝයි මට කතා කරන විදිහ..:(
 
Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එයා නෙමෙයි..
    බලන්න අර ක්‍රේසිබුද්ධි කියන බෝයි මට කතා කරන විදිහ..:(

    ඒ ක්‍රේසබුද්ධිට පොඩි මන්දබුද්ධිකතාවයක් තියනව
    ඔයා ඔය එක එක මානසික ලෙඩ තියන අය කියන ඒවා ගනන් ගන්ඩ එපා නගෝ
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඒ ක්‍රේසබුද්ධිට පොඩි මන්දබුද්ධිකතාවයක් තියනව
    ඔයා ඔය එක එක මානසික ලෙඩ තියන අය කියන ඒවා ගනන් ගන්ඩ එපා නගෝ

    හ්ම්ම්.:(
    හිත රිදුනා මගේ ඒ උනාට..