mona ukthakda meh
මයේ අම්මා මැණික් කැටේකෝ මේ රතු නංගි
මයේ අම්මා මැණික් කැටේකෝ මේ රතු නංගි
උඹ නම් ඇනගන්නවා හොඳම එකෙන්.. ඔව්. පස්ස්ට බෝර තුවක්කුව තියයි මාමා දැක්කොත්අනේ මේ උක්ත ආඛ්‍යාත වැරදි හොයන්න එපා අයියෝ..
මේක සිංහල පංතියක් නෙමෙයිනේ..

GTRZගෙන් ලොකුවටම warningලැබිල වගේ..අපිනන් බෑන් කලත් ප්‍රතිරූපයට හානි කරගන්නෑ අයියෝ![]()
ඒ මොනවටද මට වෝර්නිංග් දෙන්නේ අයියෝ
මුලින්ම සිගරට් එක බොන්න පුරුදු කරවන්නෙත් ඔහොමයි. මට නම් සිගරට් බිව්වම මාර ආතල්. ඉස්කෝලේ සර් කෙනෙක් පාරෙදි දැක්කට මොකුත් කරන්න බෑ සිගරට් බොනවා කියලා වගේGTRZගෙන් ලොකුවටම warningලැබිල වගේ..අපිනන් බෑන් කලත් ප්‍රතිරූපයට හානි කරගන්නෑ අයියෝ![]()

වෙනද බොන ඒව නෙමෙයිද අද බිව්වෙ අයියෝ
වෙනද බොන ඒව නෙමෙයිද අද බිව්වෙ අයියෝ

අපෝ..
මම බොන්නේ නෑ..
මම බොනව තියා බොන ගර්ල්ස්ලවත් මම ආශ්‍රය කරන්නෙ නෑ..
ඒ කියන්නේ අපේ ආෂ්මී අක්කා බොනවද?![]()
Koheda moniho giye? Kadeta gihin ennam kiyala gihin me miniha me tikata mekata ringala kelloth ekka chat karanawa neda? Warenko ada gedara? Ganne ne room eka paththa palathe!!

ඒ මොනවටද මට වෝර්නිංග් දෙන්නේ අයියෝ
මුලින්ම සිගරට් එක බොන්න පුරුදු කරවන්නෙත් ඔහොමයි. මට නම් සිගරට් බිව්වම මාර ආතල්. ඉස්කෝලේ සර් කෙනෙක් පාරෙදි දැක්කට මොකුත් කරන්න බෑ සිගරට් බොනවා කියලා වගේ![]()
අපෝ..
මම බොන්නේ නෑ..
මම බොනව තියා බොන ගර්ල්ස්ලවත් මම ආශ්‍රය කරන්නෙ නෑ..

අම්මෝ අක්කේ මේ මොකෝ අපේ රතු අයියාට ඔයා කලේ![]()

ඒ කියන්නේ අපේ ආෂ්මී අක්කා බොනවද?![]()

දැනුත් බීල ඉන්නෙ..ඇඇඇයි මමමල්ලි ම්ම්මෝකෝ වෙන්න්න ඕඕන්න්නේ
Koheda moniho giye? Kadeta gihin ennam kiyala gihin me miniha me tikata mekata ringala kelloth ekka chat karanawa neda? Warenko ada gedara? Ganne ne room eka paththa palathe!!
