හායි යාළුවනේ..

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    mona ukthakda meh

    Buttefly1.gif
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මයේ අම්මා මැණික් කැටේ :love: කෝ මේ රතු නංගි :rolleyes:
    :eek:උඹ නම් ඇනගන්නවා හොඳම එකෙන්.. ඔව්. පස්ස්ට බෝර තුවක්කුව තියයි මාමා දැක්කොත්
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අනේ මේ උක්ත ආඛ්‍යාත වැරදි හොයන්න එපා අයියෝ..
    මේක සිංහල පංතියක් නෙමෙයිනේ..

    GTRZගෙන් ලොකුවටම warningලැබිල වගේ..අපිනන් බෑන් කලත් ප්‍රතිරූපයට හානි කරගන්නෑ අයියෝ:P
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    GTRZගෙන් ලොකුවටම warningලැබිල වගේ..අපිනන් බෑන් කලත් ප්‍රතිරූපයට හානි කරගන්නෑ අයියෝ:P

    ඒ මොනවටද මට වෝර්නිංග් දෙන්නේ අයියෝ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    GTRZගෙන් ලොකුවටම warningලැබිල වගේ..අපිනන් බෑන් කලත් ප්‍රතිරූපයට හානි කරගන්නෑ අයියෝ:P
    මුලින්ම සිගරට් එක බොන්න පුරුදු කරවන්නෙත් ඔහොමයි. මට නම් සිගරට් බිව්වම මාර ආතල්. ඉස්කෝලේ සර් කෙනෙක් පාරෙදි දැක්කට මොකුත් කරන්න බෑ සිගරට් බොනවා කියලා වගේ:nerd:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    වෙනද බොන ඒව නෙමෙයිද අද බිව්වෙ අයියෝ

    අපෝ..
    මම බොන්නේ නෑ..
    මම බොනව තියා බොන ගර්ල්ස්ලවත් මම ආශ්‍රය කරන්නෙ නෑ..
     
    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    වෙනද බොන ඒව නෙමෙයිද අද බිව්වෙ අයියෝ

    අම්මෝ අක්කේ මේ මොකෝ අපේ ‍රතු අයියාට ඔයා කලේ:shocked:
     
    Last edited:

    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    අපෝ..
    මම බොන්නේ නෑ..
    මම බොනව තියා බොන ගර්ල්ස්ලවත් මම ආශ්‍රය කරන්නෙ නෑ..

    ඒ කියන්නේ අපේ ආෂ්මී අක්කා බොනවද? :shocked:
     
    Last edited:

    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    Koheda moniho giye? Kadeta gihin ennam kiyala gihin me miniha me tikata mekata ringala kelloth ekka chat karanawa neda? Warenko ada gedara? Ganne ne room eka paththa palathe!!
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඒ මොනවටද මට වෝර්නිංග් දෙන්නේ අයියෝ

    මුලින්ම සිගරට් එක බොන්න පුරුදු කරවන්නෙත් ඔහොමයි. මට නම් සිගරට් බිව්වම මාර ආතල්. ඉස්කෝලේ සර් කෙනෙක් පාරෙදි දැක්කට මොකුත් කරන්න බෑ සිගරට් බොනවා කියලා වගේ:nerd:

    අපෝ..
    මම බොන්නේ නෑ..
    මම බොනව තියා බොන ගර්ල්ස්ලවත් මම ආශ්‍රය කරන්නෙ නෑ..
    :rolleyes:
    අම්මෝ අක්කේ මේ මොකෝ අපේ ‍රතු අයියාට ඔයා කලේ:shocked:
    :growl:
    ඒ කියන්නේ අපේ ආෂ්මී අක්කා බොනවද? :shocked:

    :yes::yes:දැනුත් බීල ඉන්නෙ..ඇඇඇයි මමමල්ලි ම්ම්මෝකෝ වෙන්න්න ඕඕන්න්නේ:rolleyes:
     
    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    Koheda moniho giye? Kadeta gihin ennam kiyala gihin me miniha me tikata mekata ringala kelloth ekka chat karanawa neda? Warenko ada gedara? Ganne ne room eka paththa palathe!!

    ඔයා යුනිලිවස් එකේද ඇඩ්වටයිසින්ද කරන්නේ මාමායිට් !:growl: