හායි යාළුවනේ..

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    කෝ රතු නංගි මගේ මැණික ගියාද මා දමා :rolleyes:

    ඇයි නාවේ මා සොයලා... :love:

    ඒක එක සැරෙට එක එක පාට මාරැකරන අයියලා එක්ක කතාවක් නෑ කිය කියා ගියේ ඇහුනේ නැද්ද?:lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කෝ රතු නංගි මගේ මැණික ගියාද මා දමා :rolleyes:

    ඇයි නාවේ මා සොයලා... :love:

    uba dawasak magen pic ekaka illala thibunada koheda e kae 4n eken awe welawak thibuneth naha mama hoyala dunneth naha uba mona hithuwada danne naha eka kalaya pilibada pasnayak monawath hithanna epa machan:(
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    චූ කරලා හොදන්න කියන්න කලින් නිදන්න ගිහිල්ලා
    මොනවද මේ කියන කතා හැබෑට :no: ලැජ්ජ බයට හැදිච්ච ගෑනු ළමයෙක්ට ඕව අහන්න පුලුවන්ද මෙතන ඉඳගෙන.

    රතු නංගිට ඇබ දෙකක් ගෙනත් දෙන්න ඕනේ කන්දෙකේ ගහගන්න
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒක එක සැරෙට එක එක පාට මාරැකරන අයියලා එක්ක කතාවක් නෑ කිය කියා ගියේ ඇහුනේ නැද්ද?:lol:
    ඒකට කමක් නෑ රතු නංගි හින්දමයි මම උදේ රතු පාට උනේ :love: නංගි කියන පාටකට මම ලෑස්ති :yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උබේ ඇවටර් ඒක ඩෙට් වෙලා වගේනේ තිබ්බේ ඉස්සර වෙලා :eek::eek:
    ඒ නිකන් වෙනසක් කරන්න කියල හැදුව :D

    වෙනස සැපද කියල කට්ටිය අහන්න ඉඩ තියෙන හින්ද පරණ එකටම බැස්ස :yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    uba dawasak magen pic ekaka illala thibunada koheda e kae 4n eken awe welawak thibuneth naha mama hoyala dunneth naha uba mona hithuwada danne naha eka kalaya pilibada pasnayak monawath hithanna epa machan:(
    මම නෙවේ වෙන්න ඇති බන් මතක විදිහට එහෙම මොකුත් උඹෙන් ඉල්ලලා නං නෑ :oo:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අමුතු ඇදුම් ඇද හඩවන රබානකි අතේ
    පොළවෙ ඉදන් අඩි දහයක් විතර උස ඇතේ
    ආකාසේ ඔළුව වදියි කියල බය හිතේ

    උණ බම්බු දෙකක් උඩ මිනිහා ඉන්නෙ කොහොමද
    එයා අපි වගේ මහ පොලවේ පයින් යනවද
    මට තේරෙන්නෙ නෑ තාත්තෙ කියල දෙනවද
    එයා උඩින් යන්නෙ ඇයි පහලින් යන්න බැරිවද

    බොරු අහංකාරකම් කෙනෙකුගෙ නැති උනොත් හිතේ
    එයා උඩින් නෙමෙයි බිමින් ගියත් වැරැද්දක් නැතේ
    බොරු කකුල් මෙයා වාගෙ බැදල නැති නමුත් පුතේ
    ඔයිට වැඩියෙන් උඩින් යන ඈයො හුගක් ලොව ඇතේ
     

    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    මේක අසාධාරණ ලෝකයක්.. මම දන්නේ නෑ මාමයිට් ලාංචනෙ පිටිපස්සේ ඉන්න ෆිට් එක කවුද කියලා.. ෆේක් එකකටවත් බනින්න හිතෙන්නේ නෑ. මේකා මේ අද හවස චැට් කරපු එකෙක්ද කවුද දන්නේ

    අපොයි ෆේක් නෙමෙයි මන් ඔරිමජිනල් මාමයිට් :) ඕන්න වෙජිමයිට් කියලා එකෙක් අවොත් ෆේක් හරිද? ඔබටද පසුව සලක්මි! :yes:
     

    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    Dilzzzz අයියාටත් දැනට කෙල්ලො පතන්නම්. පස්සෙ අරවා දෙන්නම් හොඳේ :rofl:
     

    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    එල එල බං.. මොකෝ අලුත් එකක් හැදුවෙ..

    මගේ පළවෙනි account එක හැදුවෙ අපේ තාත්තා. ඒක මන් 18 පැන්නට පස්සෙ cancel කලා. ඒට පස්සේ ලංකා බැංකුවේ එකක් තිබ්බා. දැන් නම් තියෙන්නේ commercial බැංකුවේ. :P:P
    Ek නම් 1st එක​
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මගේ පළවෙනි account එක හැදුවෙ අපේ තාත්තා. ඒක මන් 18 පැන්නට පස්සෙ cancel කලා. ඒට පස්සේ ලංකා බැංකුවේ එකක් තිබ්බා. දැන් නම් තියෙන්නේ commercial බැංකුවේ. :P:P
    Ek නම් 1st එක​
    :frown::frown::frown:
    උඹ උට්ටක් කතා කරනවා..
    එහෙනම් වෙල්කම්!