ඉන්නවා මම කාලයක් මවුන්ට්මේරි පැත්තෙ නැවතිලා හිටියා
(නැවතිලා ඉදපු තැන ගැන කිවුවොතින් රෑ 9.30න් පස්සෙ එක ත්රීවිල් කාරයෙක් වත් නැවතිලා ඉදපු තැනට හයර් එන්නෙ නැහැ, එන්න පුලුවන් හැබැයි මවුන්ට්මේරි ග්රවුන්ඩ් එක ලගට විතරයි කියලා තමයි කියන්නෙ)
ඒකෙ ඉන්නවා දැකලා තියනවා පට්ට කෑලි, හැබැයි කට ඇරියම සේරම ඉවරයි
ලස්සනට ඇදලා ඒ ඒරියා එක පහු කරාට පස්සෙ බලපු ගමන් පේන්නෙ පොශ් කෑල්ලක් වගේ තමයි

Athi bn eth line karanna yanna epa bella nathi wei

makeup අනන් මනං නැතුව මම දැකපු ලස්සනම කෙල්ලෙක් හිටිය ඔය වගේ (සිරාවටම මේ වගේ සුදුයි උස මහත ගානට) (මුඩුක්කු සීන් නම් නෙවි ඊට වඩා ටිකක් ok , තාත්තා ධීවරයෙක් මම හිතන්නේ) අවුරුදු 17 වගේ 3-wheel ගෝතයෙක් එක්ක පැනල ගියා, ඊට පස්සේ තව එකෙක් එක්ක ගියා (සිරාවටම දුකයි බන් ඒ කෙල්ලට ලස්සන රුපයක් ලැබිල තියෙන්නේ පිනකට නෙවි පවකට ද කොහෙද)![]()

අනේ මන්ද මගේ අදහස නම් , අමාරුයි, ජාන වලින් එන සීන් හදන්න , අනිත් එක කෙල්ලෝ කියන්නේ මාරම complicated ජීවීන්
එහෙම කෙල්ලෙක් බැඳගෙන ඒකිව ගොඩ දාගන්න බැරිද අපිට. ඉස්සලම හැසිරෙන උගන්වන්න සැහෙන මහන්සියක් දරන්න වෙයි ද?