හාර්ට් ඇටැක්

janith20030801

Well-known member
  • Jul 28, 2024
    328
    273
    63
    23
    okapathana
    අපෙ අම්මාගෙ පොඩි අයියා නැතිවුනෙ හාර්ට් ඇටැක් වලින් ලොකු අයියත් නැතිවුනෙ හාර්ට් ඇටැක් වලින් තව අයියා කෙනෙක්ට දෙවෙනි පාර හාට් ඇටැක් ඊයෙ ආව අම්මාටත් හාට් ඇටැක් එන්න පුලූවන් ද? එනවා නම් එක නවත්තන්නෙ කොමද?🥺
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,176
    1
    11,176
    113
    ඔයාගේ ප්‍රශ්නය ඉතා වැදගත් එකක්. මෙවැනි පවුලේ (family) ඉතිහාසයක් තියෙනවා කියන්නෙ — හදවත් රෝග වලට ඔබේ අම්මාටත් ඉහළ අවදානමක් තියෙනවා කියන එක.

    🧬 1. පවුලේ ඉතිහාසය (Family History)​

    ඔයා කිව්වෙ පවුලේ පුද්ගලයන් තුන්දෙනෙක් හදවත් ආබාධයකින් (heart attack) මියගියා කියලයි. තවත් කෙනෙකුට දෙවැනි තරංගයක් (second heart attack) ආවා. මෙවැනි family history එකක් තියෙන්නෙ "genetic risk factor" එකක්.
    ➡️ එවැනි අවදානමක් අම්මාටත් තියෙනවා කියන්නෙ නිවැරදියි.

    ❤️ 2. අම්මාට හදවත් ආබාධය (Heart Attack) එනවා ද?​

    ඔව්, එන්න පුළුවන්. නමුත් එය අනිවාර්ය නෙවෙයි.
    • ජීවිත රටාව (lifestyle)
    • ආහාර පුරුදු
    • ආතතිය (stress)
    • ආසාදිත තත්ව (diabetes, high blood pressure, cholesterol)
      ඒවා මතම හදවත් ආබාධය එන්නේද නැද්ද කියන එක තීරණය වෙනවා.

    🛑 3. නවත්වන්න පුළුවන් ද?​

    ඔව්. හදවත් ආබාධයක් එන්න පෙර රැඳවිය හැකියි. මෙන්න කරන්න පුළුවන් වැදගත් දේවල්:

    ✅ වෛද්‍ය පරීක්ෂණ (Medical Screening):​

    • ECG, Echo, Cholesterol test, Blood pressure, Blood sugar, Stress test – වහාම එක වරක් වත් අරගෙන බලන්න.
    • Cardiologist කෙනෙකුට පෙනීම හොඳයි – specially family history තියෙනකොට.

    ✅ ආහාර පුරුදු:​

    • තෙල් වැඩියෙන් තියෙන කෑම අඩු කරන්න
    • ලුණු අඩු කරන්න
    • හඳුනාගත් "heart-healthy" ආහාර (vegetables, fish, olive oil, nuts)

    ✅ රෑගිය (Exercise):​

    • දවසකට 30 minutes වැනි walking/physical activity
    • වයසට යෝග්‍යවී තිබෙන ව්‍යායාමයක් වෛද්‍ය උපදෙස් මත කරන්න

    ✅ බොන දේවල්:​

    • දුම්පානය නැවතීම
    • මත්පැන් අඩු කිරීම (හෝ නැවතීම)

    ✅ ආතතිය පාලනය:​

    • Yoga, Meditation, Rest, Sleep, Mindfulness

    🛟 4. ඔබට කරන්න පුළුවන් දේ:​

    • අම්මාට වෛද්‍ය පරීක්ෂණ වාරයක් ගෙන යන්න
    • එවැනි පවුලේ ඉතිහාසයක් තියෙන්නෙ කියලා වෛද්‍යවරුන්ට පැහැදිලිව කියන්න
    • දිනයකට හොඳ ආහාර සහ සෙරින ව්‍යායාම රටාවක් හදන්න
    • ඔයාටත් මේ ගැන දැනුවත් වෙලා family support system එකක් හදන්න

    අවසානයේ, පවුලේ history එකක් තියෙන්නෙ භයානක දෙයක් වගේ පේන්න පුළුවන් නමුත් ඔයාව සහ අම්මාව සුරක්ෂිත තත්වයක තබන්න නවීන වෛද්‍යයෙත්, ජීවිත රටා වෙනස් කිරීම්වලින් විශාල ඉඩක් තියෙනවා.
    ඔයා කැමති නම්, මම ලිස්ට් එකක් හදා දෙන්නම් — “අම්මාගේ හදවත් සෞඛ්‍යය සුරැකීම සඳහා දිනපතා කරණය කල යුතු දේවල්”. ඒකත් බලාගන්නවද?

    Ask ChatGPT
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,074
    1
    6,998
    113
    Just do what you can
    Then let the DESTINY do the rest
    Long live your loving mom ❤️.
    Just take care of her, make her happy, do not give her extreme emotions.

    අම්මාව සතුටින් තියන්න, අම්මව හොඳට බලාගන්න, පුළුවන් දේ කරන්න, ඉතිරිය ඉරණමට භාර දෙන්න. බුදු සරණයි ඔයාගේ අම්මට.
    දීර්ඝායුෂ ලැබේවා !
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,115
    15,612
    113
    New Zealand
    තෙල් කන්න එපා. ලුණු කන්න එපා.

    ගෑස්ටික් වෙන්න ඇති කියලා හිතලා ගෑස් කරල් බිබී ලෙඩේ හොද වෙයි කියලා අත අරින්න එපා. ඩොකෙක් චැනල් කරලා පෙන්නපන්. වෙන විකල්ප නෑ. හොදට ඉන්න, පෙර රෝග ලක්‍ෂන නැති උන්ටත් එක සැරේට හාට් කේස් එනවා බන්. :(
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    දොස්තරු නම් ලෙඩ එනකම් බෙහෙත් දෙන්නෙ නෑ. ඒත් බ්ලඩ් තිනර් එකක් ගන්නවා නම් හොඳයි නේද හැබැයි එතකොට ස්ට්‍රෝක් මරුවා කොයි වෙලේ තට්ටු කරයිද දන්නෑ.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,884
    68,296
    113
    Man danna ekek innawa u mara active and healthy dumbell ussan duwanawath ekka tracks wala.dan heart attack ekak awa lagadi
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,320
    8,627
    113
    Kotahena
    Man danna ekek innawa u mara active and healthy dumbell ussan duwanawath ekka tracks wala.dan heart attack ekak awa lagadi
    Active හිටියා කියලා වැඩක් නැහැ. නැත්තෙත් නැහැ. ජරාව kanakota කෙළ වෙනවා.
    Pork එහෙම හැමදාම kana gym යන බුවෙක් ට එකක් ඇවිල්ලා මැරුණ මමත් දන්න. උගේ patta body එකකුත් තිබුණ steroid නෙමෙයි. පස්සේ ටිකක් අඩු උනා. නිතරම බොනවා Pork kanawa. මහා රෑ parties nonstop. අන්තිමට sorry
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,884
    68,296
    113
    Active හිටියා කියලා වැඩක් නැහැ. නැත්තෙත් නැහැ. ජරාව kanakota කෙළ වෙනවා.
    Pork එහෙම හැමදාම kana gym යන බුවෙක් ට එකක් ඇවිල්ලා මැරුණ මමත් දන්න. උගේ patta body එකකුත් තිබුණ steroid නෙමෙයි. පස්සේ ටිකක් අඩු උනා. නිතරම බොනවා Pork kanawa. මහා රෑ parties nonstop. අන්තිමට sorry
    Man nan kiyanne karma ban.oya monawa kuvvath asse karmayak tiyenawa
     
    • Like
    Reactions: Tramadol

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,878
    31,154
    113
    Man danna ekek innawa u mara active and healthy dumbell ussan duwanawath ekka tracks wala.dan heart attack ekak awa lagadi

    ඔය ඔක්කොටම වඩා වැදගත් නින්දලු බං. සාමාන්‍යෙන් රෑ 10 - උදේ 6 විතර වෙනකං හොදට නිදාගන්න උන්ට වෙන මොන ජරාව කෑවත්, ගැහුවත් හාට් ඇටෑක් එන්නෙ පට්ට අඩුවෙන්ලු. කොච්චර කෑමෙන් පරිස්සම් උනත්, ඩේලි එක්සයිස් කරත් නිදාගන්න කොට පාන්දර 2/3 වෙනවනම් ඒත් බඩු පැක්ට් වෙනවලු
     
    • Wow
    Reactions: MihiCherub

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,058
    50,374
    113
    සේදවත්ත
    අපෙ අම්මාගෙ පොඩි අයියා නැතිවුනෙ හාර්ට් ඇටැක් වලින් ලොකු අයියත් නැතිවුනෙ හාර්ට් ඇටැක් වලින් තව අයියා කෙනෙක්ට දෙවෙනි පාර හාට් ඇටැක් ඊයෙ ආව අම්මාටත් හාට් ඇටැක් එන්න පුලූවන් ද? එනවා නම් එක නවත්තන්නෙ කොමද?🥺
    ඔව් පුලුවන්
    නොපමාව යහපත් අහාර , සෞඛ්‍යය ගැන , වියායාම ගැන හිතනු
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,884
    68,296
    113
    ඔය ඔක්කොටම වඩා වැදගත් නින්දලු බං. සාමාන්‍යෙන් රෑ 10 - උදේ 6 විතර වෙනකං හොදට නිදාගන්න උන්ට වෙන මොන ජරාව කෑවත්, ගැහුවත් හාට් ඇටෑක් එන්නෙ පට්ට අඩුවෙන්ලු. කොච්චර කෑමෙන් පරිස්සම් උනත්, ඩේලි එක්සයිස් කරත් නිදාගන්න කොට පාන්දර 2/3 වෙනවනම් ඒත් බඩු පැක්ට් වෙනවලු
    Ane manda ban eka eka ewa hodai narakai kiyanawa.mata nan penne conclusion ekak denna be.eka ekage body anuwa wenawath athi.ara sharukh khan balapanko cigarate maranawa melo ledak ne.ekata fastfood kate wath tibbe nethi un nikanma marenawa.karma power ekath sure ekata oka asse tiyenawa
     
    • Sad
    Reactions: Mr UNKNOWN

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,841
    16,806
    113




    හාට් එටෑක් උනත් හේතුපච්චන්නයි
    හේතුව දැනගෙන ඉන්න

    හාට් එටෑක් හැදෙන්නෙ සීනි වලින්

    සාධක දෙකක් සම්පූර්ණ වුනාම තමයි හදවත් නහර තුවාල වෙලා කබොල්ලක් හැදිලා ලේ ගමනය හිර වෙන්නේ

    කබොල්ලට වත් ඒකෙ සංයුතියට වත් බැනලා වැඩක් නෑ. නහර තුවාල කරගන්න එකයි ප්‍රශ්නෙ.
     
    Last edited: