අපෙ අම්මාගෙ පොඩි අයියා නැතිවුනෙ හාර්ට් ඇටැක් වලින් ලොකු අයියත් නැතිවුනෙ හාර්ට් ඇටැක් වලින් තව අයියා කෙනෙක්ට දෙවෙනි පාර හාට් ඇටැක් ඊයෙ ආව අම්මාටත් හාට් ඇටැක් එන්න පුලූවන් ද? එනවා නම් එක නවත්තන්නෙ කොමද?

Active හිටියා කියලා වැඩක් නැහැ. නැත්තෙත් නැහැ. ජරාව kanakota කෙළ වෙනවා.Man danna ekek innawa u mara active and healthy dumbell ussan duwanawath ekka tracks wala.dan heart attack ekak awa lagadi
Man nan kiyanne karma ban.oya monawa kuvvath asse karmayak tiyenawaActive හිටියා කියලා වැඩක් නැහැ. නැත්තෙත් නැහැ. ජරාව kanakota කෙළ වෙනවා.
Pork එහෙම හැමදාම kana gym යන බුවෙක් ට එකක් ඇවිල්ලා මැරුණ මමත් දන්න. උගේ patta body එකකුත් තිබුණ steroid නෙමෙයි. පස්සේ ටිකක් අඩු උනා. නිතරම බොනවා Pork kanawa. මහා රෑ parties nonstop. අන්තිමට sorry
Man danna ekek innawa u mara active and healthy dumbell ussan duwanawath ekka tracks wala.dan heart attack ekak awa lagadi
ඔව් පුලුවන්අපෙ අම්මාගෙ පොඩි අයියා නැතිවුනෙ හාර්ට් ඇටැක් වලින් ලොකු අයියත් නැතිවුනෙ හාර්ට් ඇටැක් වලින් තව අයියා කෙනෙක්ට දෙවෙනි පාර හාට් ඇටැක් ඊයෙ ආව අම්මාටත් හාට් ඇටැක් එන්න පුලූවන් ද? එනවා නම් එක නවත්තන්නෙ කොමද?![]()
Ane manda ban eka eka ewa hodai narakai kiyanawa.mata nan penne conclusion ekak denna be.eka ekage body anuwa wenawath athi.ara sharukh khan balapanko cigarate maranawa melo ledak ne.ekata fastfood kate wath tibbe nethi un nikanma marenawa.karma power ekath sure ekata oka asse tiyenawaඔය ඔක්කොටම වඩා වැදගත් නින්දලු බං. සාමාන්‍යෙන් රෑ 10 - උදේ 6 විතර වෙනකං හොදට නිදාගන්න උන්ට වෙන මොන ජරාව කෑවත්, ගැහුවත් හාට් ඇටෑක් එන්නෙ පට්ට අඩුවෙන්ලු. කොච්චර කෑමෙන් පරිස්සම් උනත්, ඩේලි එක්සයිස් කරත් නිදාගන්න කොට පාන්දර 2/3 වෙනවනම් ඒත් බඩු පැක්ට් වෙනවලු
ow eka hari. heart attack witharak nemey anik ona deyakMan nan kiyanne karma ban.oya monawa kuvvath asse karmayak tiyenawa