හාර්ට් රේට් එක!

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    හාර්ට් රේට් එක!

    VyiNerN.jpg

    පොඩි වැඩක් කලහම මේ ගාන නොර්මල් ද...:( මගෙ සාමාන්‍යයෙන් මේ ඇප් එකෙන් පෙන්නෙන්නෙ 70-75 වගේ... මට ශුවර් 90%+ ඇකියුරසි එකක් තියනවා කියලා...
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,885
    1
    60,794
    113
    Mother Earth
    සාමාන්‍යෙයන් අතේ ගහල බඩු ගිය ගමන් හාර්ට් රේට් එක 118pm.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඕකෙන් හරියට රිසල්ට් එකක් එනවද? :rolleyes:
    කැමරාවට අත තියලා කොහොමද රේට් එක මනින්නේ?:confused:


    මගේ 70 යි


     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    ඕකෙන් හරියට රිසල්ට් එකක් එනවද? :rolleyes:
    කැමරාවට අත තියලා කොහොමද රේට් එක මනින්නේ?:confused:


    මගේ 70 යි



    හාට් එක ගැහෙද්දි ශරීරේ ලේ ත් ඒත් එක්ක ශේක් වෙනවලු.. එතකොට ඇඟිල්ල කැමරාව උඩින් තිබ්බහම, ෆ්ලෑශර් එක තියෙන්නෙ ඒ ලඟින්නෙ.. ෆ්ලෑශර් එකෙන් නිකන් ඇඟිල්ල පොඩ්ඩක් විනිවිද පෙනෙන ගතිය එනවනෙ.. ඒ ගතිය ඇතිලු.. ඇඟිල්ලෙ ලේ වල අර ශේක් වෙන ගතිය මනින්න..දන්න විදිහට ඔහොමයි..ශුවර් නෑ ඉතින්,,
     
    • Like
    Reactions: NK123

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ටික ටික වැඩිවෙන්නෙ, අරක කරන ගමන්ද?:shocked:

    :no:
    normal resting rate eka.jogging,running heart rate eka 100-130 bpm wada wadi wenawa.

    For adults 18 and older, a normal resting heart rate is between 60 and 100 beats per minute (bpm), depending on the person's physical condition and age.
    For children ages 6 to 15, the normal resting heart rate is between 70 and 100 bpm, according to the AHA.

    https://www.google.com/search?bih=6...2......0....1..gws-wiz.......0i71.p4QGudXrDd0
     
    Last edited: