හාර්ඩ්වෙයාර් එකක් කරන හෝ අලුතින්

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    හාර්ඩ්වෙයාර් එකක් කරන හෝ අලුතින්

    ඇහැලියගොඩ රත්නපුර බලන්ගොඩ අවට කවුද ඉන්නේ හාර්ඩ්වෙයාර් එකක් කරන හෝ අලුතින් පටන් ගන්න ඉන්න කෙනෙක් වසන ලද හාර්ඩ්වෙයාර් එකක බදු තොගයක් තියේ ඉතා අඩු මුදලට දෙනවා, තොග මිලටත් අඩුවෙන්

    අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කතා කරන්න 0770020592
    ගණන් කතා කරගත හැක.

    බට වර්ග / ඇන වර්ග / වයරින් බඩු / තවත් දේ