මචංලා, මට මේ දවස්වල ගෙයක් හදන්න බඩු ටිකක් ගන්න ඕනි වෙලා තියෙනව. ගේ හදන්නෙනම් කොළඹින් පිට. මට දැනට යන හොඳම රේට් එකට බඩු ටිකක් ගන්න ඕනි. ට්‍රාන්ස්පෝර්ට් ප්‍රශ්ණයක් නෑ. ඒක ගැන මම බලාගන්නම්. දන්න කියන කාගෙද හාර්ඩ්වෙයාර් එකක් තියෙන්නෙ, මට කම්බි, සිමෙන්ති වගේ දේවල් අඩුවට ගන්න. එහෙම ඉන්නවනම් මට කන්ටැක්ට් එකක් දීපන්. ප්ලීස්.