හාර්ඩ් ටෝක් පවරනු ලැබේ....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    හාර්ඩ් ටෝක් පවරනු ලැබේ....

    හාර්ඩ් ටෝක් පවරනු ලැබේ....

    සාමාජිකයන් අතර වඩාත් ජනපි‍්‍රය වූ මෙම කන්සෙප්ට් එක ඉදිරියට කරගෙන යාමට, සාමාජිකයින් ගැන අවබෝධයක් ඇති කෙනෙකුට පවරනු ලැබේ....
    කැමති කෙනෙක් ඉන්නවා නම් ඉදිරිපත් වෙන්න.... :)

     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මට හිතෙනවා කටුස්සා හොඳයි කියල....
    ඌ ගොඩක් එවුන්ගේ ජාතකේම දන්නවා... :yes:
    ඌ හරියන්නේ නැ .. ඌ මම ගැන දන්නවා වැඩියි.