හාර_කෝටිය

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ඊයේ තමයි හාර කොටියෙ අන්තිම දවස. හාර කෝටිය මුලදී ලස්සනට ඇවිල්ල අවසානය චෝර විදිහට ඉවර උනේ.
 

phonetikka

Active member
  • Sep 28, 2010
    801
    28
    28
    ඊයේ තමයි හාර කොටියෙ අන්තිම දවස. හාර කෝටිය මුලදී ලස්සනට ඇවිල්ල අවසානය චෝර විදිහට ඉවර උනේ.

    Man oka baluwe nahaban. Balapu un kiyai wisthara
     

    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    හොද කථාව ඒත් ඉවර කලේ අනිත් එක පටන් ගන්න තියන හදිස්සියටද කොහෙද??

    නැත්තන් ඩිංකා ගේම ගහපු විදීය පෙන්නලාම ඉවර කලා නම් අවුලක් නෑ....

    අපරාදේ මම ආසාවෙන් බලපු එකම ටෙලිය...