හාල්මැස්සන්ගේ ~උද්ඝෝෂණය

y2j2

Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    හාල්මැස්සන්ගේ ~උද්ඝෝෂණය

    අනික් සතුන්ට තියෙන්නේ ජීවිත නෙවෙයිද?
    මේ කෑගහන කට්ටිය තනිකර නිර්මාංශික ද?

    2djyk5z.png

    9fzjmo.png
     
    • Like
    Reactions: rudayas

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Cow is big so it seems like a big killing...:rolleyes::P anyway the way they kill is not good,that's what make it worse i think....
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    සාහ් කාලෙකින් කල දුටු තැන වල ඉහින උබට මොන හාල් මැස්සොද බන් පුක හපාගෙන ලිදෙ පැනපන්:lol:
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    වෙලා තියෙන්නෙ මචං ලංකාවේ විසිටර්ස්ල විතරක් වෙච්ච උන්ට බහුතර ජන හදවත් තේරුම් ගන්න බැරි එක. එහෙම අයට සිංහල කම, ජාතිය, සංස්කෘතිය තේරුම් යන්නේ නෑ... තේරුම් ගන්න උත්සහ කරන්නෙත් නෑ... ඉතින් හරකගෙයි හාල්මැස්සගෙයි තියෙන වෙනස තේරෙන්නෙත් නෑ....
     
    • Like
    Reactions: rudayas

    AZee RoXx

    Well-known member
  • May 23, 2011
    1,200
    383
    83
    වෙලා තියෙන්නෙ මචං ලංකාවේ විසිටර්ස්ල විතරක් වෙච්ච උන්ට බහුතර ජන හදවත් තේරුම් ගන්න බැරි එක. එහෙම අයට සිංහල කම, ජාතිය, සංස්කෘතිය තේරුම් යන්නේ නෑ... තේරුම් ගන්න උත්සහ කරන්නෙත් නෑ... ඉතින් හරකගෙයි හාල්මැස්සගෙයි තියෙන වෙනස තේරෙන්නෙත් නෑ....

    well said..!!
     
    padmathilaka

    Member
    Feb 17, 2008
    124
    7
    0
    aniwarenma patta.. mehema boruwata kegahana ayon mewa danne nedda attatama..

    හාල් මැස්සෝ ගොඩක් කියල , හාල් මැස්සෝ මරනවා කියල හරකුත් මැරුවොත් දෙගොල්ලම මැරෙනවා නේ. නිර්මාංශ උනානම් හොදයි හැබැයි අවබෝධයෙන්, ඔය හාල් මැස්සෝ කතාව හරක් මස් කන්ඩ පෙරේත කමට කියනවා මිසක් හාල් මැස්සන්ට ආදරේට කියනවා නෙමෙයිනේ. ඔතන තියෙන සිද්දිය හරකා මිනිස් ජීවිතේට තියෙන සමීප බව. ගොවියන්ට කුබුරේ වැඩටික කරලදීපු කිරිටික දීපු හරකව මරාගෙන කනවා කියන එකයි ඔතන තියෙන්නේ. තව දෙයක් ජාතියේ බිත්තර මව කිව්වේ බිත්තරේ කියන්නේ ඉපැදෙන්ඩ ඉන්න සතෙක් මරාගෙන කනව කියන එකනේ. මෙහෙමත් පෙරේත කමක්.
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    වෙලා තියෙන්නෙ මචං ලංකාවේ විසිටර්ස්ල විතරක් වෙච්ච උන්ට බහුතර ජන හදවත් තේරුම් ගන්න බැරි එක. එහෙම අයට සිංහල කම, ජාතිය, සංස්කෘතිය තේරුම් යන්නේ නෑ... තේරුම් ගන්න උත්සහ කරන්නෙත් නෑ... ඉතින් හරකගෙයි හාල්මැස්සගෙයි තියෙන වෙනස තේරෙන්නෙත් නෑ....

    Elazzz :yes::yes::yes: