හාල්මැස්සන්ගේ ~උද්ඝෝෂණය

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    quote-it-s-okay-to-eat-fish-because-they-don-t-have-any-feelings-kurt-cobain-39032.jpg
     

    padmathilaka

    Member
    Feb 17, 2008
    124
    7
    0
    මේක වඩාත් ලොකු හරකද හාල් මැස්ස ද කියන එක නෙවෙයි ප්‍රශ්නේ. අපේ වාසියට අනිත් සත්තුන්ව ප්‍රයෝජනයට ගන්න එකයි. මේක අර සමහර දේවවාදී ගම්වල අනුව දෙවියන් සතුන් මවා ඇත්තේ මිනිසාගේ ප්‍රයෝජනයට කිව්වනම් ඉවරයි. ප්‍රශ්නේ තියෙන්නේ සත්තු මරනකොට උන්ට ඇතිවන වේදනාව පිළිබද ප්‍රශ්නේ සහ ඒ සමාන දෙයක් අපිට උනොත් මොකද වෙන්නේ කියන එක. කැමති කෙනෙක් හරක් මරාගෙන බැරිනම් ඔටුවෝ මරාගෙන කෑවත් ප්‍රශ්නයක් නැහැ පවු පල දෙන්නෙත් තමන්ටමනේ.