හාල්මෝල්කාරෝ ඉවරයි. ජනපති කන පැලෙන්න දෙසයි

shenat

Well-known member
  • May 13, 2007
    58,774
    87,199
    113
    ආශ්චර්යමත් රටක
    FB1123.jpg

    ලැට් උදාර කාපන් කොස්කොල පොන්නයෝ
    :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl:

    ලංකාව බංකොළොත් කරපු පළවෙනි ජනාධිපති විදියට ඉතිහාසෙට එකතුවෙච්ච කොස්කොළ පොන්නප්පුව ආයෙත් ගේමු කියන්නෙ බයියො 🫢😹

    මෙච්චර කල් කොස් කොළයි, ඉරිඟු හොදියි, පුන්නක්කු මැල්ලුමයි කාපු තැරි බයියන්ට අනුර ආවට පස්සෙ බත් කන්න පුලුවන් වෙලා පුදුම ඇඬියාවක් තියෙන්නෙ 🙈
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,900
    1
    51,900
    113
    ප*යාගල
    sorry.com
    ඔය මෝල් හිමියන්ගෙ පොඩ් සීන් එකක් තියෙනව. රජයේන් වී ගන්නෙ 100ට නම් මුන් ඊට රුපියලක් හරි වැඩියෙන් දීල වී ගන්නවා. කුබුරු කරන උනුත් අර ලාබෙ බලන් මුන්ටම තමයි වී දෙන්නෙ.මුන් ඉතින් ගන්න පුළුවන් වී සේරම අරන් ඊටපස්සෙ හාල් market එක manipulate කරල අධික ලෙස ලාබ ගන්නවා.

    රජයත් වැරදී. සමහර කන්නවල වී අස්වැන්න රජයෙන් හරියට ගත්තෙ නෑ. මාස ගනන් කල් අරිනව. කුබුරු කරන උන් අනාතයි මොකද ගොඩක් උන්ට storage facility නෑ. ඒක නිසා උනුත් පුළුවන් ඉක්මනින් දීල ඇග බේරගන්න බලනවා

    ඔන්න ඕකයි ප්‍රශ්නෙ. මුලින්ම රජයෙන් හාල් ගන්න වැඩ පිලිවෙලක් හදන්න වෙයි මාෆියාව නැති කරන්න නම්. දැන් හාල් නැති එකට නම් කරන්න දෙයක් නෑ
     
    රට බංකොළොත් කරපු ෆේල් පොන්නයො අවුරුදු 25කට එහා ආණ්ඩු කරල අදටත් රටට හාල් ටිකවත් හරියට දීගන්න පුලුවන් ක්‍රමයක් හදාගන්න බැරි උනා.

    මහාලොකු දේවල් නෙවෙයි හාල් ටික. එළවලු නැතුව නිකන් තම්බගෙන කන්න හරි හාල් වත් දීගන්න බැරි රටක් හදපු බංකොළොත් කමේ උපරිමේට ගියපු පොන්නයො. නොදකින් ඕකුන්ව මරලා හරිනං සත්ව කෑම වලට දාන්න ඕන. 🤮

    මේ පාර මාෆියාවට ෂොට් එක ලැබෙනවා. ඕක මධ්‍යකාලීන, දීර්ඝකාලීන වැඩක්. කොහොමහරි බංකොළොත් කරපු රට ගොඩගනියි කියල මට හිතෙනවා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,920
    113
    එකමත් එක රටක

    ඉතින් ඕක හාල් වලට විතරක් නෙවෙයි නේ . අනිත් දේවල් වලටත් අදාලයි . ලාබ බලාගෙන තමයි ගොවියොත් ගොවිතැන් කරන්නේ . නැතුව රටේ අස්වැන්න වැඩි කරල දෙන්න නෙවෙයි .
    මිට අවුරුදු 4කට විතර කලින් හාල් තිබ්බේ 70 - 100 වගේ ගානට . දැන් වියදම් වැඩි නිසා උන්ගේ නිෂ්පාදන වියදම් වැඩි ඇති . ගොවියන්ගේ මොල්ලුන්ගේ දෙගොල්ලන්ම . නැත්නම් කලින් ඒ ගානට දෙන්න බෑ නේ . එහෙනම් එදත් උන්ට මාකට් එක උන්ට ඕන විදියට හදල 200ට විකුනන්න තිබ්බ නේ . එහෙම වෙන්නේ නෑ . පාලන මිලවල් දාගෙන ඕව කරන්න බෑ .
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,900
    1
    51,900
    113
    ප*යාගල
    sorry.com
    රට බංකොළොත් කරපු ෆේල් පොන්නයො අවුරුදු 25කට එහා ආණ්ඩු කරල අදටත් රටට හාල් ටිකවත් හරියට දීගන්න පුලුවන් ක්‍රමයක් හදාගන්න බැරි උනා.

    මහාලොකු දේවල් නෙවෙයි හාල් ටික. එළවලු නැතුව නිකන් තම්බගෙන කන්න හරි හාල් වත් දීගන්න බැරි රටක් හදපු බංකොළොත් කමේ උපරිමේට ගියපු පොන්නයො. නොදකින් ඕකුන්ව මරලා හරිනං සත්ව කෑම වලට දාන්න ඕන. 🤮

    මේ පාර මාෆියාවට ෂොට් එක ලැබෙනවා. ඕක මධ්‍යකාලීන, දීර්ඝකාලීන වැඩක්. කොහොමහරි බංකොළොත් කරපු රට ගොඩගනියි කියල මට හිතෙනවා.
    මාෆියාවට කෙලින්නම ඕනෙ හොදින් හරි නරකින් හරි.ඩඩ්ලි පකයා පෙන්න බෑ. හැබැයි එහෙම කියල මිනිස්සුන්ට කුනුකොල්ලෙට වී දෙන්න්ත් බෑ.

    අපේ ඉස්සර කුබුරු තිබ්බා.ආන්ඩුවෙන් කුනු කොල්ලෙට වී ගත්තෙ. සීයා කොහොමහරි ආන්ඩුවටම දුන්නා හැබැයි පස්සෙ වී ගන්න උන් ආව මෙහෙටත් හෙන දුර පලාත් වලින්. උන් ගෙයක් රෙන්ට් එකට අරන් ලොරි 5-6 පාක් කරන් එන්නෙ. ආන්ඩුව ගන්න මිලට වඩා හෙන වැඩි ගානක් දීල උන් අරන් යනවා.වී මලු ගාන වැඩි නම් උන් ගෙදර්ටම එනව.අපෙත් වී ටොන් එකක් විතර ගෙනිච්චා එක පාරක්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,774
    87,199
    113
    ආශ්චර්යමත් රටක
    මාෆියාවට කෙලින්නම ඕනෙ හොදින් හරි නරකින් හරි.ඩඩ්ලි පකයා පෙන්න බෑ.

    අපේ ඉස්සර කුබුරු තිබ්බා.ආන්ඩුවෙන් කුනු කොල්ලෙට වී ගත්තෙ. සීයා කොහොමහරි ආන්ඩුවටම දුන්නා හැබැයි පස්සෙ වී ගන්න උන් ආව මෙහෙටත් හෙන දුර පලාත් වලින්. උන් ගෙයක් රෙන්ට් එකට අරන් ලොරි 5-6 පාක් කරන් එන්නෙ. ආන්ඩුව ගන්න මිලට වඩා හෙන වැඩි ගානක් දීල උන් අරන් යනවා.වී මලු ගාන වැඩි නම් උන් ගෙදර්ටම එනව.අපෙත් වී ටොන් එකක් විතර ගෙනිච්චා එක පාරක්.

    හාල් ප්‍රශ්නෙ කියන්නෙ රටේ තියෙන ඔය වගේ දාහක් ප්‍රශ්න වලින්/අවුල් වලින් එකක් විතරයි බන්. වැඩේ තියෙන්නෙ අනිත් ඒවට වඩා ඉක්මනට, එකම දවසෙ ගොඩක් අයට ඒක දැනෙන නිසා ඒ කතාව ඇහෙනවා. අනිත් ඒව නිකන් දිය වෙලා යනවා. අනිත් ඒවට බැන බැන හරි හිටියට බත් කන්නෙ නැතුව බැන බැන විතරක් ඉන්න බැරි නිසා. එකම ෆේල් සිස්ටම් එකේ එක තැනක් විතරයි ඕක.

    ඕකට කරන්න ඕන දේ/ කරන්න යන දේ දැන් ආණ්ඩුවෙන් කීප සැරයක් කිව්වනේ. ඒක කරන්නෙ මෙන්න මේ විදියටයි කියලා හරියටම තාම දැක්කෙ නෑ. තාම ඒක රටට කියල නැතුව ඇති. මම හිතන්නෙ මේ වගේ එකක් 👇🏻 ඉතාම සරලව. මේකට තව ගොඩක් ඒව එකතු වෙන්න ඕන.

    පොහොර සහනාධාරෙ දෙන්නෙ ආණ්ඩුවට වී දෙන අයට විතරයි කියල නීතියක් දාන්න ඕන. නිකන්ම අපිට වී දීපල්ලා කියන එක බලෙන් ගන්නව වගේනෙ. ඊට වඩා අර වගේ එකක් තමයි හොඳ. එතකොට පොහොර සහනාධාරෙ ගන්න තරමට සමානුපාතික percentage එකක් ආණ්ඩුවෙ මිලට දෙන්න(එක්කො ආණ්ඩුවට නැත්තං වෙන කෙනෙකුට) ඒක ගන්න හැමෝම බැඳිල ඉන්න ඕන. මුල්ම නීතිය ඒක. දුප්පත්ද පෝසත්ද අදාළ නෑ එහෙම නීතියෙන් බැඳිල ඉන්න ඕන. (දුප්පත් නං ඒවට අදාළ දේවල් වෙනම.) පොහොර සහනාධාරෙ ගන්න නැති අයට ඕන දෙයක්. එහෙම නිදහස දෙන්න ඕන.

    ඒ වගේම රජය කියන මිලට ගොවියන්ගෙන් ගන්න අය රජයෙන් විකුණන්න ඕන කියන මිලට විකුණන්න ඕන. ඒ මිලට ගන්නෙ නැති අයට කැමති මිලට විකුණන්න පුලුවන්. හැබැයි මේ ටික වෙද්දි හාල් ඉම්පෝට් කරන එක තහනම් වෙලා තියෙන්න ඕන. (ආයෙ රජයට ඕන වෙලාවට ආපහු පටන් ගන්නකං) ඒ වගේම හාල් පිටරටින් ගෙන්නන්න ඕන අයට තාවකාලික පර්මිට් එකක් දෙන්න ඕන. පර්මිට් එක ගන්න අය තද නීති වලට යටත් වෙන්න ඕන. යටත් වෙන්න බැරි අය නොගෙන ඉන්නවා සරලයි.

    කෙටියෙන් කිව්වොත් පොහොර සහනාධාරෙ අරන් කරපු කුඹුරුවල අස්වැන්න විකුණන අය(කවුද කියල අදාළ නෑ, ගොවියද, අතරමැදියද ඕන එකෙක්) ගත්තු සහනාධාරෙ/ගත්ත අස්වැන්න වගේ සාධාරණ percentage එකක් හදලා ඒ ගානට මිනිස්සුන්ගෙ ඩිරෙක්ට් පරිභෝජනයට මාකට් එකට අනිවාර්යෙන්ම දාන්න ඕන.

    බියර් හදන එකට, සත්ව කෑම වලට etc වගේ වෙන දේවල් වලට දෙන්න පුලුවන් අර කියපු ටික කරලා ඉතුරු වෙන ඒව විතරයි. ඒකෙනුත් පොහොර සහනාධාරෙ අරන් කරන ඒවයින් බියර් වලට දෙන්න බැරි කරන්න ඕන. පොහොර සහනාධාර දීලා බියරුත් හදන්න හාල් අතිරික්ත හදන්න ඕන නෑ රටට. හාල් අතිරික්ත අවුරුදු කීපයක් තියාගන්න ඕන හාල් අඩුවක් ආවොත් මාකට් එකට දාන්න. ඒකට ආණ්ඩුවට සම්බන්ධ ආයතන වල ගබඩා පහසුකම් තියාගන්න ඕන.

    එතකොට වැදගත්ම එක තමයි එකඟ වෙච්ච නීති වලට වැඩ වෙනවද කියල බලලා උනේ නඅත්තං අදාළ දඬුවම් දෙන එක. ඒ කිව්වෙ වරදෙ තරමට දඩ, පොහොර සහනාධාරෙ අඩු කරන එක/නොදී ඉඳීම, හාල් ගන්න විකුණන්න බැංකු ණය ගන්න eligible නොවීම, හිරේ යන එක etc. එහෙමයි ඉස්සරහට ඒ වැරදි නොවෙන්නෙ.

    තව තියෙනවා කරන්න ඕන දේවල්. උඩ ටිකට උනත් තව එකතු වෙන්න ඕන දේවල් තියෙනවා. එඔක්කොම මෙතන ලියන්න අමාරුයි. පේනවනේ මේ ටිකට ලියවුන හෑල්ලෙ තරම. මේක හරියට in detail කමෙන්ට් වල කියන්න බෑ පොතක් වගේ එනවා.

    ඒක හදන එක තමා නීතිය කියන්නෙ. මෙච්චර කල් රට පාලනේ කරපු උන්ට පුලුවන් උනේ රට බංකොළෙිත් කරන්න විතරයි.
     
    Last edited:

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,085
    4,743
    113
    Sri Lanka
    පොහොර සහනාධාරෙ දෙන්නෙ ආණ්ඩුවට වී දෙන අයට විතරයි කියල නීතියක් දාන්න ඕන. නිකන්ම අපිට වී දීපල්ලා කියන එක බලෙන් ගන්නව වගේනෙ. ඊට වඩා අර වගේ එකක් තමයි හොඳ. එතකොට පොහොර සහනාධාරෙ ගන්න තරමට සමානුපාතික percentage එකක් ආණ්ඩුවෙ මිලට දෙන්න(එක්කො ආණ්ඩුවට නැත්තං වෙන කෙනෙකුට) ඒක ගන්න හැමෝම බැඳිල ඉන්න ඕන. මුල්ම නීතිය ඒක. දුප්පත්ද පෝසත්ද අදාළ නෑ එහෙම නීතියෙන් බැඳිල ඉන්න ඕන. (දුප්පත් නං ඒවට අදාළ දේවල් වෙනම.) පොහොර සහනාධාරෙ ගන්න නැති අයට ඕන දෙයක්. එහෙම නිදහස දෙන්න ඕන.
    Ubath hariyata chatgpt wage ne. Man kalin thanaka kiyapu dema explain karala ube wage daanawa. Ubala thama dial 🤣

    Anyway, ooka thama solution eka. Uba hena jvp karaya ne. Aanduwen kiwwada ooka implement karanawa kiyala? Nathnm eelaga kanne weddi kiyai da danne na wassa nisa ganna vee tibbe na kiyala.

    Rs.40,000 wenuwata Rs.70,000k denna plan ekak gahanna bari ayi? Govin ge vishwase dinana widihata kawadawath kisima aanduwak wada karanne na.
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,576
    2,404
    113
    drama නේ. ඔච්චර ලොකු බලයක් තියාගෙන මේ වගේ පොඩි ප්‍රශ්ණයක් විසඳගන්න බෑ කියන්නේ අනේ මන්ද.

    පරිභෝජනයට ඕනේ කරන ගානට වඩා වැඩියෙන් අස්වැන්නක් අරගෙනත් තමයි මේ හාල් නැති වෙන්නේ.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    උබලා මට බනියි.අපහාස කරයි මම මෙහෙම කිව්වට. මෙක මගෙ පවුද්ගලික මතය එකට මම දන්න නීතියට අනුව අයිතියක් තියෙනවා මට අදහසක් දැක්විමට, විරුද්ධ මත නිහතමානීව බාරගන්නවා මචන්,,සමාවෙයන් මෙහෙම කිව්වට ආසන්නයේ මහජන චන්දෙන් පත්වුනු මයිත්‍රී,,ගොටාබය,,අනුර වගෙ මහත්වරු ලොකු ජනවරමකින් බිහිඋනෙ,,නමුත් එ මිනිස්සුන්ගෙ වටිනා චන්දයෙන්...අවුලක් පෙන්නෙ නැත්ද මචන් මෙ පත්වෙච්ච ලොකු චන්දත් එක්ක ඇත්තටමම මිමිස්සුන්ගෙ තෙරිම හරි කියලා??ආයෙත් සමාවෙයන් මචන්ලා එහෙම ඇහුවට,,,හැබැයි චන්දෙ නොදිපු රනිල් ඇවිත් මුන් ඔක්කොම කෙලොපු රටට වැඩක් කලා කියලා පිලිගන්න අකමැතිද මචන්.???...මට එහෙම හිතෙනවා මොකද චන්දෙන් දිනපු ඔක්කොම පට්ට බොරු කියලා දිනුවෙ..හැබැයි රනිල් පැරදුනෙ ඇත්ත කියලා,,එකට මිනිස්සු කැමති නැ...මිනිසුන්ට ඔනි ලස්සන වචන,,නමුත් කාලය තිරනය කරලා රට ගොඩයන දවස් කියාදිලා,..හැබැයි අවසානයට මම කියන්නෙ රනිල් කියන්නෙ ආදෙශකයක් විතරයි රට යම් තැනකට අරන්යන්න,,,නැතුව අයුබොවෙවා මහරාජානෙනෙනි කියයන්නනෙමෙයි,,,,ඔහුගෙන් රටට තිත්ත උනත් ඇත්ත වැඩක් ගන්නපුලුවන්..නමුත් ඉතිහාසයේ රනිල්ගෙ නම ලියවෙවි ....එදාට දුක් වෙන්න එපා ...අමුවෙන් කියන එකා හැමදාම පරාජයි මචන්..මගෙ ජිවිතෙ අත්දැකිමෙන් ලිව්වෙ....සමාවෙයන් හිත් රිදුනනම්
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    පොහොර සහනාධාරෙ දෙන්නෙ ආණ්ඩුවට වී දෙන අයට විතරයි කියල නීතියක් දාන්න ඕන. නිකන්ම අපිට වී දීපල්ලා කියන එක බලෙන් ගන්නව වගේනෙ.
    මේක කරාට පස්සේ ඉතුරු ටික කියවන්න ඕනි.