හාල්මෝල්කාරෝ ඉවරයි. ජනපති කන පැලෙන්න දෙසයි

CohenLenstra

Well-known member
  • Jan 11, 2024
    1,508
    2,987
    113
    උබලා මට බනියි.අපහාස කරයි මම මෙහෙම කිව්වට. මෙක මගෙ පවුද්ගලික මතය එකට මම දන්න නීතියට අනුව අයිතියක් තියෙනවා මට අදහසක් දැක්විමට, විරුද්ධ මත නිහතමානීව බාරගන්නවා මචන්,,සමාවෙයන් මෙහෙම කිව්වට ආසන්නයේ මහජන චන්දෙන් පත්වුනු මයිත්‍රී,,ගොටාබය,,අනුර වගෙ මහත්වරු ලොකු ජනවරමකින් බිහිඋනෙ,,නමුත් එ මිනිස්සුන්ගෙ වටිනා චන්දයෙන්...අවුලක් පෙන්නෙ නැත්ද මචන් මෙ පත්වෙච්ච ලොකු චන්දත් එක්ක ඇත්තටමම මිමිස්සුන්ගෙ තෙරිම හරි කියලා??ආයෙත් සමාවෙයන් මචන්ලා එහෙම ඇහුවට,,,හැබැයි චන්දෙ නොදිපු රනිල් ඇවිත් මුන් ඔක්කොම කෙලොපු රටට වැඩක් කලා කියලා පිලිගන්න අකමැතිද මචන්.???...මට එහෙම හිතෙනවා මොකද චන්දෙන් දිනපු ඔක්කොම පට්ට බොරු කියලා දිනුවෙ..හැබැයි රනිල් පැරදුනෙ ඇත්ත කියලා,,එකට මිනිස්සු කැමති නැ...මිනිසුන්ට ඔනි ලස්සන වචන,,නමුත් කාලය තිරනය කරලා රට ගොඩයන දවස් කියාදිලා,..හැබැයි අවසානයට මම කියන්නෙ රනිල් කියන්නෙ ආදෙශකයක් විතරයි රට යම් තැනකට අරන්යන්න,,,නැතුව අයුබොවෙවා මහරාජානෙනෙනි කියයන්නනෙමෙයි,,,,ඔහුගෙන් රටට තිත්ත උනත් ඇත්ත වැඩක් ගන්නපුලුවන්..නමුත් ඉතිහාසයේ රනිල්ගෙ නම ලියවෙවි ....එදාට දුක් වෙන්න එපා ...අමුවෙන් කියන එකා හැමදාම පරාජයි මචන්..මගෙ ජිවිතෙ අත්දැකිමෙන් ලිව්වෙ....සමාවෙයන් හිත් රිදුනනම්

    100% agreed
     
    • Like
    Reactions: Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949

    බින්දුවටම කෙලවෙච්ච වෙලාවේ රනිල් කාටවත් ඇඟිල්ල දික් කර කර ඉන්නේ නැතුව පුළුවන් දේ කළා.
     
    Matsola

    Well-known member
  • Mar 18, 2017
    753
    759
    93
    උබලා මට බනියි.අපහාස කරයි මම මෙහෙම කිව්වට. මෙක මගෙ පවුද්ගලික මතය එකට මම දන්න නීතියට අනුව අයිතියක් තියෙනවා මට අදහසක් දැක්විමට, විරුද්ධ මත නිහතමානීව බාරගන්නවා මචන්,,සමාවෙයන් මෙහෙම කිව්වට ආසන්නයේ මහජන චන්දෙන් පත්වුනු මයිත්‍රී,,ගොටාබය,,අනුර වගෙ මහත්වරු ලොකු ජනවරමකින් බිහිඋනෙ,,නමුත් එ මිනිස්සුන්ගෙ වටිනා චන්දයෙන්...අවුලක් පෙන්නෙ නැත්ද මචන් මෙ පත්වෙච්ච ලොකු චන්දත් එක්ක ඇත්තටමම මිමිස්සුන්ගෙ තෙරිම හරි කියලා??ආයෙත් සමාවෙයන් මචන්ලා එහෙම ඇහුවට,,,හැබැයි චන්දෙ නොදිපු රනිල් ඇවිත් මුන් ඔක්කොම කෙලොපු රටට වැඩක් කලා කියලා පිලිගන්න අකමැතිද මචන්.???...මට එහෙම හිතෙනවා මොකද චන්දෙන් දිනපු ඔක්කොම පට්ට බොරු කියලා දිනුවෙ..හැබැයි රනිල් පැරදුනෙ ඇත්ත කියලා,,එකට මිනිස්සු කැමති නැ...මිනිසුන්ට ඔනි ලස්සන වචන,,නමුත් කාලය තිරනය කරලා රට ගොඩයන දවස් කියාදිලා,..හැබැයි අවසානයට මම කියන්නෙ රනිල් කියන්නෙ ආදෙශකයක් විතරයි රට යම් තැනකට අරන්යන්න,,,නැතුව අයුබොවෙවා මහරාජානෙනෙනි කියයන්නනෙමෙයි,,,,ඔහුගෙන් රටට තිත්ත උනත් ඇත්ත වැඩක් ගන්නපුලුවන්..නමුත් ඉතිහාසයේ රනිල්ගෙ නම ලියවෙවි ....එදාට දුක් වෙන්න එපා ...අමුවෙන් කියන එකා හැමදාම පරාජයි මචන්..මගෙ ජිවිතෙ අත්දැකිමෙන් ලිව්වෙ....සමාවෙයන් හිත් රිදුනනම්
    Ow ban. Eka hari. Anika Ratata mehema une bahuthara mathaya kawadawath hari mathaya nowunu nisada kiyalath hithenawa.
     
    • Like
    Reactions: CohenLenstra

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,847
    8,073
    113
    මෙන්න මෙතන...

    Sagala wage un gana mokada kiyanna tiyenne ubata
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,145
    113
    ulan bator
    රට බංකොළොත් කරපු ෆේල් පොන්නයො අවුරුදු 25කට එහා ආණ්ඩු කරල අදටත් රටට හාල් ටිකවත් හරියට දීගන්න පුලුවන් ක්‍රමයක් හදාගන්න බැරි උනා.

    මහාලොකු දේවල් නෙවෙයි හාල් ටික. එළවලු නැතුව නිකන් තම්බගෙන කන්න හරි හාල් වත් දීගන්න බැරි රටක් හදපු බංකොළොත් කමේ උපරිමේට ගියපු පොන්නයො. නොදකින් ඕකුන්ව මරලා හරිනං සත්ව කෑම වලට දාන්න ඕන. 🤮

    මේ පාර මාෆියාවට ෂොට් එක ලැබෙනවා. ඕක මධ්‍යකාලීන, දීර්ඝකාලීන වැඩක්. කොහොමහරි බංකොළොත් කරපු රට ගොඩගනියි කියල මට හිතෙනවා.
    ෆෙල් ෆොන්නෙයො තමා වාරිමාර්ග වලට ජනතා බදු මුදල් ආයොජනය කරල එවා හදල මාහවැලි ව්‍යාපාරය / ගල් ඔය ව්‍යාපාරය කරල රටෙ මෙහෙම හරි හාල් තියෙන්නෙ! කැරි ජෙප්පො 71/72 කැරැල්ලෙදි රජයෙ වී මොල් ගානක් ගිනි තිබ්බා! එවා ආයෙ හැදුවෙත් ෆෙල් ෆොන්නෙයො තමයි! අනුර කෘසි ඇමති කාලෙ තමයි වී අලෙවි මන්ඩලෙට අමතරව තවත් හාල් මොලෙ එන්න පටන් ගත්තෙ! දන්න උත්ටක් කියොපම්!
    මාෆියා කාරෙයන්ට ශොට් එක දෙන්න ලැබෙන්නෙ නැ! ඊට කලින් ඔය උබලාගෙ ලොක්කා පෙට්ටියට දානවා! ඔය වගෙ දගලන උන් ගානක් ලන්කාවෙ / ලොකෙ පෙට්ටි වල ගියා! ආමි එකයි - පොලොසියයි නැත්නම් මොන ජනාදිපත්ත් පබයෙක් විතරයි!

    Ow ban. Eka hari. Anika Ratata mehema une bahuthara mathaya kawadawath hari mathaya nowunu nisada kiyalath hithenawa.
    ranil lankawe unta hariyanne na! oo aththa katha karanawa. lankawe minissu ekata kamati na
    ------ Post added on Dec 8, 2024 at 10:40 AM

    ඉතින් ඕක හාල් වලට විතරක් නෙවෙයි නේ . අනිත් දේවල් වලටත් අදාලයි . ලාබ බලාගෙන තමයි ගොවියොත් ගොවිතැන් කරන්නේ . නැතුව රටේ අස්වැන්න වැඩි කරල දෙන්න නෙවෙයි .
    මිට අවුරුදු 4කට විතර කලින් හාල් තිබ්බේ 70 - 100 වගේ ගානට . දැන් වියදම් වැඩි නිසා උන්ගේ නිෂ්පාදන වියදම් වැඩි ඇති . ගොවියන්ගේ මොල්ලුන්ගේ දෙගොල්ලන්ම . නැත්නම් කලින් ඒ ගානට දෙන්න බෑ නේ . එහෙනම් එදත් උන්ට මාකට් එක උන්ට ඕන විදියට හදල 200ට විකුනන්න තිබ්බ නේ . එහෙම වෙන්නේ නෑ . පාලන මිලවල් දාගෙන ඕව කරන්න බෑ .
    owa therenawada ban yaluwangen kala beela inna unta. jeewithata athak payaka holawala rassawak karapu unda me innne..
    ------ Post added on Dec 8, 2024 at 10:42 AM
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    Sagala wage un gana mokada kiyanna tiyenne ubata
    එවගෙ වැරදි තිරන මම පිලිගන්නවා,,,,හැම ආංඩුවකම ඔහොම උන් හිටියා,,චන්ද්‍රිකාගෙ කාලෙ සනත්,,මහිංදගෙ කාලෙ පවුලෙ උන්,,මයිත්‍රිගෙ කාලෙ උගෙම මානසික මට්ටම,,රනිල්ගෙ කාලෙ සාගල,අකිල,රන්ගෙ...ඔය පිල්ලි තමා හැම ආංඩුවක්ම විහිලුවක් කලෙ,,දැන් ලාල්කාන්ත,හදුන්,,
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,659
    2,436
    113
    එවගෙ වැරදි තිරන මම පිලිගන්නවා,,,,හැම ආංඩුවකම ඔහොම උන් හිටියා,,චන්ද්‍රිකාගෙ කාලෙ සනත්,,මහිංදගෙ කාලෙ පවුලෙ උන්,,මයිත්‍රිගෙ කාලෙ උගෙම මානසික මට්ටම,,රනිල්ගෙ කාලෙ සාගල,අකිල,රන්ගෙ...ඔය පිල්ලි තමා හැම ආංඩුවක්ම විහිලුවක් කලෙ,,දැන් ලාල්කාන්ත,හදුන්,,
    rata hadanna kalin hari haman widiyata pakshayak palanaya karanna ranilta igenaganna wenawa

    ඔය මෝල් හිමියන්ගෙ පොඩ් සීන් එකක් තියෙනව. රජයේන් වී ගන්නෙ 100ට නම් මුන් ඊට රුපියලක් හරි වැඩියෙන් දීල වී ගන්නවා. කුබුරු කරන උනුත් අර ලාබෙ බලන් මුන්ටම තමයි වී දෙන්නෙ.මුන් ඉතින් ගන්න පුළුවන් වී සේරම අරන් ඊටපස්සෙ හාල් market එක manipulate කරල අධික ලෙස ලාබ ගන්නවා.

    රජයත් වැරදී. සමහර කන්නවල වී අස්වැන්න රජයෙන් හරියට ගත්තෙ නෑ. මාස ගනන් කල් අරිනව. කුබුරු කරන උන් අනාතයි මොකද ගොඩක් උන්ට storage facility නෑ. ඒක නිසා උනුත් පුළුවන් ඉක්මනින් දීල ඇග බේරගන්න බලනවා

    ඔන්න ඕකයි ප්‍රශ්නෙ. මුලින්ම රජයෙන් හාල් ගන්න වැඩ පිලිවෙලක් හදන්න වෙයි මාෆියාව නැති කරන්න නම්. දැන් හාල් නැති එකට නම් කරන්න දෙයක් නෑ
    onna okath prashnayak gowiyo rajayen sahanadara aragena wee mudalalilata wikunanawa. sahanadara ganwathura hani denna ona rajayata wee denawanam witharai kiyala neethiyak genna ona.
    ------ Post added on Dec 8, 2024 at 7:23 PM
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    rata hadanna kalin hari haman widiyata pakshayak palanaya karanna ranilta igenaganna wenawa

    onna okath prashnayak gowiyo rajayen sahanadara aragena wee mudalalilata wikunanawa. sahanadara ganwathura hani denna ona rajayata wee denawanam witharai kiyala neethiyak genna ona.
    ------ Post added on Dec 8, 2024 at 7:23 PM
    පක්ශය එසෙ මෙසෙ පක්ශයක් නෙමෙයි බන්,,එක කැවෙ සජිත්,,උගෙ දැක්මෙන් තමයි එක විනාස උනෙ,,,තෙරුන්ගනින් රටකට ඔනි ප්‍රබල නායකත්වයක් මිසක් සහොදරත්වයක් නෙමෙයි..විශෙශයෙන් දකුනු ආසියානු රටකට,,මොකද පාලකයන් හද්ස්නවාට වඩා අමරුයි රටෙ මිනිස්සුන්ගෙ විනය හදන්න,,පාන් රාත්තලට ආංඩු මාරුකරපු රටක් මෙක
     
    • Haha
    Reactions: shenat