![]()
ලැට් උදාර කාපන් කොස්කොල පොන්නයෝ
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
ඔය මෝල් හිමියන්ගෙ පොඩ් සීන් එකක් තියෙනව. රජයේන් වී ගන්නෙ 100ට නම් මුන් ඊට රුපියලක් හරි වැඩියෙන් දීල වී ගන්නවා. කුබුරු කරන උනුත් අර ලාබෙ බලන් මුන්ටම තමයි වී දෙන්නෙ.මුන් ඉතින් ගන්න පුළුවන් වී සේරම අරන් ඊටපස්සෙ හාල් market එක manipulate කරල අධික ලෙස ලාබ ගන්නවා.
රජයත් වැරදී. සමහර කන්නවල වී අස්වැන්න රජයෙන් හරියට ගත්තෙ නෑ. මාස ගනන් කල් අරිනව. කුබුරු කරන උන් අනාතයි මොකද ගොඩක් උන්ට storage facility නෑ. ඒක නිසා උනුත් පුළුවන් ඉක්මනින් දීල ඇග බේරගන්න බලනවා
ඔන්න ඕකයි ප්‍රශ්නෙ. මුලින්ම රජයෙන් හාල් ගන්න වැඩ පිලිවෙලක් හදන්න වෙයි මාෆියාව නැති කරන්න නම්. දැන් හාල් නැති එකට නම් කරන්න දෙයක් නෑ
ඉතින් ඕක හාල් වලට විතරක් නෙවෙයි නේ . අනිත් දේවල් වලටත් අදාලයි . ලාබ බලාගෙන තමයි ගොවියොත් ගොවිතැන් කරන්නේ . නැතුව රටේ අස්වැන්න වැඩි කරල දෙන්න නෙවෙයි .ඔය මෝල් හිමියන්ගෙ පොඩ් සීන් එකක් තියෙනව. රජයේන් වී ගන්නෙ 100ට නම් මුන් ඊට රුපියලක් හරි වැඩියෙන් දීල වී ගන්නවා. කුබුරු කරන උනුත් අර ලාබෙ බලන් මුන්ටම තමයි වී දෙන්නෙ.මුන් ඉතින් ගන්න පුළුවන් වී සේරම අරන් ඊටපස්සෙ හාල් market එක manipulate කරල අධික ලෙස ලාබ ගන්නවා.
රජයත් වැරදී. සමහර කන්නවල වී අස්වැන්න රජයෙන් හරියට ගත්තෙ නෑ. මාස ගනන් කල් අරිනව. කුබුරු කරන උන් අනාතයි මොකද ගොඩක් උන්ට storage facility නෑ. ඒක නිසා උනුත් පුළුවන් ඉක්මනින් දීල ඇග බේරගන්න බලනවා
ඔන්න ඕකයි ප්‍රශ්නෙ. මුලින්ම රජයෙන් හාල් ගන්න වැඩ පිලිවෙලක් හදන්න වෙයි මාෆියාව නැති කරන්න නම්. දැන් හාල් නැති එකට නම් කරන්න දෙයක් නෑ
මාෆියාවට කෙලින්නම ඕනෙ හොදින් හරි නරකින් හරි.ඩඩ්ලි පකයා පෙන්න බෑ. හැබැයි එහෙම කියල මිනිස්සුන්ට කුනුකොල්ලෙට වී දෙන්න්ත් බෑ.රට බංකොළොත් කරපු ෆේල් පොන්නයො අවුරුදු 25කට එහා ආණ්ඩු කරල අදටත් රටට හාල් ටිකවත් හරියට දීගන්න පුලුවන් ක්‍රමයක් හදාගන්න බැරි උනා.
මහාලොකු දේවල් නෙවෙයි හාල් ටික. එළවලු නැතුව නිකන් තම්බගෙන කන්න හරි හාල් වත් දීගන්න බැරි රටක් හදපු බංකොළොත් කමේ උපරිමේට ගියපු පොන්නයො. නොදකින් ඕකුන්ව මරලා හරිනං සත්ව කෑම වලට දාන්න ඕන.
මේ පාර මාෆියාවට ෂොට් එක ලැබෙනවා. ඕක මධ්‍යකාලීන, දීර්ඝකාලීන වැඩක්. කොහොමහරි බංකොළොත් කරපු රට ගොඩගනියි කියල මට හිතෙනවා.
අපෝ උබද? උබ නොම්මර එකේ බයියෙක් බන් නන්දසේන ගොන් බලකායේbalagena hitapan
මාෆියාවට කෙලින්නම ඕනෙ හොදින් හරි නරකින් හරි.ඩඩ්ලි පකයා පෙන්න බෑ.
අපේ ඉස්සර කුබුරු තිබ්බා.ආන්ඩුවෙන් කුනු කොල්ලෙට වී ගත්තෙ. සීයා කොහොමහරි ආන්ඩුවටම දුන්නා හැබැයි පස්සෙ වී ගන්න උන් ආව මෙහෙටත් හෙන දුර පලාත් වලින්. උන් ගෙයක් රෙන්ට් එකට අරන් ලොරි 5-6 පාක් කරන් එන්නෙ. ආන්ඩුව ගන්න මිලට වඩා හෙන වැඩි ගානක් දීල උන් අරන් යනවා.වී මලු ගාන වැඩි නම් උන් ගෙදර්ටම එනව.අපෙත් වී ටොන් එකක් විතර ගෙනිච්චා එක පාරක්.
Ubath hariyata chatgpt wage ne. Man kalin thanaka kiyapu dema explain karala ube wage daanawa. Ubala thama dialපොහොර සහනාධාරෙ දෙන්නෙ ආණ්ඩුවට වී දෙන අයට විතරයි කියල නීතියක් දාන්න ඕන. නිකන්ම අපිට වී දීපල්ලා කියන එක බලෙන් ගන්නව වගේනෙ. ඊට වඩා අර වගේ එකක් තමයි හොඳ. එතකොට පොහොර සහනාධාරෙ ගන්න තරමට සමානුපාතික percentage එකක් ආණ්ඩුවෙ මිලට දෙන්න(එක්කො ආණ්ඩුවට නැත්තං වෙන කෙනෙකුට) ඒක ගන්න හැමෝම බැඳිල ඉන්න ඕන. මුල්ම නීතිය ඒක. දුප්පත්ද පෝසත්ද අදාළ නෑ එහෙම නීතියෙන් බැඳිල ඉන්න ඕන. (දුප්පත් නං ඒවට අදාළ දේවල් වෙනම.) පොහොර සහනාධාරෙ ගන්න නැති අයට ඕන දෙයක්. එහෙම නිදහස දෙන්න ඕන.
මේක කරාට පස්සේ ඉතුරු ටික කියවන්න ඕනි.පොහොර සහනාධාරෙ දෙන්නෙ ආණ්ඩුවට වී දෙන අයට විතරයි කියල නීතියක් දාන්න ඕන. නිකන්ම අපිට වී දීපල්ලා කියන එක බලෙන් ගන්නව වගේනෙ.
ඩඩ්ලි එක්ක සෙල්ලම් බෑ - Novenas wiya !!!ගෝටා එක්ක සෙල්ලම් බෑ -- boru wiya
අනුර එක්ක සෙල්ලම් බෑ..... balamu