හාල් අනා ගැනීම

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,519
    10,278
    113
    44
    Living in an Atom
    470187821_27809144705397539_5505885241924651168_n.jpg

    වෙන අය අනාගන්නේ බත් ය

    මේ ආණ්ඩුව අනා ගන්නේ හාල් ය

    තොග වෙලන්දාට රු 5 ක පමණක් ලාභයක් නියම කිරීම ජනාධිපතිවරයා අමාරුවේ දැමීමට දුන් ලනුවක් නොව දිරච්ච කඹයකි
    දැන් තොග වෙළඳන් කියන්නේ රු 5 ලාබයක් තියාගෙන හාල් බිස්නස් කල නොහැකි බවය

    උදාහරණයක් හැටියට හාල් කිලෝවක් තොග වෙලන්දාට රු 225 ගනනේ මෝල් හිමියා විසින් විකිණිය යුතුය
    සිල්ලර වෙලෙන්දා හාල් කිලෝවක් රු 230 ට විකිණිය යුතුය

    රු 230 ට හාල් කිලෝවක් විකිණීමට නම් සිල්ලර වෙළෙන්දාට අඩු වශයෙන් රු 226 ටවත් ලැබිය යුතුය මන්ද හාල් කිලෝව දමා දෙන සිලි සිලි මල්ලක් රු 2 කි
    රුපියල් 225 ට අරගෙන රු 226 ට හාල් බෙදා හැරීමට තොග වෙළෙන්දා කීයටවත් කැමති වෙන්නේ නැත

    මන්ද ඔහු ලොරිවල හාල් පටවාගෙන සිල්ලර වෙළෙන්දන් වෙත යා යුතුය ඊට ඩීසල් වැයවේ හාල් ලොරිවලට පටවන්නට බාන්නට සේවක පඩි ගෙවිය යුතුය ගබඩා නඩත්තු කරන්නට රුපියල් වැයවේ

    රුපියලක ලාභයකින් තොග වෙළෙන්දාට එය කල නොහැකි බව ඉතා පැහැදිලිය
    මේ නිසා තොග වෙළෙන්දෝ හාල් බිස්නස් තාවකාලිකව නවතා තිබේ
    මේ නිසා සිල්ලර කඩේ හාල් නැත

    හාල් හිඟය ආවේ මිල පාලනයක් පටන් ගැනීම නිසා මිස රටේ හාල් සහ වී නැතිකම නිසා නොවේ
    එහෙත් බනින්නේ රනිල් වික්රමසිංහ ටය

    හෙට මිල පාලනය අතහැරියොත් අනිද්දා සිට කඩවල තිබෙන බවට ඕන ඔට්ටුවක් අල්ලමි
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,265
    8,164
    113
    ඇයි මචං ඇමරිකාවටත් හාල් හිගයිද
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    470187821_27809144705397539_5505885241924651168_n.jpg

    වෙන අය අනාගන්නේ බත් ය

    මේ ආණ්ඩුව අනා ගන්නේ හාල් ය

    තොග වෙලන්දාට රු 5 ක පමණක් ලාභයක් නියම කිරීම ජනාධිපතිවරයා අමාරුවේ දැමීමට දුන් ලනුවක් නොව දිරච්ච කඹයකි
    දැන් තොග වෙළඳන් කියන්නේ රු 5 ලාබයක් තියාගෙන හාල් බිස්නස් කල නොහැකි බවය

    උදාහරණයක් හැටියට හාල් කිලෝවක් තොග වෙලන්දාට රු 225 ගනනේ මෝල් හිමියා විසින් විකිණිය යුතුය
    සිල්ලර වෙලෙන්දා හාල් කිලෝවක් රු 230 ට විකිණිය යුතුය

    රු 230 ට හාල් කිලෝවක් විකිණීමට නම් සිල්ලර වෙළෙන්දාට අඩු වශයෙන් රු 226 ටවත් ලැබිය යුතුය මන්ද හාල් කිලෝව දමා දෙන සිලි සිලි මල්ලක් රු 2 කි
    රුපියල් 225 ට අරගෙන රු 226 ට හාල් බෙදා හැරීමට තොග වෙළෙන්දා කීයටවත් කැමති වෙන්නේ නැත

    මන්ද ඔහු ලොරිවල හාල් පටවාගෙන සිල්ලර වෙළෙන්දන් වෙත යා යුතුය ඊට ඩීසල් වැයවේ හාල් ලොරිවලට පටවන්නට බාන්නට සේවක පඩි ගෙවිය යුතුය ගබඩා නඩත්තු කරන්නට රුපියල් වැයවේ

    රුපියලක ලාභයකින් තොග වෙළෙන්දාට එය කල නොහැකි බව ඉතා පැහැදිලිය
    මේ නිසා තොග වෙළෙන්දෝ හාල් බිස්නස් තාවකාලිකව නවතා තිබේ
    මේ නිසා සිල්ලර කඩේ හාල් නැත

    හාල් හිඟය ආවේ මිල පාලනයක් පටන් ගැනීම නිසා මිස රටේ හාල් සහ වී නැතිකම නිසා නොවේ
    එහෙත් බනින්නේ රනිල් වික්රමසිංහ ටය

    හෙට මිල පාලනය අතහැරියොත් අනිද්දා සිට කඩවල තිබෙන බවට ඕන ඔට්ටුවක් අල්ලමි
    Waten puka denne natuwa hitapan pons :rofl: