රජය ඩිජිටල් කරන සිස්ටම් එක ගෙනාවම බලපන් හොර කරන හැටි. එහෙම කරන්න බෑ එතකොට, සහනාධාරෙ දුන්නෙ කොහොමද, කවද්ද දුන්නෙ, කාටද දුන්නෙ, කීයක් දුන්නද, මොකක්ද ID එක, කාටද වී විකුන්නෙ, කොච්චර විකුන්නද, අර මෝල්කාරයට වී කොච්චරක් මේ ගොවියගෙන් ආවද, අනිත් අයගෙන් ආවද, කොච්චර ඌ විකුන්නද, කීයටද විකුන්නෙ, ඒව බැංකු ගිණුම් වල පෙන්නල තියෙන ගානට සමානද etc etc දේවල් දාහක් විතර මොනිටර් කරන්න පුලුවන් ලේසියෙන්ම. එතකොට data match වෙන්නෙ නැත්තං ඒ මෙිකද කියල inquiry යනවා.
අදවත් දිජිටල් කොරයිද බලන් ඉන්න සෙනට් -
![]()
මැක්කා වගේ හුත්තොනෑ නෑ අද බලන් ඉන්න උබලයි සිලි බයි ටීම් එකේ ගොබ්බයෙක් නෙවෙයිනේ. 2026 අන්තිමට මූලිකම දේවල් පටන් ගන්න පුලුවන් කියල ජනාධිපති කිව්වා. ඒ හොඳටම ඇති. මේ අවුරුදු 5 අන්තිමට පටන් අරන් තිබුණනං හොඳටම ඇති. ලොකුම දේ තමයි ඊළඟ අවුරුදු 5 බලය තියන් ඒක තවදුරටත් දියුණු කරන එක.
නිකමට හිතපන් පයි කොට කොට රට බංකොළොත් කරපු තනි වෑල් පොන්නයො හරි, කැම්රි රාජපුක් හොරු හරි ආවොත් රටට වෙන විනාසෙ. මොන විදියෙන් හරි නවත්තන්න ඕන ඒව නං![]()
නෑ නෑ අද බලන් ඉන්න උබලයි සිලි බයි ටීම් එකේ ගොබ්බයෙක් නෙවෙයිනේ.
2026 අන්තිමට මූලිකම දේවල් පටන් ගන්න පුලුවන් කියල ජනාධිපති කිව්වා. මං බලන් ඉන්නෙ ඒ කාලෙ. ඒ හොඳටම ඇති. බංකොළොත් කරලා සවුබාගෙ දෙපාරක්ම පෙන්නපු රටකට ඒ වැඩිත් එක්ක.
මේ අවුරුදු 5 අන්තිමට පටන් අරන් තිබුණනං හොඳටම ඇති. ලොකුම දේ තමයි ඊළඟ අවුරුදු 5 බලය තියන් ඒක තවදුරටත් දියුණු කරන එක.
නිකමට හිතපන් පයි කොට කොට රට බංකොළොත් කරපු තනි වෑල් පොන්නයො හරි, කැම්රි රාජපුක් හොරු හරි ආවොත් රටට වෙන විනාසෙ. මොන විදියෙන් හරි නවත්තන්න ඕන ඒව නං![]()