'කිසියම් නිෂ්පාදකයෙකු / මෝල් හිමියෙකු විසින් පහත දක්වා තිබෙන සහල් වර්ග එහි සඳහන් කර තිබෙන උපරිම මිලට වඩා වැඩියෙන් වෙළෙඳාම් කිරිම, වෙළෙඳාම් කිරීම සඳහා ඉදිරිපත් කිරීම හා වෙළඳාම් කිරිම සඳහා ප්‍රදර්ශනය නොකළ යුටු බවට දන්වමින් පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව,
සුදු / රතු වාෂ්පයෙන් තම්බන ලද ( සුදුරු සම්බා) කිලෝග්‍රෑම් 01ක උපරිම සිල්ලර මිල රු. 94ක් ලෙස නියම කොට ඇත. එමෙන්ම සුදු / රතු කැකුළු සම්බා කිලෝග්‍රෑම් 01ක උපරිම සිල්ලර මිල රු. 94ක් ලෙස නියම කර තිබේ.
සුදු / රතු නාඩු - වාෂ්පයෙන් තම්බන ලද කිලෝග්‍රෑම් 01ක උපරිම සිල්ලර මිල රු. 92ක් වේ. ඊට අමතරව සුදු / රතු කැකුළු හාල් කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රු. 89ක්.
මෙම මිල ගණන් අද සිට බලපැවැත්වෙනු ලැබේ.'
source
ආන්ඩුවෙන් අඩු කරල තියෙන්නෙ, ඒ ගනට උබලට හොය ගන්න බැරි නන් ආන්ඩුවට කරන්න දෙයක් නෑ