ඔන්න ආයේ හාල්වලට නන්දේ රෙXන හදන්නේ.

lilman

Well-known member
  • May 10, 2009
    41,038
    54,676
    113
    Colombo
    නන්දෙ ගවය ට්‍රයල් ගිහිල්ල රිවස් එක ගහන්න පුරුදු වෙනව වගේ :)
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,331
    8,694
    113
    දේශීය සහල් කිලෝවක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික අධිකාරිය ගැසට්ටුවක් නිකුත් කර ඇත.


    සුදු සහ රතු නාඩු 220ක උපරිම සිල්ලර මිලක්ද, සුදු සහ රතු සම්බා 230 උපරිම සිල්ලර මිලක්ද, කීරි සම්බා සඳහා 260 උපරිම සිල්ලර මිලක්ද නියම කර ඇත. මෙම මිල අද සිට ක්‍රියාත්මක වෙයි.
    GR wena ratak diha balagenada ban me gazette gahanne? 🤔
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ethakota kohomada ban ,50000 padiyak ganna ekaa kanne?
    කරන්න දෙයක් නෑ බං. ගිය කන්නෙ ටිකක් හරි කරා. මේ කන්නේ කෙරෙන්නෙම නෑ. ඉම්පෝට් කරන ඒව විතරයි කන්න වෙන්නේ. මුන් මේක මේ හිතාමතාම කරන්නේ. උන් දන්නව මෙහෙම කරාම හාල් හංගනව කියල. ඊට පස්සේ කොමිස් වලට හාල් ගේනව. අවසාන සතේත් ගහන්න හදන්නේ. අනිවා හාල් හිතාගන්න බැරි විදියට ගනන් යනව.
     
    • Sad
    Reactions: niranga1989

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    පාලන මිල එනව
    හාල් නැති වෙනව
    කලු කඩේ මිලක් ඇති වෙනව
    කලු කඩ මිලට මිනිස්සු හුරු වෙනව
    ගැසට් රිවස් වෙනව
    කලු කඩේ මිලට කඩේට අලුතිං හාල් එනව
     
    • Like
    Reactions: zid2021

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,430
    1,455
    113
    IN THE INTERNET
    මූ නම් මිනිස්සුන්ට වද දෙනව
    මොලේ විකල් වෙච්ච යමපල්ලෙක්ද
    මූ?