හාල් මිල අඩු කලා.....

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    'කිසියම් නිෂ්පාදකයෙකු / මෝල් හිමියෙකු විසින් පහත දක්වා තිබෙන සහල් වර්ග එහි සඳහන් කර තිබෙන උපරිම මිලට වඩා වැඩියෙන් වෙළෙඳාම් කිරිම, වෙළෙඳාම් කිරීම සඳහා ඉදිරිපත් කිරීම හා වෙළඳාම් කිරිම සඳහා ප්‍රදර්ශනය නොකළ යුටු බවට දන්වමින් පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

    ඒ අනුව,
    සුදු / රතු වාෂ්පයෙන් තම්බන ලද ( සුදුරු සම්බා) කිලෝග්‍රෑම් 01ක උපරිම සිල්ලර මිල රු. 94ක් ලෙස නියම කොට ඇත. එමෙන්ම සුදු / රතු කැකුළු සම්බා කිලෝග්‍රෑම් 01ක උපරිම සිල්ලර මිල රු. 94ක් ලෙස නියම කර තිබේ.
    සුදු / රතු නාඩු - වාෂ්පයෙන් තම්බන ලද කිලෝග්‍රෑම් 01ක උපරිම සිල්ලර මිල රු. 92ක් වේ. ඊට අමතරව සුදු / රතු කැකුළු හාල් කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රු. 89ක්.
    මෙම මිල ගණන් අද සිට බලපැවැත්වෙනු ලැබේ.'

    source

    ආන්ඩුවෙන් අඩු කරල තියෙන්නෙ, ඒ ගනට උබලට හොය ගන්න බැරි නන් ආන්ඩුවට කරන්න දෙයක් නෑ
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    දැන් හාල් හිඟ වෙන්න පටන් ගනීවි.

    මිල පාලනයක් දැම්මොත් වෙළෙන්දන් භාණ්ඩ සඟවනවා. මීට වඩා හොඳයි නේ කලින් ආමි එකෙන් ගත්ත වී තොගය සහල් කරලා දැම්ම නම්, එකෙන් තරගකාරීත්වය වැඩි වෙනවා මිල බහිනවා.
     
    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    සිරිපාල ගම්ලත් (නිපුන සහල්)
    ඩඩ්ලි සිරිසේන (අරලිය සහල්)
    L.J.මිත්‍රපාල (නිව් රත්න සහල්)
    ලක්ෂ්මන් වසන්ත පෙරේරා ( ලක් සහල්)

    මීට අමතරව ,’මේනක සහල්’ සිරිපාල ගම්ලත්ගෙ සහෝදරයගෙ,’හිරු සහල්’ සිරිපාල ගම්ලත්ගෙ මස්සිනාගෙ.

    ඔක්කොම ඉන්නෙ 06 දෙනයි..ඔය 06 දෙනා තමයි ලංකාවෙ විකුණන හාල් වලින් 90% ක් විතර විකුණන්නෙ.

    ඉතින් හාල් මිල අඩුකරන්නෝන නම් ඔය 06 දෙනා එක්ක සාකච්චාවක් කරන්න විතරයි තියෙන්නෙ.

    මේ හැමෝම පොහොට්ටුවේ දේශපාලනයට සම්භාන්දයි නේ

    Last edited:
    • Like
    Reactions: Solo Rider

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    'කිසියම් නිෂ්පාදකයෙකු / මෝල් හිමියෙකු විසින් පහත දක්වා තිබෙන සහල් වර්ග එහි සඳහන් කර තිබෙන උපරිම මිලට වඩා වැඩියෙන් වෙළෙඳාම් කිරිම, වෙළෙඳාම් කිරීම සඳහා ඉදිරිපත් කිරීම හා වෙළඳාම් කිරිම සඳහා ප්‍රදර්ශනය නොකළ යුටු බවට දන්වමින් පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

    ඒ අනුව,
    සුදු / රතු වාෂ්පයෙන් තම්බන ලද ( සුදුරු සම්බා) කිලෝග්‍රෑම් 01ක උපරිම සිල්ලර මිල රු. 94ක් ලෙස නියම කොට ඇත. එමෙන්ම සුදු / රතු කැකුළු සම්බා කිලෝග්‍රෑම් 01ක උපරිම සිල්ලර මිල රු. 94ක් ලෙස නියම කර තිබේ.
    සුදු / රතු නාඩු - වාෂ්පයෙන් තම්බන ලද කිලෝග්‍රෑම් 01ක උපරිම සිල්ලර මිල රු. 92ක් වේ. ඊට අමතරව සුදු / රතු කැකුළු හාල් කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රු. 89ක්.
    මෙම මිල ගණන් අද සිට බලපැවැත්වෙනු ලැබේ.'

    source

    ආන්ඩුවෙන් අඩු කරල තියෙන්නෙ, ඒ ගනට උබලට හොය ගන්න බැරි නන් ආන්ඩුවට කරන්න දෙයක් නෑ

    ඔය මිල සිල්ලර කඩවල මිල නෙමෙයි යාළුවා. වී මෝලෙන් /නිෂ්පාදකයාගේ සිල්ලර මිල . ඔය මිලට ගන්නේ අතර මැදිය . අතර මැදිය කඩවලට ගෙනත් බාන මිලට , උපරිම මිලක් දීල නැහැ. ඒක නිසා සිල්ලර කඩවල ඔය ගානට ලැබෙන්නේ නැහැ.
     
    • Like
    Reactions: Solo Rider

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    මොන උත්තක්ද මුන් ඔක්කෝම බයයි නේ
    සිරිපාල ගම්ලත් (නිපුන සහල්)
    ඩඩ්ලි සිරිසේන (අරලිය සහල්)
    L.J.මිත්‍රපාල (නිව් රත්න සහල්)
    ලක්ෂ්මන් වසන්ත පෙරේරා ( ලක් සහල්)

    මීට අමතරව ,’මේනක සහල්’ සිරිපාල ගම්ලත්ගෙ සහෝදරයගෙ,’හිරු සහල්’ සිරිපාල ගම්ලත්ගෙ මස්සිනාගෙ.

    ඔක්කොම ඉන්නෙ 06 දෙනයි..ඔය 06 දෙනා තමයි ලංකාවෙ විකුණන හාල් වලින් 90% ක් විතර විකුණන්නෙ.

    ඉතින් හාල් මිල අඩුකරන්නෝන නම් ඔය 06 දෙනා එක්ක සාකච්චාවක් කරන්න විතරයි තියෙන්නෙ.

    මේ හැමෝම පොහොට්ටුවේ දේශපාලනයට සම්භාන්දයි නේ
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    123286291_10159502453256874_1572896503569616210_n.jpg