හාල් මිල ජනවාරියේදි

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    හාල් මිල ජනවාරියේදි 250 පනි වගේ. අපේ හිච්චි මාමලයේ කුඹුරු එහෙම කරන්නේ නෑ පොහොරො කේස් එක නිසා. කරන අයත් කියනවා පොහොර හිඟය නිසා අස්වැන්න අඩුවෙනවා​

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    හාල් මිල ජනවාරියේදි 250 පනි වගේ. අපේ හිච්චි මාමලයේ කුඹුරු එහෙම කරන්නේ නෑ පොහොරො කේස් එක නිසා. කරන අයත් කියනවා පොහොර හිඟය නිසා අස්වැන්න අඩුවෙනවා​

    500ට යන්න ඕනි ගොබ්බ දේශපාලුවන්ට කඩේ යන හරක්ට තේරෙන්න
     
    • Like
    Reactions: fdk

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    දැම්මම මයියොක්කා ටිකක් හිටව ගනිල්ලා. කහත් පෝච්චි 2ක් වත් හදා ගනිල්ලා. ඉස්සරහට උලා කන්න වෙන්නේ
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    අපිට නම් මයියොක්කා බතල තීනවා.
    අපේ අප්පොච්චගේ කාලේ 70-77 වගේ කෑවේ කොස් ගොඩක් වෙලාවට වත්ත තිබ්බ හින්දා.. නැත්තන් කන්න පුළුවන් වෙන්නේ බජිරි
     
    • Like
    Reactions: nalin0001

    danush1987

    Well-known member
  • Sep 3, 2021
    394
    576
    93
    මේ ආණ්ඩුවට කිසිම රටකින් උදව්වක් නෑ. දැන් චීනෙන්වත් උදව්වක් නෑ වගේ. ඉන්දියාවෙන් ඉල්ලපු ඩොලර් මිලියන 500ත් සුවර් නෑලු.

    මිනිස්සුන්ව බඩ ගින්නෙ මරන්නෙ නැතුව, පිට රටවල් වලින් උදව් ගන්න පුලුවන් කෙනෙක්ට රට කරන්න දීල ආණ්ඩුව ඉල්ලා අස්වෙන්න.
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    262745986_1530819710608898_1716029481185459377_n.jpg
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,102
    113
    ගම මහනුවරයි

    :yes: