500ට යන්න ඕනි ගොබ්බ දේශපාලුවන්ට කඩේ යන හරක්ට තේරෙන්නහාල් මිල ජනවාරියේදි 250 පනි වගේ. අපේ හිච්චි මාමලයේ කුඹුරු එහෙම කරන්නේ නෑ පොහොරො කේස් එක නිසා. කරන අයත් කියනවා පොහොර හිඟය නිසා අස්වැන්න අඩුවෙනවා
අපේ අප්පොච්චගේ කාලේ 70-77 වගේ කෑවේ කොස් ගොඩක් වෙලාවට වත්ත තිබ්බ හින්දා.. නැත්තන් කන්න පුළුවන් වෙන්නේ බජිරිඅපිට නම් මයියොක්කා බතල තීනවා.
මේ ආණ්ඩුවට කිසිම රටකින් උදව්වක් නෑ. දැන් චීනෙන්වත් උදව්වක් නෑ වගේ. ඉන්දියාවෙන් ඉල්ලපු ඩොලර් මිලියන 500ත් සුවර් නෑලු.
මිනිස්සුන්ව බඩ ගින්නෙ මරන්නෙ නැතුව, පිට රටවල් වලින් උදව් ගන්න පුලුවන් කෙනෙක්ට රට කරන්න දීල ආණ්ඩුව ඉල්ලා අස්වෙන්න.
