වී ඇමැති ය හාල් හිඟය ක් ගැන කියපු නිසා. හාල් ගෝනි දෙකක් ගෙනාවා. ඔක්කොම ගුල්ලො ගහලා! දැං හාලුත් නෑ, මඟුල් හිඟේකුත් නෑ
Last edited:
50ගෝනියක් කියන්නෙ කිලෝ කීයද බං?
Thanksකුරුදු කොළ උඩ හාල් ගොනිය තියපන්
බත් කන් නැතුව ඉන්නෙ කෝමදබත් ගිල ගිල කම්මැලි කමට ඉඳලා නිදාගන්න
හිංගල බහුජ්ජයොන්ට මරුම වැඩේ වුනේ!!!
යකෝ, කාපන්කෝ අල බතල මුං කව්පි!!!
ඔය වී ගොවිතැනට කෙළ විලාම යන්න ඕනි!
පීසා හට්, කේඑෆ්සී, මැක්ඩොනල්ඩ්ස් ටිකටත්
කෙළ විලාම ගියා නම්
Mission complete!!!!!!!
එතකොට උන්ට fb දාන්න වෙන්නෙ
මයියොක්ක පිඟන් වල පින්තූර තමයි!
![]()
goniya pitin thiyanna epa, piyana thiyana bajanekata dala thiyannaදැන් නම් හාල් තියෙනවා
කුරුදු කොල
දෙහි තොල වගේ දේවල් දාල තියන්න
කොහොඹ වැඩිය හොදයි
එතකොට ගුල්ලො ඇතුලේ Multiply වෙනවානේgoniya pitin thiyanna epa, piyana thiyana bajanekata dala thiyanna